Share/Bookmark


සැහෙන කාලෙකින් තමයි මට ඔයාලට free games hut වලින් game එකක් දෙන්න පුළුවන් වුනේ.කොහෙද මේ වෙලාවක් තිබ්බේ නැහැනේ.ඒකයි games දෙන්න බැරි වුණේ.ඔන්න ඉතින් සැහෙන දවසකින් තවත් එළකිරි racing game එකකුත් අරගෙන තමයි මේ ආවේ.Need for Speed collection එකේ අන්තිමට මම Need for Speed Underground දුන්නානේ .ඔන්න අද දෙන්න හදන්නේ ඒකේ දෙවෙනි කොටස Need for Speed Underground 2.ගොඩක් අය මේක play කරලා ඇති.ඒත් play කරන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් අනිවා ක්‍රීඩා කරන්න.2004 අවුරුද්දේ electronics arts ආයතනය තමයි මේ racing game එක ලෝකයට ලබා දුන්නේ.

අළුත් අංග රැසක් NFSUG2මෙම කොටසට හදුන්වා දීලා තියනවා.ඒ තමයි circuit, sprint, drag, drift, streetx, URL යන කොටස්.මෙහිදී නවතම වාහන රැසක්(2005 Acura RSX,2005 Audi A3 ,2005 Audi TT,2005 Cadillac Escalade,2005 Ford Focus,2005 Ford Mustang,2000 Honda Civic,2005 Hummer H2,2005 Hyundai Tiburon,2005 Infiniti G35 coupe,2005 Lexus IS 300,2005 Lincoln Navigator,1993-1995 Mazda RX-7,2005 Mazda RX-8,2005 Mazda Miata,2005 Mitsubishi Eclipse,1989-1994 Nissan 240SX,2005 Nissan Sentra,1998-2002 Nissan Skyline GT-R,2005 Pontiac GTO,2005 Toyota Celica,1986 Toyota Corolla,1992-1995 Toyota Supra,2005 Vauxhall Corsa,2005 Volkswagen Golf,2005 Mitsubishi 3000GT,2005 Mitsubishi Lancer Evolution VIII,2005 Nissan 350Z,2005 Peugeot 206,2005 Subaru WRX STI) සහ නවීකරණ අංග රැසක් හදුන්වා දීමත් විශේෂත්වයක්.අන්න ඒවා නිසා NFSUG2 මෙම කොටස වඩාත් ජනප්‍රිය වුණා.ඔයාලත් ක්‍රීඩා කරලා බලන්නකෝ කොහොමද කියලා.Network කරලා play කරන්න පුළුවන්.ඔයාලගේ යාළුවෝ එක්කම race කරන්න.එතකොට අමුතුම අත්දැකීමත් ලබා ගන්න පුළුවන්.මේ අපි කරනවා වගේ.එහෙනම් commemt එකක් දාන්න බාගන්නවා වගේම.

මෙන්න මෙතනින් බාගන්නකෝ

CPU:Intel Pentium III (or equivalent) CPU running at 933MHz or higher
RAM:256 MB
VGA:32MB DirectX 9.0c compatible video card (Geforce2 or higher) using a
supported chipset (see below)
ATI Radeon 7500 or greater
NVIDIA GeForce2 or greater

DX:DirectX 9.0c
OS:Windows 98, 98 Second Edition, ME, 2000 Professional, XP Professiona
HDD:900 MB of HD space
Sound:DirectX compatible Sound Card


ODD:8X CD-ROM
Network:For Online play a Network card is required for broadband connectivity

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

6 comments

  1. Anonymous Said,

    game ekanam lassanay wade mama download kara e unata install karanna giyahama cd 2 eka cd rom ekata danna kiyanawane ekata mokada karanne.thanks game ka dunnata.

    Posted on July 1, 2010 at 11:37 PM

     
  2. Ow,,,,ehema enawa amai samahara version wala...ekata karanna tiyenne itin e cd 1ka image 1kak widiyata burn karagena machine 1kema tiyagena image 1ka mount karala play karana 1ka tamai....

    Posted on July 2, 2010 at 8:57 AM

     
  3. melan Said,

    ela aaa

    Posted on July 2, 2010 at 10:39 AM

     
  4. kumaraya Said,

    මල්ලි .. මේකෙ පොඩි ප්‍රශ්ණයක් මතු වුණා... ෆයිල් දෙකක් ඩවුන් ලෝර්ඩ් වුනා .... නමුත් රන් වෙන්නෙ නැහැ.
    මේකට exe ෆ්යිල් එකක් තියෙනවද...?
    කොහොමද ඉන්ස්ටෝල් කර ගන්නෙ.....?

    Posted on July 3, 2010 at 7:29 PM

     
  5. Unknown Said,

    file 2 download una eth ran karanna be. media file 2 thiyenne.vlc icon 1 thiyenne double click kalama player 1 open wenne.
    game 1 dammatanam godak thanks.

    Posted on July 9, 2010 at 8:18 PM

     
  6. @Kumaraya and sandew : hey...machunn !!! oyalaa dhenna Daemon Tools Software eka Install karala nedha thiyenne ???? install karala naththamm install karala ,, daemon tools walinn mount karunna... okay???

    ( methenta gihinn download kara gunna > Daemon Tools Gena dhanagunna methenata yunna >> http://freegameshut.blogspot.com/2010/03/image-mount.html )

    Posted on July 15, 2010 at 12:35 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers