Share/Bookmark

මම මෙච්චර කල් ඔයාලට දුන්නේ Racing & Strategy විතරයිනේ...මටත් තේරුණා මම එකම වගේ ඒවා තමයි දුන්නේ කියලා,ඒක නිසා අද මම ඔයාලට දෙන්නේ Action Adventure Game එකක්...හැබැයි අලුත් game එකක් නම් නෙවෙයි ඉතින්,2002 අවුරුද්දේ හදපු game එකක්..හැබැයි ඔයාලා පුදුම වෙයි මේක තාමත් ලෝකයේ Action Adventure Games වලින් දෙවනියාට තියෙන්නේ කියලා කිව්වාම.හැබැයි ඒක තමයි ඇත්ත.

මේක පටන් ගන්න කොට අපි taxi driver කෙනක්,එත් එතනදී අපිට නොසිතන අවස්ථාවකට මුහුණ දෙන්න වෙනවා..ඔන්න ඔතනින් තමයි මේ game එකට අපි enter වෙන්නේ.එතන ඉදන් අපිට එක් mafia පවුලකට සම්බන්දව ඔවුන්ගේ සහෝදරයෙක් විදියට චරිතේ කරන්න තියෙන්නේ.ඔබට ලැබෙන්නේ TOM කියන mafia චරිතේ.මේ game එක මම හිතුවට වඩා අමාරු උනා,mission 20 තියනවා,සමහර ඒවා ටිකක් අමාරුයි.හිතලා කරන්න ඕනේ.හැබැයි GTA වගේම තමයි,ඒත් බාහිර පරිසරය 1970 විතර තමයි සැකසිලා තියෙන්නේ.play කරලා නැත්තම් බාගන්න පහලින්.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

3 comments

  1. System Requirements :

    Hardware Requirements 500 MHz Pentium III or AMD Athlon processor
    96 MB RAM
    16x CD / DVD ROM
    1.8 GB free hard-disk space
    16 MB graphics card
    DirectX 8.1

    Recommended System:
    700 MHz or faster processor
    128 MB RAM
    32x CD / DVD ROM
    32 MB graphics card

    Posted on March 7, 2010 at 9:02 PM

     
  2. Anonymous Said,

    මේක ඩවුන්ලෝඩ් කරගන්න උදව්වක් දෙනව ද.... අර බාගන්න තියන තැන click කරාම, මේ link එ‍කේ page එක open වෙනවා..... ඊට පස්සේ මොක ද කරන්නේ......

    Posted on March 19, 2010 at 3:10 PM

     
  3. Torrent Name ඉහළ තියනවා.එතන තියනවා game එකේ name එක.අන්න ඒ ලින්ක් එක Download කරගන්න ඒක උඩ click කරලා..ඊට පස්සේ utorrent install කරලා තියනවා නම් ඒ ලින්ක් එක open කරල Download කරගන්න ඕනේ තැන පෙන්වන්න.

    Posted on March 19, 2010 at 3:53 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers