Share/Bookmark


අද මම ඔයාලට හැමොම දන්න game එකක් දෙන්නයි හදන්නේ.මේ දවස් වල මට ඔයාලට Strategy game එකක් දෙන්නත් බැරි වුනානේ.ඒ වගේම තමයි මේ game එක ඕනේ කියලා කට්ටිය කියලත් තිබුණා.මේ game එක නම් මුළු ලෝකයේම Strategy game වලින් 5 ස්ථානයේ තමයි තියෙන්නේ.ඒක නිසා ඉතින් මේ එක ගැන ගොඩාක් අය දැනටම දන්නවාත් ඇති.නමින් කියනවා නම් Age of Empires III ,Age of Empires පෙර සන්ස්කරණ වලට වඩා ගොඩාක් දියුණු වී තමයි Age of Empires III අපිට play කරන්න ලැබෙන්නේ.

ඔබට මේ game එක play කරන්න පුළුවන් ප්‍රධානම විදිය තමයි campaigns, එහිදී scenarios 24කින් යුත් campaign එකක් play කරන්න ඔබට අවස්ථාව ලැබේ.අනෙක තමයි ඔබට
Multiplayer පහසුකම මේ ක්‍රීඩාවේ ලබාදී තිබීම.මේ game එක ගැන කථා කරනවා නම් ත්‍රිමාණ සජීවීකරණය ගැන නොකීම ලොකු අඩුපාඩුවක්.Tone mapping, Shadows යන දෑ දියුණු කර තියනවා.එලෙසම මෙහි Home Town ලෙස විශේෂ නගරයකුත් ලබාදී තියනවා.මේ game එකේ Expansions එක්ක තමයි අද මම ඔයාලට game එක දෙන්නේ.මේ game එක අරගෙන ඔයලා game එක ගැන හිතන දෙයකුත් ලියලා යන්නකෝ.

System Requirements - Microsoft® Windows® XP
PC with 1.4 GHz equivalent or higher processor
256 MB of system RAM
2 GB available hard disk space
32x speed or faster CD-ROM drive
64 MB video card with support for hardware transformation and lighting required
Sound card, speakers or headphones required for audio
Microsoft Mouse or compatible pointing device



ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

17 comments

  1. Anonymous Said,

    එල, මම මේ ගේම බාගන්නමයි හිටියෙ

    Posted on February 26, 2010 at 3:42 PM

     
  2. Anonymous Said,

    wadenam hoday eunata key ekak ellanawane

    Posted on February 26, 2010 at 9:29 PM

     
  3. Please, check inside the image...you will find it on there

    Posted on February 26, 2010 at 9:48 PM

     
  4. Check this Serial keys if you are unable to find it,

    M4PTM-GHR7Q-PD4F6-KWDBG-XR7XB
    kt949-vdj8y-y9br8-v3x2v-27tcm

    Hope these keys will work for you.

    Posted on February 26, 2010 at 9:51 PM

     
  5. නියමයි, කීදෙනෙක්ගෙන් ඉල්ලුවද හොයාගන්න බැරි උනා.
    සුභ දවසක්.

    Posted on February 26, 2010 at 11:53 PM

     
  6. GamerLK Said,

    @ Jayath, : Thanks for the quick update and giving us AoE.

    @ දයියා, Yeah same here,..now I will be more strategic, lol !

    Posted on February 27, 2010 at 3:32 AM

     
  7. මේක වින්ඩෝස් 7 වල වැඩ කරන්නෙ නෑ..

    Posted on February 27, 2010 at 2:19 PM

     
  8. Game එකේ Compatibility 1ක හදලා බලන්න...ඒක වින්ඩෝස් Service pack 2 යටතට හරවන්න.

    Posted on February 27, 2010 at 7:44 PM

     
  9. Hiru Said,

    Thanks. Mee Game 1 magey yaaluwek hewwa.

    Posted on March 6, 2010 at 10:27 PM

     
  10. @Hiru - ela..ela...comments walata bohoma sthuthi,,,,

    Posted on March 8, 2010 at 10:05 AM

     
  11. hashan Said,

    machooo meeke link eka wada naha wage.. torrent eka naha kiyanava... poddak balala hadala denavada.. thanks..

    Posted on May 8, 2010 at 3:08 PM

     
  12. @Hashan - onna haduwa mchooo...tnx kiwwata.......

    Posted on May 8, 2010 at 8:20 PM

     
  13. Anonymous Said,

    meke torrent 1k den weda karanne na ne ban

    Posted on June 30, 2010 at 8:40 AM

     
  14. Onna haduwo....tnx kiwwata....

    Posted on July 1, 2010 at 8:59 AM

     
  15. මචෝ මේක ඉන්ස්ටොල් කරලා ප්ලේ කරාට ටිකක් වෙලායනකොට error මැසෙජ් එකක් එකවනේ...???පුළුවන් නම් උදව්වක් දෙන්න.

    Posted on August 3, 2010 at 12:40 PM

     
  16. @Sasika - Math mekamai download karala play karanne mchn...kisima awulak naha....

    Mokakda ena error messege 1ka?

    Posted on August 3, 2010 at 12:43 PM

     
  17. @Jayath Wijayakoon,
    මෙන්න මේ error එක එන්නේ
    Age of Empires 3 has encountered a problem and needs to close. We are sorry for the inconvenience.
    මම මැෂීන් එක ෆෝමැට් කරලත් දාලා බැළුවා එත් එන්නේ මේක මේකට මොකක්ද කරන්න පුළුවන්.

    Posted on August 3, 2010 at 2:50 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers