Share/Bookmark


හම්මේ...ගොඩක් කාලෙකින් අපිට Game එකක් ඔයාලට දෙන්න බැරි උනානේ,මුලින්ම එකට හේතුව කියලා ඉන්නම්කෝ,අපේ F.G.W FIFA 08 Tournament එකේ Super 8 වටය අවසන් උනානේ,ඔයාල දැනටමත් දන්නවා ඇති කව්ද වැඩිම ලකුණු ලබාගෙන Groups දෙකෙන් තේරුන හතරදෙනා කියලා .... ඔව් ඔන්න ඔය වැඩ කටයතු එක්ක අපිට පොඩ්ඩක් වෙලා නැතු වුනා මොකද දැන් Semi-Final වටයේ තරග ලගදීම පවත්වන්න තමා අපි සූදානම් වෙලා ඉන්නේ. :D :D :D

අද දෙන්න යන Game එකේ නම Half-Life, Game එකනම් පොඩ්ඩ්ක් පරණ Game එකක් ඒත් මේ Game එක දෙන්න හේතු දෙකක් තියෙයි. පලමුවෙනි එක තමා Game ග එකේ අනිත් Episodes අපි දෙන්න හිතන් ඉන්න නිසා සහ දෙවෙනි එක තමා Onbord VGA ගහන්න පුලුවන් Game ඉල්ලලා තිබ්බ නිසා. ඔව් මේක පරණ නිසා ඔයාල වැඩක් නෑ කියලා කියයි, ඒත් ඇත්තටම ඔයාල මේක ගහලා ඉලගට දෙන Versions ටිකත් පිලීවෙලට Play කරොත් නම් හිතෙයි "මරුනේ" කියලා.....Game එක Release උනේ November 19, 1998 වෙනි දා , Game එක හදලා තියෙන්නේ Electronic Arts ආයතනයයි.Half-Life Versions (Episodes) ඔක්කෝම බොහොම ප්‍රසිද්ධ වුනා PC Game ලෝකයේ.

එහෙනම් පලවෙනි කොටස Play කරලා ලෑස්තිවෙලා ඉන්න......



System requirements

133 MHz processor
128 MB RAM
SVGA video card *

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

5 comments

  1. Unknown Said,

    නියමයි මචං..... කාලෙකට පස්සෙ... මමත් බල බල හිටියෙ කවදද පෝස්ට් එකක් දාන්නෙ කියලා.... නියම ගේම....

    Posted on September 9, 2010 at 3:07 PM

     
  2. Anonymous Said,

    මේකනම් පට්ටම ගේමක්. මම මේක 2000 විතර ගහල තියනවා. 1 වෙන්න ඕන මතක හැටියට. ඒ කාලේ හැටියට පට්ටම ගේමක්. කොයි වෙලාවක වත් නවත්තන්න හිතුනේ නෑ. හැබැයි අන්තිමට වලකින් එළියට එන්න බැරුව හිර වුනා.. මොනව කරන්නද? දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා හරිගියේ නෑ. ඉතින් හිත හදාගෙන අතඇරල දැම්මා..
    ගේම් එක මුල් හරියෙ ටිකක් බෝරිං වගේ. ඒත් ටික වෙලාවකට පස්සේ පට්ටම සිරා වෙනවා හිතා ගන්නවත් බැරි තරමට.
    මේ ගේම් එකේ concept එක මාරයි. කියල වැඩක් නෑ. ඔය half-life කියන්නේ ජීවිතෙන් බාගයයි කියන එක නෙවි. විකිරණශීලී ද්‍රව්‍යයක විකිරණශීලතාව දැන් අගයෙන් බාගයක් වෙන්න ගතවෙන කාලය තමයි ඒ. ඒක බර කාලයක්. ඒක ගේම් එකේ concept එකට අදාලයි.

    Posted on September 9, 2010 at 5:50 PM

     
  3. dhanushka Said,

    නියම game එක, පලවෙනි 1 ගෑහුවා, දෙවෙනි කෑල්ල හොයාගන්න බෑරුව හිටියෙ, ඉක්මනට එකත් දෙන්ඩො.......

    Posted on September 9, 2010 at 8:56 PM

     
  4. me game eka vounterstrike ekath join wela tiyenawa online gahannath maru game eka man play karaa

    Posted on September 12, 2010 at 9:49 PM

     
  5. Anonymous Said,

    ela ela thanx macho onboard gahnna puluwan eka dunnata

    Posted on September 13, 2010 at 5:16 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers