Share/Bookmark


අහ්..... කොහොමද යහලුවෙනි,වෙසක් එකට ලෑස්තිද ? දන්සල් එහෙම තියෙනවනම් අපිට දැනුම් දෙන්න අපි නොවරදවා Visit එකක් දෙන්නම්...

ඔන්න එහෙනම් දන්සල් ගැන කතාව අත හැරලා අද දෙන්න යන සුපිරී Game එක ගැන කියන්නම්කෝ...

ඔයාල දන්නවා ලෝකයේ නිපැදවෙන Hollywood Film වලින් නිතර නිතර එ ඒ Film අනුපාදක කරගෙන Game හදන බව ඔයාල දන්නවා,Free Game World වෙතින් ද ඒ වාගේ Games ඔයාලට දීලා තියෙනවා...

මේ Game එකත් ලොකයේ තරුණ,වැඩිහිටි අය අතර ජනප්‍රිය උන Film එකකින් හදපු Game එකක්,Game එකේ නම X-Men Origins: Wolverine ,Game එක Release වෙලා තියෙන්නේ May 1, 2009 වෙනි දා,Game එක හදලා තියෙන්නේ Activision ආයතනයයි. අපිට මේ Game එකේ Role Play කරන්න තියෙන්නේ ගොඩක් ඉක්මනට තරහා යන James "Logan" Howlett කියන සුපිරී Mutant කෙනෙක් විදිහටයි.ඔයාලා Film එක බලලා තියෙයි නම් ඔයාල දන්නවා මේ Film එකෙන් කියැවෙන්නේ Wolverine X-Men Team එකට ඇතුල් වන්නට පෙර ඔහුගේ කතාවයි කියලා, Game එකනම් පරණ X-Men Game වලට වැඩිය බොහෝ ඉදිරියෙන්,Wolverine ගේ මේ ජීව්ත කතාව ඉතා දුක් සහගතයි,ඔහුට ඔහුගේ සහොදරයාගේ කරදර වලින් ද තම අතීතයේ සිදු උන වැරදී වලින් බේරී තම පෙම්වතිය ද ඔහුට බෙරාගන්නට සිදුවෙනවා.

Game එක Film එක වගෙමයි ,එහෙනම් Logan ට උදව් කරමුද ?


System Requirements :
1 GB of RAM
VGA: 3D hardware accelerator card required - 100% DirectX(R) 9.0c-compliant 256 MB video card and drivers
Supported Chipsets:
All NVIDIA(R) GeForce(R) 7800 GT 256 MB RAM and better chipsets (excluding 8400 cards)
All ATI Radeon (TM) X1800 256 MB RAM and better chipsets (excluding X1800 GTO, Radeon HD2400, Radeon HD2600, and Radeon HD3450)
OS: Microsoft(R) Windows XP(TM), Microsoft(R) Windows Vista(R)
HDD: 8.4 GB of uncompressed hard disk space

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

4 comments

  1. අහා..එළ...එළ...මම බාගත්තා..මම පළවෙනියා...නියමයි..තැන්ක්ස්..

    Posted on May 25, 2010 at 4:08 PM

     
  2. Pasindu Said,

    game 1 nam ela

    Posted on May 25, 2010 at 11:02 PM

     
  3. Anonymous Said,

    wadak naaa

    Posted on May 26, 2010 at 8:35 AM

     
  4. DJ -ASANKA Said,

    yako rip karapuwa dapan
    www.facebook.com\djasanka

    Posted on June 11, 2010 at 11:09 AM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers