Share/Bookmark


ඔන්න ඉතින් අද ඉදන් පොඩි අළුත් වැඩක් පටන් ගන්න තමයි හදන්නේ.මේකට සමහර විට ඔයාලා කැමති වෙයි.සමහර විට අකමැති වෙයි.ඒත් කමක් නැහැ.එක පාරක් දීලම ඉන්නම් ඔයාලාගේ කැමති අකමැති කම් ගැන කියන්නකෝ.

මේ අද දෙන්න යන ජාතියේ games ක්‍රීඩා කරන්න ඔයාලට ඕනේ අන්තර්ජාල සම්බන්ධතාවයක් පමණයි.අද මේ දෙන්න යන්නේ මූණු පොතේ (Facebook) තියන games තමයි.ඒවා ගැන තමයි මේ කියන්න යන්නේ.ඔයාලා කැමති වෙයි කියලා හිතනවා.අද මේ මුලින්ම කියන්නේ chess game එකක් ගැන.ඒ කියන්නේ www.chess.com වෙතින් Facebook එකේ තියන chess application එකක්.මූණුපොතේ ඉන්න අයත් එක්ක chess ක්‍රීඩා කරන්න ඔයාලට පුළුවන්.


දැන් මේක ඉස්සරට වැඩිය ගොඩක් හොඳට තියන chess application එකක්.ඔයාලට මේ application එකෙන් ක්‍රීඩා කරන්න පුළුවන් විවිධ අංශ යටතේ(Online,Blitz,Bullet).ඔබට කැමති නම් අභියෝගයක් දමන්න පුළුවන්.එවිට ඒවා භාරගන්න අය සිටිනවා.අන්න එයාලත් එක්ක ඔයාලට ක්‍රීඩා කරන්න පුළුවන්.සමහර විට එක move එකක් ඇදීමට ඔබට දවස් 1-3 දක්වා ඕනම කාලයක් ගත කරන්න පුළුවන්.ඒ වගේම තමයි Blitz chess කියන්නේ අළුත්ම අංගයක්.ඒකේදී ඔයාලට ලැබෙන්නේ විනාඩි 3-5 අතර කාලයක්.Bullet chess වලදී ඔයාලට ලැබෙන්නේ 1 විනාඩියක් පමණයි.ඒ අතර තුරදී වැඩිම ලකුණු ගත්ත කෙනා හෝ කාලය පමා වී අවසන් වන කෙනා ජයග්‍රහණය කරනවා.ඔයාලා ක්‍රීඩා කරලා බලන්නකෝ.ගුණ දොස් ගැන comment එකක් දාන්න අනිවාර්යයෙන්.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

3 comments

  1. Anonymous Said,

    pissu peeekudhuuu !!! chess master gahala epaawela sitiyeee !!! thankz

    :D

    Posted on July 27, 2010 at 2:44 PM

     
  2. welcome mchn...elazzz

    Posted on July 27, 2010 at 5:06 PM

     
  3. ඔයාලගේ මූණු පොතේ, Twitter එකේ share කරන්න අමතක කරන්න එපා!!!

    Posted on July 27, 2010 at 5:14 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers