Share/Bookmark


අද මම මේ ලර්නර්ස් එකට ගිහින් ආවා විතරයි.මට මේ හිමින් ගිහින් එපා වෙලා තියෙන්නේ.හිතෙන්නේම කඩාගෙන බිදගෙන යන්න තමයි.ඒකට හේතුවත් මේ car games ගැහිල්ලම තමයි.ඔන්න ඉතින් අද ඔයාලට දෙන්න යන්නේ racing game එකක්.ඒක තමයි මම මේ මගේ L බෝඩ් කථාව කිව්වේ.මේක නිකන්ම නිකන් racing game එකක් නම් නෙවෙයි.මේක යන ගමන් ගහ මරාගෙන වෙඩි තියාගෙන ගහන්න ඕන පරිඝණක ක්‍රීඩාවක්.Game එකේ නම තමයි Death Track: Resurrection. 2009 අවුරුද්දේ තමයි නිකුත් වුනේ.නියම racing game එකක් තමයි.ඔයාලා වෙලාවක් තියනවා නම් අනිවා ක්‍රීඩා කරන්න.මට බලපත්‍රය දෙයිද දන්නේත් නැහැ.මේවා එලවලා.

Game එක ගැන නම් වැඩිය කියන්න දෙයක් නැහැ.මේ racing game එකේ ත්‍රිමණ සජීවිකරණය ගැන නම් යමක් කියන්න ඕනේ.මොකද මේ game එකේ අළුත්ම ත්‍රිමාණ සජීවිකරන තාක්ෂණය භාවිතා කරලා තියනවා.ඒ වගේම තමයි අපිට මේ game එකේ replays පෙන්නන කොට අපිට slow motion පේනවා ඒක real විදියට.අන්න ඒක නිසා මේ racing game එක ගොඩක් සිත් ගන්නවා.අනිත් එක ලෝකයේ විවිධ රටවල් වල තමයි අපිට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ.අන්න ඒක නිසා අනාගතයේ රටවල් වල තත්වයන් නිරුපණය වන පරිඝණක ක්‍රීඩාවක්.ඔන්න ඉතින් ඔයාලත් කැමති නම් බාගන්නකෝ.setup file එක නම් 3.5GB විතර වෙනවා.comment එකක් නම් අනිවා දාන්න.අමතක කරන්න නම් එපා!!


Minimum System Requirements : Processor : Intel Pentium IV at 2.0GHz (with SSE support)
Video Card : 128 MB VRAM – nVidia GeForce 6600+ / ATI Radeon 9700+
Memory : 512 MB RAM
Hard Disk : 5 GB of free Hard Drive Space
Operating System : Microsoft Windows 2000/ Windows XP
Sound : DirectX Compatible
Direct X : 9.0
Installation : DVD-ROM Drive

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

4 comments

  1. DL Said,

    Thanks for this. Keep it up...

    Posted on June 3, 2010 at 4:22 PM

     
  2. Pasindu Said,

    neyama gane 1 muladi chuttak lasi wage danunata anthima hariyata yanakota sahenna amarui

    Posted on June 4, 2010 at 1:29 AM

     
  3. Unknown Said,

    maru game 1

    Posted on June 4, 2010 at 3:38 PM

     
  4. hashan Said,

    balamu try paarak daala... play karala nam naha.... baagena balannam.... thanks......

    Posted on June 4, 2010 at 9:16 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers