Share/Bookmark


NEED FOR SPEED
යනු ලොව ඇති වඩාත් ජනප්‍රියම මෝටර් රථ ධාවන පරිගණක ක්‍රීඩාවයි.2000 වර්ෂයේදී EA GAMES විසින් නිර්මාණය කළ පරිඝණක ක්‍රීඩාවකි.මා විසින් කුඩා අවදියේදී ක්‍රීඩා කල මෙම පරිඝණක ක්‍රීඩාව අදටත් මා ආසා කරන ක්‍රීඩාවකි.එම නිසාම ඔබටත් මෙම පැරණි පරිඝණක ක්‍රීඩාව ලබා දීමට මට සිතුනි.

අතින් 2000 වර්ෂයේදී ඉහලින්ම මෙම ක්‍රීඩාව පැවතුණි.මෙහිදී ක්‍රීඩකයාට Single Race, Quick Race & Career යන ආකාර වලින් ක්‍රීඩා කල හැකිය.ලොව Porsche වර්ගයෙන් පැරණිම මෝටර් රථයේ සිට නවතම මෝටර් රථය දක්වා වාහන පැදවීමට ඔබට හැකියාව ලැබේ.මෙහි ඇති Camera Views විසින් අපට නැවුම් සහ Real ක්‍රීඩා අත්දැකීමක් ලබා දේ.මෙම ක්‍රීඩාවේ තවත් දියුණු වූ Versions දැනටමත් ඔබට ලබාගත හැකිය.එම Need For Speed ක්‍රීඩාවන්ද ඔබට ඉදිරියේදී ලබා දීමට මා අදහස් කොට ඇත.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

1 Comment

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers