Share/Bookmark


ඔන්න අද දෙන්න යන Game එකනම් ලොකේ තියෙන තවත් ලස්සන Game එකක්. Game එකේ නම Death to Spies: Moment of Truth.Game එක Release වෙලා තියෙන්නේ August 10, 2009 වෙනි දා,Game එක හදලා තියෙන්නේ 1C Companyආයතනයයි.මේ ආයතනයනම් එච්චර ප්‍රසිද්ද නැති උනත් මම හිතන්නේ මේ Game එකනම් එයාලා ලස්සනට හදලා තියෙයි,Game එකේ Graphics හොද තත්වයක පවතිනවා.

Game එක අපිට Role Play කරන්න තියෙන්නේ Semion Strogov කියන Soviet රහස් ඔත්තු සෙවයකට වැඩ කරන පුද්ගලයෙකු ලෙසයි.අපිට ඔහුට රහස් ඔත්තු සේවයෙන් දෙන සිත් ඇදගන්නා නමුත් පිස්සු හැදෙන තරම් අමාරු Missions ඉවර කරමින් World War 2 එකෙදී සිදුවු සතය්‍ය සිදූවිම්ද ඔයාලට දැකගනිම්න් අමුතුම Fun එකක් ගන්න පුලුවන් Game එකක් තමා මේ Game එක.

Game එකේ තව විශේෂත්වයක් වන්නේ ඔයාලට World War 2 එකෙදි පාවිච්චි වෙච්ච වාහන අදීන් ද පාලනය කරන්න ලැබීමයි.

එහෙනම් යහලුවෙනි මේ ලස්සන Game එකත් Play කරලා බලන්නකෝ!


මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල): 40 Kbps-46 Kbps ( AVG : 35 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 5 hours \ 39 Minutes (6 Hours Approximately :)


System Requirements : DirectX 9.0c
2 – 2.4 GHz Processor
RAM: 1 GB
Video card with pixel shader-support 2.0 and 128 Mb (not less than NVIDIA GeForce 5700/ATI Radeon 9800)
DirectX compatible soundcard
DVD-ROM drive
Hard disc: 3 Gb
Keyboard + Mouse

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

4 comments

  1. Unknown Said,

    Thankz machan

    Posted on May 18, 2010 at 6:13 PM

     
  2. Pasindu Said,

    thanks kolla habai makata paya 14 wethara yanawa 45Kbps average 1 teyaddith

    Posted on May 18, 2010 at 6:55 PM

     
  3. Anonymous Said,

    thanks machan

    Posted on May 18, 2010 at 10:04 PM

     
  4. Anonymous Said,

    apta gahana pluan dnko
    VGA 128
    ram 512
    1.5

    Posted on May 30, 2010 at 4:35 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers