Share/Bookmark


ඔන්න යහලුවෙනි අද අපි දෙන්න යන්නේ ඔයාල ට පොඩ්ඩක් වෙනස් ආරේක Game එකක්.Game එකේ නම Black & White 2 ,Game එකනම් Real-Time Strategy, Game එක හදලා තියෙන්නේ Electronic Arts ආයතනයයි,Game එක Release වෙලා තියෙන්නේ October 7, 2005 වෙනි දා.

මම මුලින්ම කිව්වනේ අමුතුම Game එකක් කියලා ඔන්න එහෙනම් එහෙම කියන්න හේතුව,මේ Game එකේ වෙනත් Strategy Game වගේ නෙමෙයි ඔයාලා මේ Game එකේ දෙවි කෙනෙක් විදිහට තමා සලකන්නේ,ඔයාලට දෙන Mission එක වෙන්නේ දෙවියෙක් වශයෙන් මනුස්සයන්ට උදව් කරන්න.ඔයාලට ම කියල Super Powers එහෙමත් තියෙයි,ඔනීනම් නරක දෙවි කෙනෙක් විදිහට Game එක Playකරන්න පුලුවන්,වෙනත් Strategy Games වගේම මේකෙත් රාජධානියක් ගොඩනගමින් අනේකුත් දෙවි වරුන් පරද්දවමින් තමා ඔයාලට Play කරන්න වෙන්නේ.Black & White 2 Game එක තවත් ලස්සන කරන්න ඔයාලටම ( දෙව්යන්ට :D :D :P) කියලා සත්තු ලැබෙනවා,සාමනය්‍ය සත්තු වගේ නෙමෙයි මුන් ඔයාල හදන Buildings වලටත් වැඩ්ය හදන්න,ලොකු කරන්න පුලුවන්.එහෙනම් මේ Game එකට පමණක් "මම දෙවිකෙනෙක්" කියලා හිතලා Play කරලා බලන්නකෝ.

Graphics Quality එක හොද තත්වයක පවතිනවා,ඒ වගේම Download කරන්න තියෙන File එක 3 GB විතර වෙනවා...:)


System requirements
Windows 2000/XP,
Intel-compatible 1.6 GHz CPU,
512MB RAM,
3.5GB hard drive space,
and a 64MB video card with 1.1 Pixel Shader support.
DirectX 9.0c compatible hardware.

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

4 comments

  1. thanks machan

    Posted on July 16, 2010 at 8:09 PM

     
  2. Pasindu Said,

    me game 1 nam godariyak amarui machcharakal dapu hama ekak mama mama end kala eth meka nak karanna bariwna etharamatama amarui

    Posted on July 17, 2010 at 6:44 PM

     
  3. sumith Said,

    machan mama game eka download kala e unata mdf file fomat ekata kotas 10 k thiyanawa eta passe mokada karanna ona.thank

    Posted on July 21, 2010 at 1:23 PM

     
  4. try this dude ,,..,,,
    .Here's how it goes.
    1)download daemon tools lite (it's what I use)
    2)when finished run it and look for the saved black and white files.
    3)Browse with daemon tools and find the files.
    4)Double-click on cd 1and it should mount or create a virtual drive.
    5)Enter CD keys listed above.
    6)Hit install and when it says needs disk 2 mount disk 2 and so on.
    7)When it is installed download both no-cd cracks that are linked.
    8)Delete the core files that look like the cracks and replace with the cracks.To do this go to the program files on your computer. Which will be in Local disk C: or E:
    9)Should run by now.

    Posted on July 21, 2010 at 8:01 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers