Share/Bookmark


මම අද ඔයාලට අලුත්ම අලුත් Cricket Game එකක් දෙන්න තමයි මේ හදන්නේ, දැනට මම Play කරපු games වලින් හොදම Cricket game එක මේ අවුරුද්දේ තමයි play කරන්න මට නම් පුලුවන් උනේ.මෙන්න අද ඉදන් ඔයාලටත් මේක play කරන්න පුලුවන්.

මම මෙහි දැක්ක Special දෙයක් තමයි සියලුම ක්‍රිකට් පහරවල් නිවැරදිවම තිබීම.On drive, Cover drive,cut, Square cut, Leg glance, යන පහරවල් සමග අනෙකුත් පහරවල් ඔබ විසින් ඇත්ත ජිවිතයේ මෙන්ම ක්‍රීඩා කල හැකිය. Cricket League, Revolution, Exhibition යන ආකාර වලින් ක්‍රීඩා කල හැකිය.ඕවර 10, 20,50 යන ආකාර වලින් දිවා / රාත්‍රී ලෙස ක්‍රීඩාපිටි 8ක ක්‍රීඩා කිරීමව ඔබට හැකි වේ.

Network කර play කරන්න පුලුවන් නිසා ඔබේම යහලුවෙක් සමග cricket ක්‍රීඩා කිරීමටද හැකි වේ. මම නම් එයට වඩාත් ප්‍රිය කලේ මෙහි ඇති Realistic බව නිසාය.අපෙන් බාගන්න..සෙල්ලම් කරන්න...ප්‍රතිචාරයක් දාලා යන්න....

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

13 comments

  1. hasanka Said,

    graphic requirement monawada?

    Posted on February 22, 2010 at 10:26 PM

     
  2. 128mb wala gahanna puluwan.....tnx for your 1st comment in this site....

    Posted on February 24, 2010 at 10:04 AM

     
  3. Anonymous Said,

    පට්ට පට්ට ..... මේක එලකීරී GAME එකක්නේ

    Posted on March 3, 2010 at 5:13 PM

     
  4. ඇත්තටම එළම කිරි එකක්...... :)

    Posted on March 8, 2010 at 10:07 AM

     
  5. Anonymous Said,

    elama thamaaa .....maru ayyaa ..thanks !!

    Posted on March 15, 2010 at 8:36 PM

     
  6. gamer Said,

    thankz machan

    Posted on March 18, 2010 at 5:05 PM

     
  7. dhanushka Said,

    ela ela math asai cricket game gahanna

    Posted on March 20, 2010 at 8:48 AM

     
  8. Unknown Said,

    Ehenam itin gahanna....oya tiyenne...tnx 4 comment brother

    Posted on March 22, 2010 at 9:43 AM

     
  9. එල එල මේක බාලම බලමු.මචං උබ අපට දෙන සහයෝගය නම් එලම තමයි.මම වැඩිය ගෙම් ගහන එකෙක් නෙමේ උබ හින්දම ගෙම් ගහන එක පටන් ගන්න යන්නේ....

    Posted on March 22, 2010 at 9:49 AM

     
  10. ඕවා නම් මොනවද මචන්....ඕනම වෙලාවක අවුලක් ආවොත් කියන්න...මට ගෙදර අයගෙන් ගුටි කන්න වෙන එකක් නැහැනේ..(lol)

    Posted on March 22, 2010 at 10:13 AM

     
  11. mage windows 7 thiyenne..me setup eka mama download kara gatha...wada karanne na ne..mage eke :(

    Posted on July 6, 2010 at 8:49 PM

     
  12. Anonymous Said,

    meka online witharda ply wenne?

    Posted on July 28, 2010 at 5:37 PM

     
  13. Nathoooo...meka play karanna puluwan....online newei...

    Posted on July 28, 2010 at 7:19 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers