Share/Bookmark


අද මම ඔයාලට දෙන්නේ වෙනස්ම game එකක්.Racing games කොටසටත් වගේම sporting games වලටත් අයත් වෙන පරිගණක ක්‍රීඩාවක්.ඒක නිසා ඔයාලා අද මම දෙන game එකට නම් ගොඩක් ආස වෙයි.මොකද මේක හරිම වෙනස් ඒ වගේම ඔයාලා ගොඩක් අය මෙතුවක් කල් ක්‍රීඩා නොකල computer game එකක් නිසා.Game එකේ නම තමයි Pro Cycling Manager 2008.අද තියෙන්නේ බයිසිකල් පදින්න.කොහොමද වැඩේ එළකිරි නේද?මේ cycling game එක නිකුත් වුණේ 2008 අවුරුද්දේදී.ඒක නිසා ටිකක් අළුත් game එකක් තමයි.ලෝකයේ වඩාත් ප්‍රසිද්ධම පාපැදි තරගාවලිය තමයි ප්‍රංශ සවාරිය.අන්න ඒ තරගාවලිය තමයි මේ පරිගණක ක්‍රීඩාවේ ප්‍රධාන ඉසව්ව වෙලා තියෙන්නේ.

ඔයාලට මේ game එකේදී ඔයාලා කැමති ප්‍රසිද්ධ ක්‍රීඩකයෙන් යොදාගෙන game එක play කරන්න පුළුවන්.එහිදී මුළු තරග වාරයේ ඒ තරගයේදී ක්‍රීඩා කල යුතු ආකාරය තමා තීරණය කරන්න ඕනේ.ඒ කියන්නේ තමා කැමති ආකාරයකට ක්‍රිඩා කරන්න පුළුවන්.ජයග්‍රහණය කරන්න අපි මුල ඉදලා ධාවනය කරන්න ඕනේ සැලැස්මකට අනුව තමයි.තමාගේ සැලැස්ම අනුව තමයි තමාට ජයග්‍රහණය ලැබෙන්නේ.ඔබ මුල ඉදලාම වේගයෙන් ධාවනය කලොත් ඔබට ජයග්‍රහණය ලබා ගැනීම අපහසුවෙනවා.ඒක නිසා අපිට ලබා දී ඇති දත්ත අනුව ඒවට උචිත විදියට තරග කරන්න ඕනේ.මේ පරිඝණක ක්‍රීඩාවේ ත්‍රිමාණ සජීවීකරණය ඉතාමත් ඉහළයි.ඒක නිසා පද්ධති අවශ්‍යතා ටිකක් බලලා බාගන්නකෝ.මේකේ setup file එක නම් 4.5GB විතර වෙනවා.ඒක නිසා ටිකක් වෙලා නම් යයි මේක බාගන්න.හැබැයි මේ game එක වෙනස් නිසා බාගත්තොත් අළුත් වෙනසත් අත්විදින්න පුළුවන් වෙයි.අමතක නොකර game එක ගැන comment එකකුත් දාලා යන්නකෝ.


System requirements - OS: Windows XP SP2/VISTA
Video card memory: NVIDIA GEFORCEFX 5900 / ATI RADEON 9600 128 MB
RAM: 1 GB
Processor: PENTIUM4 2.2GHZ / ATHLONXP 2200+
Hard disk space: 6 GB
Internet connection: Yes
DirectX: 9.0c

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

5 comments

  1. Dipsy Said,

    Nice game....Thanx!!!

    Posted on May 10, 2010 at 9:31 PM

     
  2. Mare maru ayye wenasma game ekakk thannxxxx keep it up

    Posted on May 10, 2010 at 9:49 PM

     
  3. dhanushka Said,

    ammata siri aluthma parak wage, me wage game 1 nam gahalama na, eka nisa aniwa banawa
    ela kiri, ela kiri

    Posted on May 10, 2010 at 9:51 PM

     
  4. hashan Said,

    maru paara.... onna api pus cycle padinooo.... thanks macho..

    Posted on May 13, 2010 at 7:20 PM

     
  5. mata epa wela inne mata onboard gahanna puluwan games one

    Posted on August 20, 2010 at 4:50 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers