Share/Bookmark


ඔන්න ඉතින් ගොඩ දවසකින් අපි ආවා game එකකුත් අරගෙන...සැහෙන දවසකින් තමයි නේද?ඔන්න ඉතින් වැඩි විස්තරත් නැතුවම අද game එක දෙන්නම්.එකේ නම තමයි Company of Heroes: Tales of Valor.2009 අවුරුද්දේ නිකුත් වුනු strategy game එකක් තමයි මේක.ගොඩක් අය මේක ගැන නම් දන්නවාත් ඇති.ඒන් ඉතින් මේක නොදී ඉන්නත් බැහැනේ.2009 අවුරුද්දේ ගොඩක් අය කථාබහ වුණු පරිගනක ක්‍රීඩාවක් ලෙස මෙය හැදින්වෙනවා.


Company of Heroes වල 2006 අවුරුද්දේ තමයි පළවෙනි කොටස නිකුත්වුනේ...ඔන්න ඔතන ඉදන් පටන් ගත්ත කථා මාලාවේ 2009 අවුරුද්දේ තමයි Company of Heroes අළුත්ම කොටස නිතුත් වුනේ.මේක අයත් වෙන්නේ Real time strategy වලට.අන්න ඒක නිසා ඔයාලට හසුරුවන්න ලැබෙනවා සෑම සෙබෙලෙක්ම.අන්න ඒ නිසා තමයි මේක ටිකක් අමාරු.ලෝක යුද්ධෙකට හමුදාවක් හසුරුවන්න ලැබෙනවා.අමාරු වුනාට ඔයාලා ආසාවෙන් ක්‍රීඩා කරයි කියලා මම හිතනවා.එහෙනම් මේකත් ක්‍රීඩා කරන්නකෝ.හැබැයි torrent එක නම් ටිකක් ලොකුයි.7GB විතර වෙනවා.එහෙනම් comment එකකුත් දාලාම යන්න..


System Requirements - Pentium 4 3 GHz,
1 GB RAM,
graphic card 256 MB (GeForce 6600 or better),
6.5 GB HDD, Windows XP.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

0 comments

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers