Share/Bookmark


කොහොමද යහලුවෙනී...ගොඩාක් කාලෙකින් Game එකක් දෙන්න බැරි උනානේ ඔන්න ඒ වෙනුවෙන් අපි ඔයාලගෙන් සමාව අයදිනවා!,මේ දවස්වල Game එකක් Download කරලා Play කරන්න බැරි උනානම් ඔන්න අද දෙන මේ Game එකටනම් ගොඩක් යලුවෝ කැමති වෙයි,Game එක අනුපාදක කරගෙන තියෙන්නේ ලෝකේ සුප්‍රසිද්ද කතා මාලවක් වන Prison Break වලින්ය. මේ කතාමාලාවෙ පලමුවෙනිSeason එකෙන් නිපැද වී ඇති මෙම Game එකනම් සුපිරි Game එකක්.

එහෙනම් පොඩ් හැදින්ව්මක් කරන්නම්කෝ Game එක ගැන,Game එකේ නම Prison Break: The Conspiracy ,Game එක Release වෙලා තියෙන්නේ March 26, 2010 වෙනි දා,Game එක හදලා තියෙන්නේ Deep Silver ආයතනයයි.

අපිට මේකේ Role Play කරන්න තියෙන්නේ Michael Scofield කියන T.V Series එකේ එන විරයා ලෙසයි.අපිට Game එකේ කරන්නනම් තියෙන්නේ අමාරුම කර්ය්‍යක්,ඒ තමා ඇමෙරිකාවෙ තියෙන ඉතා ආරක්ෂා සහිත හිරගෙදරකින් ,නොකල වැරැක්දකට හසුවි සිර දඩුවම් නියම වී ඇති ඔහුගේ සොහුරාව බේරා ගැනිමයි( Lincoln Burrows),ඇත්තම කිව්වොත් ඔයාල Prison Break කතාමාලාව බලලා තියෙයි නම් ඔයාලා දන්නවා Prison එකෙන් පනින්න Michael Scofield සහ Lincoln Burrows කොච්චර Try කරනවද කියලා...

එහෙනම් යහලුවෙනි මේ අද්වීතීය Game එකත් Download කරලා Play කරලා බලන්නකෝ...
Comment එකකුත් දාන්න හොදේ...


Torrent Size :4511MB in 97 files
Torrent Quality: Good

Minimum System requirements :
OS: Windows XP
CPU: Single Core 2.0 GHz
RAM: 1 GB
HDD: 2.0 GB of free space
DVD-ROM drive: 8x speed
Video card: Shader 3.0 Nvidia 7800 / ATI X1800
DirectX version 9.0c

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

5 comments

  1. Unknown Said,

    ඔන්න එහෙනම් අපිත් දැම්‍මා download වෙන්න

    අපි www.sriwow.info

    Posted on May 23, 2010 at 12:33 PM

     
  2. Malith Said,

    සිරා ගේමක් වගේ... එළ.. එළ.... ඔන්න මමත් දැම්ම බාන්න හොදේ... :))

    Posted on May 23, 2010 at 12:35 PM

     
  3. Machan Said,

    prison break නම් ඉතින් පට්ට කතාව...ගේම් එකත් ඒවගේ නම් එල....බානවා බානවා...මේ දැන්ම බානවා.....ස්තුතී යාලුවා මේක දුන්නට....කොටින්ම කියනවා නම් මම prison break series පිස්සෙක්....

    Posted on May 23, 2010 at 3:30 PM

     
  4. Gamer Said,

    mama finish kalaaa me game eka release wechcha dawasata week 1 kata passe.. supiri game eka.. mama nam gahuwe xbox 360 ye.. pc eka try karanda one.. elt game.. dwnload karapallaaaa

    Posted on May 23, 2010 at 5:52 PM

     
  5. Pasindu Said,

    narakama na game 1

    Posted on June 7, 2010 at 11:49 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers