Share/Bookmark


ඔහ්... ඔන්න ගොඩක් දවසකින් ඔයාලට Game එකක් දෙන්න බැරි උනානේ !!!, ඔන්න ඒ නිසා අද කලින් දුන්න Game එකක දෙවන Version එකක් තමා දෙන්න යන්නේ.මෙකේ නම ඔයාල දන්න ලෝකෙම ප්‍රසිද්ධ්යට පත්වුන Transformers: Revenge of the Fallen Film එකේ Game එකයි.
Game එක Release වෙලා තියෙන්නේ June 24, 2009 වෙනි දා , Game එක හදලා තියෙන්නේ Activision ආයතනයයි.

Game එකනම් Full-Action Game එකක්,Game එකේ Transformers පලමුවෙනි Game එක වගේම අපිට Control කරන්න තියෙන්නේ Autobot(Opimus Prime ගේ නායකත්වයෙන්) සහා Decepticon(Megatron ගේ නායකත්වයෙන්) කියන රොබො පාර්ශ්ෂව දෙකයි.Game එකේ Story Line එකනම් Film එක වගේමයි,පලමුවෙනි Film එකේ විනාශ වුන Decepticon ලාගෙන් ඉතුරු වුන Robots ලා මේ සැරේ නැවත එකට එකතුවී මුලු ලොකයම තමන් සතු කරගැනීමට උත්සහා ගනියි.කලින Transformers Game එකට වඩා Advance විදිහට Graphics යොදා ගනිමින් මේ Game එක හදලා තියෙයි.

මේ Game එකේ තවත් විශේෂත්වයක් වන්නේ ඔයාලට ඔනී නම් මේ Robo පාර්ශ්ෂව දෙකෙන් ඔනී එකක් තෝරගෙන Play කරන්න පුලුවන්...

එහෙනම් Play කරලා බලලා Comment එකකුත් දාන්නකෝ!!! :D: D: D



System Requirements :
Core 2 Duo 2.6 GHz,
1 GB RAM,
graphic card 256 MB (GeForce 7800 or better).
5 GB HDD, Windows XP/Vista.

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

0 comments

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers