Share/Bookmark


ඔන්න ඉතින් පරිඝණක ක්‍රීඩා ලෝකය ඔයාලට තෑගිමනේ දෙන්නේ.මෙන්න අදත් තියනවා ඔයාලට වාසි වෙන තෑග්ගක්.මේ තෑග්ග ගත්තම Setup එකක් download කරාම shooting games 3ක් ඔයාලට හම්බවෙනවා.කොහොමද වැඩේ..වාසියි නේද?අද දෙන්න යන්නේ අවරෝහණ ක්‍රමයට.මොකද කියනවා නම් මම මේකේ දෙවනි කොටස මුලින් දුන්නා,දැන් තමයි දෙන්න යන්නේ පළවෙනි කොටස ඔයාලට.Ghost Recon - Advance war fighter game එක ඔයාලට ලැබුනානේ.මේ දෙන්න යන්නේ Ghost Recon (2001) සහ Ghost Recon - Desert Siege (2003) සහ Ghost Recon - Island Thunder (2003) කියන GAMES 3නම එක දවසේ.මේ games 3නටම ඔයාලා ගොඩක් කැමති වෙයි.අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරන්නකෝ.

Ghost Recon game එක පාදක වෙලා තියෙන්නේ සෝවියට් දේශය ආශ්‍රිතවයි.අන්න ඒනිසා එකල එහි ඇති යුද්ධයට තමයි ghost team එකට යන්න වෙලා තියෙන්නේ.එකේ නායකයා විදියට තමයි අපිට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ.සාමාන්‍යය යුධ භටයෙක්ට වඩා මෙම ghost team එකේ යුධ සෙබලෙක්ට ලැබෙන වරප්‍රසාද ටිකක් ඉහලයි.ඒ වගේම තමයි ඔහුට ලැබෙන ආයුධද වඩාත් ඉහල තාක්ෂණයක් සහිතයි.ඔයාලා මේක ක්‍රීඩා කරලා බලන්නකෝ.මෙහි ඇති expansion games වල නම් ඔයාලට අනිත් රටවල් වලද ක්‍රීඩා කිරීමට හැකියාව ලබාදී තියනවා.මේකේ setup file එක නම් 1.5GB විතර වෙන්නේ,ඒක නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්.Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

මෙන්න මෙතනින් බාගන්නකෝ

Minimum System Requirements - CPU - Pentium II 450 MHz processor or equivalent
Memory - 128 MB of RAM
Operating System - Windows 9x/ME/2000/XP
DirectX - DirectX 8.0 or higher (included on CD)
Hard Drive Space - 1 GB minimum hard drive space
CD-ROM - 4X or better
Video Card - 16MB DirectX 8.0 compatible 3D card
Sound Card - DirectX 8.0 compatible sound card
Internet/Network - Properly configured TCP/IP connection at 28.8 kbps or faster

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

5 comments

  1. Anonymous Said,

    machan TOM CLANCY'S GHOST RECON ADVANCED WARFIGHTER 2 aka install karanne khomada?? maka ID akak illanawa

    Posted on July 25, 2010 at 2:58 PM

     
  2. Man 1ka check karannam...mata hariyata mataka naha..math oya dila tiyana 1kenmai download kale..man balannam...tnx kiwwata mchn....

    Posted on July 25, 2010 at 4:55 PM

     
  3. HQVX-463P-9F49-PBHJ
    FDA5-GTRQ-BAE3-7YFK
    RLDX-FDRQ-TRF7-W7HG

    CD key nam mewa mchn.....

    Posted on July 25, 2010 at 4:57 PM

     
  4. Saman Said,

    Google eke search karala balapn....ethakota hoya ganna puluan wei........

    Posted on July 25, 2010 at 9:19 PM

     
  5. Pasindu Said,

    meka nam superi

    Posted on July 25, 2010 at 9:29 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers