Share/Bookmark

අද නම් මම දෙන්නේ Strategic Game එකක්.මේ Game එක නම් හදලා තියෙන්නේ Ubisoft කියන ආයතනය.Ubisoft කියන්නේ Strategic Game වලට මුළු ලෝකයේම ප්‍රසිද්ධ ආයතනයක්නේ.ඒක නිසා මේ Game එකත් 2009 අවුරුද්දේ ගොඩක් දෙනා ආසාවෙන් Play කලා.ඔන්න ඒ නිසාම තමයි මේ Game එක අද මම ඔයාලත් එක්ක බෙදාගන්න අදහස් කලේ.

Anno 1404 Dawn Of Discovery Game එක ගැන කියනවා නම් ඉතින් මේ Game එක පටන් ගන්න තියෙන්නේ අපිට අපේම කියලා නගරයක් ගොඩනගා ගනිමින්.ඒක එච්චර ලේසි දෙයක් නම් නෙවෙයි.අපි හදන නගරයට මිනිසුන් පැමිණෙන්න නම් අපිට නගරය ජනතාවට වාසය කිරීමට සුදුසු ස්ථානයක් බවට පත් කිරීමට වෙනවා.ඒ සදහා අපිට ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න වෙනවා.පල්ලියක්,වෙලදාම් කිරීමට වෙළද පොලක් වැනි දෑ ලබා දීමට සිදු වෙනවා.මෙහිදී අපිට අපේ මිතුරු සෙන්වතියෙක් උදවු වෙනවා.ඔහු තමයි Lord Richard Northburg.අනික් රාජධානි වලට අවශ්‍ය දේවල් ලබාදීමටද අප සිදුවෙනවා.එසේ නැති උනොත් ඔවුන් අපිට විරුද්ධව යුද්ධය පවා ප්‍රකාශ කරනවා.
ඒ නිසා අපි හැම වෙලේම අනික් රාජධානි සමග මිතුරුව ඉන්න අවශ්‍යයි.Play කරලම බලන්නකෝ Game එක කොහොමද කියලා.Comment එකකුත් දාලා යන්නකෝ.


System Requirements - OS: Windows 2000/XP/Vista
Processor: 3 GHz Intel Pentium 4 or equivalent
RAM: 1 GB
Graphic Card: DirectX 9.0c-compatible with 128 MB with Pixel Shader V2.0
HDD: 2 GB
Sound Card: DirectX 9.0c-compatible
DirectX: Version 9.0c
Controller: Keyboard, Mouse

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

6 comments

  1. මමනම් මාර ආසයි Strategic ගේම්ස් ගහන්න. rome, age of empires ඉස්සර රෑ නිදි මරාගෙන ගහනවා. මේකත් හොඳ ඇත් කියලා හිතනවා.

    මචෝ පොඩි අදහසක් දෙන්නද , ෆයිල් සයිස් එකත් විස්තරේ තියන එකටම එකතු කෙරුවනම් බාගන්න අයට ගොඩක් ලේසියි. මොකද පෙලක් ගේම්ස්, 10 gb වගේ වෙනවා,

    Posted on March 8, 2010 at 4:50 PM

     
  2. හරි රොකියා අයියා මම එහෙම එකතු කරන්නම්.බොහොම ස්තූතියි අදහසට......

    Posted on March 10, 2010 at 9:08 AM

     
  3. Anonymous Said,

    මෙක වඩ කරනවද කාගෙහරි PC එකක coz tz not working in my.... :(((

    Please help me

    Posted on March 21, 2010 at 8:39 PM

     
  4. Ow...i check this out in my PC...then nothing to ask from any 1...wada karanawoooo

    Posted on March 21, 2010 at 8:47 PM

     
  5. හ්ම්ම්ම්...කොටින්ම කියනවානම් පට්ට game එක... මම 1701නුත් play කරා... 1404 ඊටත් වැඩිය quality...trailer එක බලන්නකෝ..පිස්සු හැදෙනවා

    Posted on April 17, 2010 at 10:51 PM

     
  6. Anonymous Said,

    me wage gemak mama meeta kalin ahalath naa dakalath naa oyalath ekka join unama thamai mewa dana gatte thanks

    Posted on August 20, 2010 at 2:35 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers