Share/Bookmark


කොහොමද යහලුවෙනී ? ගොඩක් දවසකට පස්සේ තමා ඔයාලට Game එකක් දෙන්න පුලුවන් උනේ,ඔන්න ඉතින් මම අද දෙන්න යන්නේ මේ දවස් වල Release වෙච්ච ලස්සන Film එකක අනුසාරයෙන් නිපැද වුන Game එකක්, Film එකනම් අපි පොඩි කාලේ ඉදන් ආසාවෙන් බලපු Toy Story තමා,අද මම කියන්න යන්නේ Toy Story 3 Film එක Based කරගෙන හදපු Toy Story 3: The Video Game කියන Action-Adventure Game එක ගැනයි.Game එක Release උනේ July 16, 2010 වෙනි දා,Game එක හදලා තියෙන්නේ Disney Interactive Studios ආයතනයයි.

අපි Game එකේ Story Line එක ගැන බැලුවොත්,Film එක Based වෙලා තියෙන නිසා ඔයාලට Play කරන්න තියෙන්නේ Film එකේ කතාවට අනුවයි,මේ අනුව ඔයාලට Woody සහා Buzz Lightyear කියන සුපිරී වීර සෙල්ලම් බඩු පාලනය කරමින් ලස්සනම ලස්සන භායානක සෙල්ලම් බඩුත් පරදවමින්,තමාගේ නියම අයිතීකරු වන Andy ව සොයා යන මේ ගමනට ඔයාලත් එකතුවෙලා බලන්නකෝ...

Game එකේ Graphics තත්වය ගොඩාක් හොද නිසාත්,අලුතෙන්ම Release උන නිසා තමා අපි අද ඔයාලට Toy Story 3 දෙන්නේ,මේ Game එකේ කලින් Versions ඉදිරියේදී අපි දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..... :D :D ;)


Operating System : Microsoft Windows XP / Windows Vista / Windows 7
Processor : Intel Pentium IV at 2.4 GHz / AMD 3000+
Video Card : 128 MB VGA RAM DirectX 9.0c compatible with Shader Model 2.0 support (NVIDIA GeForce FX 5600 / ATI Radeon 9600 video card)
Memory : 1 GB RAM
Hard Disk : 6 GB of free Hard Drive space

ඔයාල කැමතිනම් Toy Story 3 Film එක බලන්න මෙන්න මෙතනින් Download කරගන්න,බලන්න වටින Film එකක් ;) :)


මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත් ඉසුරංග සොහොයුරා සතුයි

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

2 comments

  1. Pasindu Said,

    ela ela

    Posted on July 3, 2010 at 3:27 PM

     
  2. shaaaa lassanaiiii !! thanks ...... Mun onna game ekath download karanawa Film ekath download karanawaa !!! Download welaa ewara wela Play karalaa kiyunnam hondhaa dha kiyalaa....

    Posted on July 3, 2010 at 8:26 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers