Share/Bookmark


අද නම් මම දෙන්නේ මම මෙතුවක් කල් නොදුන් ජාතියේ game එකක්.ඒ කියන්නේ Shooting එකක්,මේ game එක අයත් වෙන්නේ Shooting games වල First Person යන වර්ගයටයි.First person shooting games වලින් ලෝකයේ බිහිවුණු ජනප්‍රියම පරිඝණක ක්‍රීඩාවක් තමයි Call of Duty,2007 වර්ෂයේ නිපදවූ Call of Duty 4 (Modern Warfare) තමයි අද ඔයාලට මම දෙන්නේ.

මේ game එකේ පසුබිම වෙන්නේ එක් ත්‍රස්තවාදී කල්ලියක් පසුපස හබායන හමුදා මෙහෙයුමක් පිලිබදවයි.මෙහිදී ත්‍රස්තවාදීන් සමග විවිධ රටවල් වලදී යුද්ධ කිරීමට ක්‍රීඩකයාට සිදුවේ.නවතම අවි ආයුධ පරිහරණය කිරීමේ හැකියාව මෙම ක්‍රීඩාව අතරතුරේදී ලැබෙන අතර එක් අවස්ථාවකදී 1944 දෙවනි ලෝක යුද්ධයේදී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබේ.එවිට පැරණි ආයුධ පරිහරණය කිරීමට ක්‍රීඩකයාට ලැබේ.තවමත් ක්‍රීඩා කිරීමට නොහැකි වුනේ නම් දැන්මම බාගන්න.අදම play කරන්න.මෙහි Graphics වඩාත් ඉහල මට්ටමක ඇත.ඉතා උසස් ලෙස සැකසු පරිඝණක ක්‍රීඩාවකි.
අද ඔයාලට මම දෙන්නේ 2.5GB rip file එකක්,ඉක්මනට download කරගන්න පුලුවන් ඒ නිසා,ඔයාලා මේක අරගෙන Commentඑකකුත් දාලා යන්න.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

5 comments

  1. Anonymous Said,

    meka wada karanawa neda?????

    Posted on February 26, 2010 at 8:47 PM

     
  2. අනිවාර්යයෙන්ම වැඩ කරනවා....

    Posted on February 26, 2010 at 9:29 PM

     
  3. Asiri Said,

    Invalid Torrent ID! Try using the search.

    Torrents are automatically removed from the database when they are no longer active.

    meka weda nae ne........

    Posted on March 22, 2010 at 5:45 PM

     
  4. @Asiri - බොහොම ස්තූතියි මචෝ...,මම එක වෙනස් කරන්නම්...tnx againnnnn....

    Posted on March 22, 2010 at 9:27 PM

     
  5. Anonymous Said,

    machan aiya...
    meka multiplayer play karanna puluvanda?

    Posted on April 1, 2010 at 9:51 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers