Share/Bookmark


ගොඩක් අය මේ shooting game එක දෙනකම් බලන් ඉන්න ඇති.ඒ වගේම තමයි අපේ මූණු පොතේ තියන group එකෙත් ලියලා තිබ්බා මේක පුළුවන් නම් දෙන්න කියලා.ඔන්න ඒක තමයි අද මේක දෙන්න හිතුවේ.ඒත් මේකේ rip setup එකක් එනකම් හිටියට තවම නැහැ.ඒත් මේක නොදීත් බැරි නිසා තමයි මේ අද දෙන්නේ.Call of Duty: Modern Warfare 2 තමයි අද පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ඔයාලට ලබා දෙන්නේ.2009 අවුරුද්දේ අග භාගයේ තමයි මේක නිකුත් වුනේ.ගොඩක් අය බලාගෙන හිටපු විදිහටම මේක අතිවිශිෂ්ථ game එකක් වෙලා තියනවා.වෙනස්ම තාලයක අත්දැකීමක් ගන්න පුළුවන් මේක ක්‍රීඩා කරලා.නිකන්ම නිකන් war game එකක් කියලා නම් කියන්න බැහැ.අනිවාර්යයෙන්ම මේක ක්‍රීඩා කරන්න.

අපිට මේ game එක මුලින්ම පටන් ගන්නේ මැද පෙරදිග රටකින්.එතනදී අපිට මැද පෙරදිග ත්‍රස්තවාදීන් සමග සටන් කරන්න පුළුවන්.ඔවුන්ගේ සටන් ක්‍රම වෙනස් නිසා ඒවා මෙහි හොදින් නිරූපණය වෙනවා.ඒ වගේම තමයි ඊට පස්සේ බ්‍රසීලයේ සහ ඇමෙරිකාව යන රටවල් වල ක්‍රීඩා කරන්න පුළුවන්.එහිදී ලෝක සාමයට දරුණු බලපෑමක් එල්ල කරන ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කරන්න වෙන නිසා හොද අත්දැකීමක් ගන්න පුළුවන්.ආයුධ එහෙම ඉතාමත් දියුණු තත්වයක තියනවා.පෙරදී වගේම විවිධ පුද්ගයන් විදියට ක්‍රීඩා කරන්න පුළුවන්.ඒ වගේම මේකේ campaign එක නම් ටිකක් විතර පොඩියි.ඉක්මණට ඉවර වෙනවා.ඔයාලා ක්‍රීඩා කරලා බලන්නකෝ.මේකේ setup file එක නම් 11GB විතර වෙනවා.ඒක නිසා බානවා නම් පද්ධති අවශ්‍යතා බලා බාගන්නකෝ.Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.


System Requirements -
Intel Processor - Core 2 Duo E6600 2.4GHz
AMD Processor - Athlon 64 X2 Dual Core 4400+
Nvidia Graphics Card - Geforce 8800 GS
ATI Graphics Card - Radeon X1800 Series 256MB
RAM Memory - 2 GB
Hard Disk Space - 12 GB
Direct X - 9

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

6 comments

  1. මේකනම් සිරා ගේම් එක. මට ඔක්කොම ඉවරකරන්නනම් බැරි උනා.........
    ඒත් ගේම් එක ගැනනම් කියල වැඩක් නෑ මරු

    Posted on July 21, 2010 at 10:27 AM

     
  2. Anonymous Said,

    thanks for the post !!! :)

    Posted on July 21, 2010 at 1:13 PM

     
  3. Anonymous Said,

    im gng to dwnld dis aftr da bully...file eka aniwa wada neda??? 12gb kianne sellamda :D:D

    Posted on July 21, 2010 at 6:38 PM

     
  4. @Sahan - yeah mchn..maxa game 1ka...

    this torrent is working ........100% sure dude,,,check the torrent comments

    Posted on July 21, 2010 at 11:27 PM

     
  5. Mekanam download karanawata wadaa shop 1kakin ganna 1ka hodai..bt me game 1kata gahanna FPS game 1kak naa kiyala man kiyanwa...1ka 100% sure..Call of duty 1ken thama niyama FPS game hadanne..ewa gana nam kiyala wadak naaaaa..
    Maxxama maxxa......

    Posted on August 9, 2010 at 9:29 AM

     
  6. Anonymous Said,

    dawas 2 iwara sirama game 1.kauruth meka play karanna

    Posted on August 30, 2010 at 8:06 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers