Share/Bookmark

2002 වර්ෂායේදී EA Games විසින් නිපදවු මෙම පරිඝණක ක්‍රීඩාව ලොව එකල වඩාත් ප්‍රචලිත වුයේ මෙහි කලින් Need For Speed සන්ස්කරණයන් වලට වඩා Graphics අතින් ඉහලින්ම පැවතීමයි.Need for Speed Hot Pursuit 1 ට වඩාත් සමීප මෙම පරිඝණක ක්‍රීඩාව තව තවත් ක්‍රීඩකයා ආකර්ෂනය කර ගැනීමට හැකි අයුරින් විය.

ඔබ කැමති අයුරින් තෝරාගත් ආකාරයට ක්‍රීඩා කල හැකි අතර ඔබ තරගයේ යෙදී සිටින අවස්ථාවේදී පොලීසිය සමගද තරග කිරීමට ඔබට සිදු වේ.මෙහීදී පොලීසිය සතු උපරිම බලය යොදා ඔබව නැවැත්වීමට උත්සහ කරන අතර ඔවුන් ඔබව නවත්වා ගතහොත් ඔබ Busted වේමා එකලදී ක්‍රීඩා කල වඩාත් අසා කරන ක්‍රීඩාවක් වන මෙය ඔබද කැමති වනවා නිසැකය..


ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

4 comments

  1. Anonymous Said,

    key ekak ellanawane

    Posted on February 26, 2010 at 9:32 PM

     
  2. 2Z7X-9B4S-EMM5-EXQR
    2Z7X-9B4S-EMM5-EXQR
    8249-7EE3-84EW-TXGT
    8249-7EE3-84EW-TXGT

    මේවා පාවිච්චි කරලා බලන්න.

    Posted on February 26, 2010 at 9:56 PM

     
  3. Anonymous Said,

    Ram 512....VGA 96 Eke wadada meka???????

    Posted on May 22, 2010 at 7:39 PM

     
  4. Anonymous Said,

    maru game 1ka

    Posted on May 23, 2010 at 7:47 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers