Share/Bookmark


ඔන්න අද මේ දෙන්න යන්නේ ටිකක් පරණ නමුත් එළකිරි action adventure game එකක්.ගොඩක් අය මේක නම් ක්‍රීඩා කරලා ඇති.2004 අවුරුද්දේ නිර්මාණය වුණු Far Cry කියන action adventure game එක තමයි මේ දෙන්න යන්නේ.ලෝකෙට ගොඩක් ලස්සන games හදුන්වාදුන් ubisoft ආයතනය තමයි මෙම පරිඝණක ක්‍රීඩාවත් නිර්මාණය කරලා තියෙන්නේ.මේ game එක ආශ්‍රිතව චිත්‍රපටියකුත් නිර්මාණය වුණා 2008 අවුරුද්දේ දී.නමුත් ඒක නම් වැඩිය ප්‍රසිද්ධ වුණේ නැහැ game එක තරම්.

Far Cry වල කථාව ගැන කියනවා නම්.අපේ කෙල්ලව බේරගන්න දුපතකට යන්න තමයි තියෙන්නේ.මේක නිකන්ම නිකන් දුපතක් නෙවෙයි.මේකේ විද්‍යාඥයන් පරීක්ෂන සිදු කරනවා වගේම මෙහි හමුදා භටයන් පිරිලා.ඉතින් අපිට සිදු වෙනවා මෙන්න මේ හමුදාවන්ට විරුද්ධව සටන් කරන්න.අන්න ඒක තමයි මේ කථාවේ තියෙන්නේ.මෙහිදී ඉතාමත් දියුණු ආයුධ මෙන්ම වාහනද භාවිතා කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව ලබාදී තියනවා.ත්‍රිමාණ සජීවිකරණය සහ ශබ්ද පරිපාලනය මෙම ක්‍රීඩාවේ ඉතාමත් ඉහල මට්ටමක පවතිනවා.අන්න ඒ නිසා මේක 2004 අවුරුද්දේ වැඩි දෙනා කථා බහ කරන්නත් පෙලබුණා.ඔයාලත් මේක අරගෙන ක්‍රීඩා කරලා බලන්නකෝ.ඒ වගේම comment එකකුත් දාන්න අමතක කරන්න එපා.

ඊයේ දවසේ අපේ 100 වෙනි ලිපිය සමග දුන්න තැග්ග සමග ඔයාලා හැමෝම FIFA 08 ගහන්න එකතු වෙයි කියලා හිතනවා.එහිදී තරගාවලියක් සංවිධානය කරන්න තමයි අදහස.ඔයාලා ඒකත් එක්කත් එකතු වෙන්නකෝ.


Minimum Requirements - Supported OS: Windows® 98SE/2000/XP (only)
Processor: AMD Athlon? 1 GHz or Pentium® III 1 GHz
RAM: 256 MB
Video Card: 64 MB DirectX® 9.0b-compatible graphics card
Sound Card: DirectX® 9.0b-compatible PCI card
DirectX Version: DirectX 9.0b (included on disc)
CD-ROM: 4x DVD or 16x CD-ROM
Hard Drive Space: 4 GB
Multiplayer: Broadband with 64 Kbps upstream to play (512 Kbps upstream to host 8 players)

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

12 comments

  1. Unknown Said,

    මචං, මේකෙන් ඇති වැඩක් නෑ... දාපන් අළුත් එක, ‍FARCRY 2!

    Posted on July 19, 2010 at 10:28 AM

     
  2. @Pramod - ඉක්මන් වීමට පෙර වරක් සිතා බැලිය යුතුය....
    එකට පස්සේ තමයි දෙක නේද???

    Posted on July 19, 2010 at 11:58 AM

     
  3. DL Said,

    Far Cry 1 is better than Far cry 2.
    Its actually ahead of time when comparing graphics using cryengin.
    Far Cry 2 has open world gaming which sometimes make it boring...

    Thanks for the post

    Posted on July 19, 2010 at 1:12 PM

     
  4. @DL - yeah mchn....Far Cry 2 is boring....im agree wt u...bt this one is always great

    Posted on July 19, 2010 at 5:05 PM

     
  5. Geeth Nuwan Said,

    හී හී ඕක මම ඉවර කරලා ගොඩක් කල්... මාර ගති නිසා 2වන එකත් ගත්තා .. චී 2වන එක නම් වැඩක්ම නෑ... 1වන එක නම් සුප්පා..

    Posted on July 19, 2010 at 5:09 PM

     
  6. Anonymous Said,

    Where's the link??

    Posted on July 19, 2010 at 7:25 PM

     
  7. maxxa game eka man podi kale play karapu ekak eth tama farcry 2 play kale na eka booring kiyala godak aya kiyanawa 1 nam supreb

    Posted on July 19, 2010 at 8:13 PM

     
  8. mamath oyala ekka ekangai... Far Cry 2 eka 1 tharam gathiyak na... 1 eka play karala nathi aya aniwa play karanna... E wagema meke enamy inteligant level eka godak ihalai... Api karana podi sound ekakin api inna thana hoyagannawa... E wagema apith hondata ahagena indiyoth eyalawa hoyaganna amaru na... So tikak sound vadi karala play kalata padu na... E wagema game eka madata weddi athiwenna ammo aran yannath amathaka karanna epa... Mokada oyalawa maranna balagena inne soldierslama witharak nowana nisa, so enjoy the game guys...

    Posted on July 19, 2010 at 8:25 PM

     
  9. link 1ka dala tiyenneeeeeeeeeeeeeee..............

    Posted on July 19, 2010 at 8:57 PM

     
  10. @Sajith - yeah dude...ammo nathi unoth wena de play karapu aya dannawa..meke easy dalath play karanna amarui....

    @Rey - yeah bro...godak aya kiyanawa farcry 2 1ka godak boring kiyala...

    Posted on July 19, 2010 at 8:59 PM

     
  11. Anonymous Said,

    machan meka intel on board vga eken gahanna ba neda..... ??

    Posted on August 1, 2010 at 2:50 PM

     
  12. Anonymous Said,

    machang oka intel onbord vga eke gahanda baa neda ??

    Posted on August 1, 2010 at 2:54 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers