Share/Bookmark


අද මම දෙන්නේ sport game එකක්.හැබැයි ඉතින් මේක game ඇග වෙහෙසවලා කරන game එකක් නම් නෙවෙයි.මොළේ තමයි මේ game එකට ඕනේ වෙන්නේ.මොළේ තියන අයට තමයි අද පරිඝණක ක්‍රීඩා ලෝකයේ game එක නම්.game එක නම් ඉතින් අයත් වෙන්නේ mind games ගොඩට.mind games වලත් ලෝකයේ ප්‍රසිද්ධම පරිඝණක ක්‍රීඩාව තමයි ඉතින් chess කියන්නේ.ඒක නිසා මම අද දෙන්නේ Chessmatser 11th Grandmaster Edition කියන game එක.Chess games වලින් ලෝකයේ අළුත්ම සහ පහුගිය කාලයේ ජනප්‍රියම වූ පරිඝණක ක්‍රීඩාවක් තමයි Chessmatser 11th Grandmaster edition කියන්නේ.ඒක නිසා chess වලට කැමති අය එහෙම ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙම game එක ක්‍රීඩා කරන්න.එවිට ඔබගේ දක්ෂතා දියුණු කර ගැනීමටද හැකි වේවි.

මේ game එකේදී නම් ඔයාලට ලෝකයේ පරණ real chess ක්‍රීඩා වගේම අපිට අවශ්‍ය විදියට පරිගණකය ක්‍රීඩා කරන ක්‍රීඩකයා අවශ්‍ය මට්ටමකින් තෝරාගෙන ක්‍රීඩා කරන්න හැකිය.ඒ වගේම තමයි අපිට කැමති විදියට chess boardඑක සහ chess ඉත්තන්ද වෙනස් කල හැකිය.මේ chess game එකේ setup file එක නම් 3GB විතර වෙනවා.හැබැයි chess වලට කැමති කෙනෙක් නම් මේ game එක බාගත්තට පාඩුවක් වෙන්නේ නැහැ.ඒක නිසා ඔයාලා මේක download කරගෙන comment එකකුත් දාලා යන්නකෝ.


System Requirements -
Supported OS: Windows Vista/Windows XP (only)
RAM:2 56 MB (512 MB recommended)
Video Card:32 MB DirectX 9.0c-compliant video card (128 MB recommended)
Sound Card:DirectX 9.0c-compliant sound card optional
DirectX Version:DirectX 9.0c (included on disc)
DVD player
Hard Drive Space:600 MB (2.3 GB recommended)
Multiplay:56 Kbps or faster for Internet or LAN play (broadband recommended)
Peripherals Supported:Mouse, keyboards, headsets, ultra 3D glasses (not included)
Supported Video Cards at Time OF Release:NVIDIA GeForce 3/4/FX/6/7/8 series (GeForce4 MX NOT supported)ATI�Radeon 7500/8000/9000/X series Laptop versions of these cards may work but are NOT supported. These chipsets are the only ones that will run this game.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

4 comments

  1. Sagara Said,

    කෝ download link එක නෑනෙ.

    Posted on March 22, 2010 at 5:33 PM

     
  2. Anonymous Said,

    කෝ ලින්ක් එක ??

    Posted on March 22, 2010 at 5:39 PM

     
  3. sorry........sorryyyyyyyyyyyy....onna dammooooooooooo

    Posted on March 22, 2010 at 6:29 PM

     
  4. @Sagara - Thanks for tell me brother....tnx alot...

    Posted on March 22, 2010 at 9:18 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers