Share/Bookmark


ඔන්න යහලුවෙනි අද විශේෂ දවසක් ! මං හිතන්නේ අපි ඔක්කොම 3D Games, PC Games Play කරන්න පටාන්ගත්තේ පොඩිම පොඩි Flash Games,Mini Games Play කරලා...ඒ කාලේ විතරක් නෙමේයි අපි දැනුත් පොඩ් පොඩි Flash Games (Kids Games) Play කරන්න කැමතියි.ඉතින් අපි හිතුවා Free Game World වෙතින් පොඩි Flash Games,3D Mini Games,2D Games (Kids Games) Play කරන්න කැමති අයට තෑග්ගක් වශයෙන් වෙනම් Game Section එකක් අපේ Blog එකේ දාන්න "KID's Games" කියලා.

ඔන්න ඉතින් අද පොඩ් ළමයින්ගේ Game Section එකට මුලින්ම දෙන්න යන්නේ අපි හැමදෙනාම දන්න Super Mario Bros. කියන Game එකයි,මේ Game එක හදලා තියෙන්නේ 1983 දි විතර,පුදුම වැඩේ කියන්නේ 2009 වසර වෙනකම් "best-selling video game of all time"කියන නම්බු නාමය තියෙන තවත් Game එකක් තමා මේ Super Mario Game එක.Game එක කොච්චර ප්‍රසිද්ද උනාද කියනවනම් 1980 ගණන් වල ඉදලා සෑම අවුරුද්දකම Super Mario Game එකේ අලුත් සංස්කරණයක් එලි දැක්වීමට Nintendo ආයතනය උත්සුක උනා.අද ඔයාලට දෙන්නේ Super Mario Bros Game Collection එකක්.....

ඔන්න එහෙනම් Super Mario Play කරලා නැති අය ඉන්නවනම් වහාම Download කරලා Play කරන්න,අනිත් යලුවොත් අපහු ළමා කාලය මතක් කර ගන්ටත් එක්ක Download කරලා Play කරන්න... :D :D :D

මෙන්න මෙතනින් බාගන්නකෝ

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

2 comments

  1. Pasindu Said,

    maka neyama game 1 mama podi kale play kala ekale mawa raththaran wage mata danatath ehamae

    Posted on June 6, 2010 at 6:47 PM

     
  2. hashan Said,

    anivaa machan umba hariyata hari, ee davas vala meewa raththaran wage, ammagen banum aha aha sellam kala... :) aaith play karanna aasai.... gihin balamu aaith podi kaaleda.. he he........

    Posted on June 6, 2010 at 7:31 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers