Share/Bookmark


අද මම මේ දෙන්න යන්නේ මට දෙන්න බැරි වුණ ඒත් ඉතින් දැන් නොදීත් බැරි racing game එකක්.මම ඔයාලට need for speed වල අන්තිමට දුන්නේ need for speed - pro street නේ.ඊට ඉස්සෙල්ලා තියන එළකිරි racing games කොටස දෙන්න බැරිවුනානේ.ඒක තමයි කියන Need for Speed Underground 1 කොටස.2003 අවුරුද්දේ තමයි මෙම racing game එක නිකුත් වුනේ.2003 අවුරුද්දේ ප්‍රසිද්ධම පරිඝණක ක්‍රීඩා අතරට එන්න මෙම පරිඝණක ක්‍රීඩාව සමත් වුණා.ඒ වගේම තමයි නව ක්‍රීඩා අංග racing games වලට එක් කිරීමට මෙම පරිඝණක ක්‍රීඩාව සමත් වුණා.අන්න ඒ නිසා මෙම game එක racing games විශාල පරිවර්තනයක් කල game එකක් බවට පත් වුණා.

VW Golf, Acura Integra, Toyota Supra, S2000, Ford Focus, Dodge Neon, Mazda Miata යන ලෝකයේ සුපිරිම වාහන හැසිරවීමට අපිට අවස්ථාව මෙම පරිඝණක ක්‍රීඩාවේදී ඉඩ ලබා දී තියනවා.මෙම සුපිරි ගනයේ වාහන හැසිරවීමට අවස්ථාව ලැබීම නිසා need for speed underground තවත් ජනප්‍රිය විය.මෙම racing game එක ඇතුලදී ඔයාලට විවිද වර්ගයේ racing events ඒවා 111 සමග ක්‍රීඩා කල හැකි අතර, මෙම racing events 111 අතරතුර විවිද වර්ගයේ racing tracks 111ද ලැබේ.එහෙනම් ඉතින් තවම ක්‍රීඩා කරලා නැත්තම් මේකත් බාගන්නකෝ.මේක 1.3GB විතර setup file එකක් තමයි තියෙන්නේ.ඒක නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්නේ.එහෙනම් ඉතින් මේක ගන්නවා වගේ නෙවෙයි comment එකක් දාන්න නම් අමතක කරන්න එපෝ!!!

මෙන්න මෙතනින් බාගන්නකෝ

MINIMUM PC REQUIREMENTS - Windows 98/ME/2000/XP
Pentium III or AMD Athlon 700MHz Processor
128MB RAM (256MB for 2000/XP)
8X CD-ROM/DVD-ROM Drive
2.0GB Hard Disk Space
32MB Direct3D compatible Video Card
DirectX 9.0
Keyboard
Mouse

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

1 Comment

  1. sorry.com Said,

    insert disk number 2 karanne kohomada? please.

    Posted on June 12, 2010 at 8:06 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers