Share/Bookmark


අද ඔයාලට දෙන්න හදන්නේ වාහන හප්පන්න කැමති අයට හොද game එකක්.මේවාට කියන්නේ demolition racing games කියලා.2006 අවුරුද්දේ නිකුත් වුණු "FLATOUT 2"මේ game එක ලෝකයේ ගොඩක් ජනප්‍රිය වී දැනටත් ශ්‍රේණිගත කිරීම් වල උඩින්ම ඉන්නවා.මේ game එකට ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා මම හිතනවා.

ඔයාලට මේකේදී ටිකක් වෙනස් ආකාරයේ racing තමයි කරන්න ලැබෙන්නේ.Derby & Stunt යන වර්ගයේ තරග විශේෂ වෙයි ඔයාලටත්.ඒ වගේම තමයි stage 3කින් යුත් career එකකුත් play කරන්න ඔයාලට පුලුවන් වෙනවා.එහිදී මුලින්ම ටිකක් පරණ ආකාරයේ වාහන තමයි ලැබෙන්නේ.පසුවට ගොඩක් හොද වාහන ලැබෙනවා,වැඩිය මම කියන්න යන්නේ නෑ,ඔයාලා play කරලම බලන්නකෝ.වාහන හැප්පුවා වගේ නෙවෙයි...පාරේ යද්දි හරියට යන්න...මාව නම් ඕවට ගාව ගන්න එහෙම එපා හොදේ.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

2 comments

  1. Anonymous Said,

    meka insolkaranna bane

    Posted on March 5, 2010 at 2:46 AM

     
  2. ඇයි මොකක්ද වෙන්නේ?????Install කරන්න බැරි ඇයි?

    Posted on March 8, 2010 at 10:06 AM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers