Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)

Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්), ...
title

Assassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?)

CAssassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?) , ...
title

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව)

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව) , ...
title

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්)

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්), ...
title

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට)

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට) , ...
title

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?)

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?) , ...
title

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?) , ...
title

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?), ...
title

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?)

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?) , ...
title

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්)

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්) , ...
title

Pro Evolution Soccer 2011 (DEMO){අළුත්ම පාපන්දු පිස්සන්ට}


ඔන්න අදත් කට්ටියට එළම කිරි football game එකකුත් අරගෙන තමයි මේ ආවේ.අළුත්ම අළුත් football game එක තමයි අද මේ දෙන්නේ...ඔයාලා හැමෝම ආස වෙයි මේකට නම්.game එකේ නම තමයි Pro Evolution Soccer 2011.ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් game එක ගැන නේද?මේක 2010 අවුරුද්දේ තමයි නිකුත් වුනේ.ඔන්න ඒ නිසා ඔයාලා ගොඩක් හොදින් ආසාවෙන් ක්‍රීඩා කරයි කියලා හිතනවා.එක දෙයක් කියන්න ඕනේ මේ දෙන්නේ නම් Demo version එකක්.තාම මේකේ full version එක ඇවිත් නැහැ..මම දන්න විදිහට නම්.මේකේ තියන ලස්සන නිසාමයි Demo version එක දෙන්න හිතුවේ.


මේකේ මම දැක්ක එක විශේෂයක් තමයි ක්‍රීඩකයන්ගේ මූණු වල හැඩයන් ගොඩක් දුරට සමානයි ඇත්තම ක්‍රීඩකයන්ගේ මුහුණු වලට.අන්න ඒ නිසා තමයි මට නම් මේක හිතට ඇල්ලුවේ.අනිත් එක තමයි මේකේ ටිකක් විතර player tricks වැඩියි.අන්න ඒ නිසා වැඩ දාන්න පුළුවන් හොඳට.ත්‍රිමාණ සජීවිකරණයක් ඉතාමත් ඉහළ තත්වයක පැවතෙනවා මේ game එකේ නම්.අන්න ඒ නිසා ආස හිතෙනවා play කරන්න.දැනට demo version එක play කරලා බලන්නකෝ.full version එක තියනවා නම් අපිටත් කියලා ඒකත් බෙදාගන්නකෝ.ඔන්න එහෙනම් අද මේක ක්‍රීඩා කරලා බලන්න.download file එක නම් 1.32GB විතර වෙනවා.ඔයාලා මේක අරගෙන අදහසකුත් දාන්නකෝ.


System Requirements -
Intel Processor - Core 2 Duo E4400 2.0GHz
AMD Processor - Athlon 64 X2 Dual Core 4200+
Nvidia Graphics Card - GeForce 7900 GT
ATI Graphics Card - Radeon HD 5550 512MB
RAM Memory - 2 GB
Hard Disk Space - 8 GB
Direct X - 9

Company of Heroes: Tales of Valor (නැවතත් සටන් බිම කරා)


ඔන්න ඉතින් ගොඩ දවසකින් අපි ආවා game එකකුත් අරගෙන...සැහෙන දවසකින් තමයි නේද?ඔන්න ඉතින් වැඩි විස්තරත් නැතුවම අද game එක දෙන්නම්.එකේ නම තමයි Company of Heroes: Tales of Valor.2009 අවුරුද්දේ නිකුත් වුනු strategy game එකක් තමයි මේක.ගොඩක් අය මේක ගැන නම් දන්නවාත් ඇති.ඒන් ඉතින් මේක නොදී ඉන්නත් බැහැනේ.2009 අවුරුද්දේ ගොඩක් අය කථාබහ වුණු පරිගනක ක්‍රීඩාවක් ලෙස මෙය හැදින්වෙනවා.


Company of Heroes වල 2006 අවුරුද්දේ තමයි පළවෙනි කොටස නිකුත්වුනේ...ඔන්න ඔතන ඉදන් පටන් ගත්ත කථා මාලාවේ 2009 අවුරුද්දේ තමයි Company of Heroes අළුත්ම කොටස නිතුත් වුනේ.මේක අයත් වෙන්නේ Real time strategy වලට.අන්න ඒක නිසා ඔයාලට හසුරුවන්න ලැබෙනවා සෑම සෙබෙලෙක්ම.අන්න ඒ නිසා තමයි මේක ටිකක් අමාරු.ලෝක යුද්ධෙකට හමුදාවක් හසුරුවන්න ලැබෙනවා.අමාරු වුනාට ඔයාලා ආසාවෙන් ක්‍රීඩා කරයි කියලා මම හිතනවා.එහෙනම් මේකත් ක්‍රීඩා කරන්නකෝ.හැබැයි torrent එක නම් ටිකක් ලොකුයි.7GB විතර වෙනවා.එහෙනම් comment එකකුත් දාලාම යන්න..


System Requirements - Pentium 4 3 GHz,
1 GB RAM,
graphic card 256 MB (GeForce 6600 or better),
6.5 GB HDD, Windows XP.

Half-Life (ජීවිතයෙන් බාගයයි.....)


හම්මේ...ගොඩක් කාලෙකින් අපිට Game එකක් ඔයාලට දෙන්න බැරි උනානේ,මුලින්ම එකට හේතුව කියලා ඉන්නම්කෝ,අපේ F.G.W FIFA 08 Tournament එකේ Super 8 වටය අවසන් උනානේ,ඔයාල දැනටමත් දන්නවා ඇති කව්ද වැඩිම ලකුණු ලබාගෙන Groups දෙකෙන් තේරුන හතරදෙනා කියලා .... ඔව් ඔන්න ඔය වැඩ කටයතු එක්ක අපිට පොඩ්ඩක් වෙලා නැතු වුනා මොකද දැන් Semi-Final වටයේ තරග ලගදීම පවත්වන්න තමා අපි සූදානම් වෙලා ඉන්නේ. :D :D :D

අද දෙන්න යන Game එකේ නම Half-Life, Game එකනම් පොඩ්ඩ්ක් පරණ Game එකක් ඒත් මේ Game එක දෙන්න හේතු දෙකක් තියෙයි. පලමුවෙනි එක තමා Game ග එකේ අනිත් Episodes අපි දෙන්න හිතන් ඉන්න නිසා සහ දෙවෙනි එක තමා Onbord VGA ගහන්න පුලුවන් Game ඉල්ලලා තිබ්බ නිසා. ඔව් මේක පරණ නිසා ඔයාල වැඩක් නෑ කියලා කියයි, ඒත් ඇත්තටම ඔයාල මේක ගහලා ඉලගට දෙන Versions ටිකත් පිලීවෙලට Play කරොත් නම් හිතෙයි "මරුනේ" කියලා.....Game එක Release උනේ November 19, 1998 වෙනි දා , Game එක හදලා තියෙන්නේ Electronic Arts ආයතනයයි.Half-Life Versions (Episodes) ඔක්කෝම බොහොම ප්‍රසිද්ධ වුනා PC Game ලෝකයේ.

එහෙනම් පලවෙනි කොටස Play කරලා ලෑස්තිවෙලා ඉන්න......



System requirements

133 MHz processor
128 MB RAM
SVGA video card *

සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...



අපේ FGW FIFA Tournament එකේ සුපිරි 8 දෙනාගේ වටය ඇරබුණා.මෙන්න තියනවා සුදුසුකම් ලබපු අය.ඕකට සුදුසුකම් ලබපු අය නම් ගොඩක් දක්ෂ අය.ඒ වගේම තමයි පලවෙනි වටයෙන් ඉවත් වුණු අයත් ඉතාමත් හොද මට්ටමක හිටියා..අපේ තරගාවලියේ දෙවනි වටය තමයි දැන් ඉතින් පටන් ගන්න තියෙන්නේ.ඔන්න ඒකටත් ඔක්කොම සූදානම් කරලා
තියෙන්නේ.ඔන්න පල්ලෙහායින් තියනවා ඒකේ කාල සටහන.මේ කණ්ඩායම් දෙකේ පලමුවන ස්ථානලබා ගන්නා කණ්ඩායම් 4 සුදුසුකම් ලබනවා අවසන් පූර්ව තරග වලට.ඉතින් හැමෝටම සුභ පතනවා ජයග්‍රහණය උදෙසා...


මෙන්න මෙතන තියනවා අපේ සුපිරි 8දෙනාගේ වටයේ කණ්ඩායම් දැක්වෙන පින්තූරය.
තරග කාල සටහන දැක්වෙන පින්තූරය තමයි ඊට පහලින් පෙන්නලා තියෙන්නේ.මේ වන කොටත් තරඟ 3ක් පමණ පවත්වලා ඉවරයි.තව බොහොම පොඩ්ඩයි තියන්න තියෙන්නේ 2වෙනි වටයේ තරඟ වලින්.

ඔන්න ඉතින් ඔයාලාටත් පුළුවන් අපේ තරඟ විස්තර බලා ගන්න මෙන්න මේ බ්ලොග් අඩවිය ඔස්සේ.ඔයාලත් ඔන්න ඔතනින් ගිහින් ඒ විස්තර බලලා අපිට ප්‍රතිචාරයකුත් ලබා දෙන්නකෝ.ඒ වගෙම තමයි ඔයාලගේ මත විමසුමකුත් තියනවා.අන්න ඒකටත් ඔයාලාගේ වටිනා ඡන්දය ලබා දෙන්නකෝ.

Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Reality Show එකක්)


ඔන්න අපිට ඔයාලට Game එකක් දෙන්න බැරි උනානේ ගොඩක් කාලේකින්.මේ දවස්වල අපේ F.G.W FIFA 08 Multiplayer Online Tournament එකේ Super 8 *වටය ජයටම පවත්වගෙන යන නිසා සහ අපේ ඒ සහෝදරවරු Maxxa තරගයක් දෙන නිසා Final Select වෙන්න අපිට මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩියි....ඔන්න ඒත් කොච්චර වැඩ තිබ්බත් අදත් ඔයාලට අලුත් Game එකක් දෙන්න තමා අපි යන්නේ.Game එකනම් අලුතෙන් Release වෙච්ච Game එකක්. Game එකේ නම Split Second: Velocity. Game එක හදලා තියෙන්නේ Disney Interactive Studios ආයතනයයි.

Game එක ගැන කතාකරන්න ගොඩක් දේවල් තියෙයි,ඒත් ඒ ඔක්කොම කියන්න බෑ මොක්ද දන්නවද ? මේ Game එක Racing Games වලින් මේ අවුරුද්දේ Release උන හොදම Game එකක්,අනිත් එක මේ Game එකේ වැඩ කෑලි ගැන කියන්න ගියොත් Blog Post දෙකක්වත් දාන්න වෙනවා.ඔයාලා ට මේ Game එකේ Play කරන්න තියෙන්නේ සල්ලි වලට සහා ප්‍රසිද්ධිය ලාබ ගැනීමට එක්තරා රෑපවාහිනී නාලීකාවක් කරන Reality T.V වැඩසටහනක් වන Split Second කියන එකට සම්බන්ධ වීමයි.ඔයාල සමහරවිට බලලත් ඇති Death Race වගේ Film.අන්න ඒ වගේ මේ Split Second: Velocity Game එකෙත් ඔයාලට අනිත් Opponents ලාගේ Car හප්ප හප්ප,පාරේ තියෙන ඔනෑම දේකින් උදව් අරන් එයාලව පරද්දලා Reality Show එකේ First වෙන්න තමා ඔනී.ඒත් ඉතින් එක බොහෝම අමාරු කාරීයක්.....

එහෙනම් ලංකාවේ තාම කට්ටිය අතගහපු නැති මේ Reality Show එකටත් ගිහින් බලන්නකෝ...... :D :D :D


Minimum System Requirements:
Operating System : Microsoft Windows XP (SP3) / Windows Vista (SP2) / Windows 7
Processor : Intel Pentium D at 3.0 Ghz or equivalent AMD
Video Card : 256 MB VRAM – DirectX 9.0 compatible with Pixel Shader 3.0 suppot (nVidia GeForce 7600 or better / ATI Radeon X1600 or better)
Memory : 2 GB RAM (XP) / 2.5 GB RAM (Windows 7 / Vista)
Hard Disk : 6.5 GB of free Hard Drive Space
Sound Card : DirectX 9.0 compatible sound card

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...අයෙත් කන්න...)


මේක ගොඩක් අය අපෙන් ඉල්ලා තිබ්බ wrestling game එකක්.ආයෙත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නම් නැහැ මේක ගැන.ඔයාලා හැමෝම වගේ මේ wrestling game එකේ එක version එකක් හරි ක්‍රීඩා කරලා ඇති.ඔන්න අද දෙනවා මේකේ 2010 version එක WWE Raw Ultimate Impact 2010.අළුත් ක්‍රීඩකයෝ ගොඩක් දෙනා මේකට අන්තර්ගත කරලා තියනවා.ඔයාලා කොහොමත් තව කෙනෙක්ට ගහනවා බලාගෙන ඉන්න ආසයිනේ.ඔන්න ඉතින් ඒ නිසාම අද මේක දෙනවා.මේක දීලා ගෙවල් වලින් ගුටි කන්න වෙයිද දන්නෙත් නැහැ.මොකද ඉතින් මේක ගහලා විතරක් අපේ අයියණ්ඩිලා නවතින් නැහැනේ.මේවා ඇත්ත ජීවිතයේත් උත්සහ කරන්න යනවනේ.හප්පා...කථාව වෙන පැත්තකටත් ගියා නේද?


මේ සැරේ මේකට ත්‍රිමාණ සජීවිකරණය පැත්තෙන් අළුත් දේවල් එකතු කරලා තියනවා.ඒ වගේම තමයි Sheamus, Drew Mcintyre, Yoshi Tatsu කියන අළුත් ක්‍රීඩකයොත් මේකට එකතු කරලා තියනවා.අන්න ඒ නිසා තමයි මේක හොද මට්ටමක තියෙන්නේ.අන්න ඒ වගේම තමයි ක්‍රීඩකයන්ට අදාල විශේෂ පහරවල් මේකේ ඉතාමත් හොදින් තාත්වික විදියට අන්තර්ගත කරලා තියනවා.ඒ වගේම තමයි ක්‍රීඩකයන්ට අදාල විලාසිතා සහ ඔවුන් මෙහි ක්‍රීඩාංගනයට පිවිසෙන විදි පවා වඩාත් හොදින් නිරූපණය වන ලෙස මෙම ක්‍රීඩාව නිර්මාණය කරලා තියනවා.ඒ වගේම තමයි වඩාත් උපායශීලී විදියට ක්‍රීඩා කරන්න පුළුවන් ලෙසද නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.ඔන්න ඉතින් මේකත් 1GB විතර setup එකක් තියන game එකක් වෙන්නේ.අන්න ඒ නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්.ඔයාලා මේකත් උත්සහ කරලා බලන්නකෝ.


Comment එකක් දාලා Facebook එකේ Twitter එකේ share කරන්න අමතක කරන්න එපෝ!!!

අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව

අපේ FGW FIFA Tournament එක මේ දවස් වල නැගලා යනවනේ...මේච්චර නැගලා යයි කියලා අපිවත් හිතුවේ නැහැ.ඔන්න ඉතින් 1st round එක ඉවරත් උනා.හැබැයි මේ matches ටික final matches වගේ උනා.අනේ මන්දා final matches කොහොම වෙයිද කියලා.අපේ උදිත සහෝදරයා ඔන්න ඔය match result ටික දිහා බලලා පටන් ගත්තානේ මාරම වැඩක්.අනේ මන්දා මූට කොහොම මේ අදහස ආවද කියලා (;) hikz)..අපේ උදිත සහෝදරයා ලිව්වානේ මේකට විස්තර විචාරයක්(commentaryak),හැම match එකකටම.හප්පා...වැඩේ නැගලා ගියානේ..ඕක මූණු පෙතේ ජනප්‍රිය වුණා..සෙල්ලම් කරලා දිනපු අයත් මේකට මාර හැපී නොව.මොකද ඉතින් තමාව වර්ණනා කරනවනේ..මට පුදුම අපේ මේ උදිතයා මේක දැක්කා වගේ කොහොම ලිව්වද කියන එක තමයි..


ඔන්න ඉතින් අපේ ක්‍රීඩකයොත් ඉල්ලලා තිබ්බා මේ match results ටික දාලා article එකක් දාන්න කියලා.ඔන්න ඒ නිසා තමයි මේක ලියන්නේ.ඔයාලා කියවලා බලන්නකෝ අපේ 1st round matches ටික කොහොමද කියලා..උදිතගේ commentary එක ගැනත් බලන්න..ආයෙත් ඉතින් එක මැවෙනවා...මේක කියවලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා...ඒ වගේම තමයි මූණුපොතේ සහ twitter එකේ මේක share
කරන්න හොදේ...පොඩි අවුලක් තියනවා...මේක කඩ්ඩෙන්(english) තියෙන්නේ...අවුලක් නැහැනේ...
Group A :
Asela Indunil ( Germany) vs Wimansa ( Argentina )
This was the opening match of F.G.W FIFA 08 Online Tournament ;
And It Was a Very Exciting Match....Two Player's Didn't Score A Goal In The 90Min,So it went to Extra Time (30 Min ).But It was Tied One.So Penalties Taken Placed.From The Penalties Asela Indunil Was very Lucky than Wimansa And Asela Won The Penalties By 4-3.

Tournament Started With A Great Match ....
Well done Asela Indunil ....
Better Luck Next Time Wimansa !!!

Asela Qualified For The Second Round.

Group C :
Christiano Ronaldo(Azan Ameen) ( Spain) vs Kovitha ( Argentina )
This was the Second match of F.G.W FIFA 08 Online Tournament ; And It Was a Very Breath taking Match....,.....from the start of the match Kovitha scored 2 amazing goals but azan couldn't score any goal in 1st half,begin of the second half azan scored 2 goals.so it was a tie ; then it went for the extra time;in 30 min of extra time Kovitha didn't got a any chance to beat azan's goalkeeper.but azan scored 2 goals in the extra time.so match was won by Azan Ameen ( Christiano Ronaldho) .Well done Azan Ameen....Better Luck Next Time Ko vitha !!!

Azan Ameen Qualified For The Second Round.

Group D :
Due To Unstoppable Reason "Max_Root" Decided To Go Away From The Tournament And For Him We Decided To Give That Chance To 'Waruna Kanishka Perera', ( Replacing Is Made By The Like Of 'Max_Ro ot' )
Ranidu ( Portugal ) Vs Waruna ( Argentina )
This Was Amazing Match And It Seems Tournament Is Becoming More Hotter Than We Thought ( :D ) ,This Was the 3rd Match taken Place and match was started with a amazing goal scored by Ranidu ( at 3rd Minute ).Waruna Didn't Gave Up He Showed His Talent and Scored a beautiful Goal in 28th minute.Again The Scores Were equal and both were dieing hard to score a goal; but it was very very exiting match went to 89th minute....still no goal from both players,Waruna was taking the possession and charging to the Ranidu's Goal ....Ranidu Made A Sliding Tackle In The Danger Area*...oh Waruna Got a Penalty.....Yes He Scored a Goal , and He Won The Match.(Penalty Scored In 90th minute)
Very Well Done Waruna Perera !!!
And Better Luck Next Time Ranidu.

Group D :
Asela Dewage(Spain) Vs Zoobie (England)This was The Last Match In Group D* , And It Was Amazing Performance By Asela Dewage*,He Scored 3 Goals With Showing His Great Talent.Zoobie Tried Harder to Stop Asela From Crashing His Goal.But Never the Less Asela Dewage's Attacking Was very Successful,So Group D Final Match Was Ended By Giving Easy 3-1 Victory To Asela Dewage*.
Well done Asela Dewage !!!
Wish You All The Best
And Better Luck Next Time Zooby.....

Group D Matches Ended ( Qualifiers : Waruna Perera /Asela Dewage )
Best Of Luck Brothers....

Group C : Final Match In Group C/ Match Number 5
Max_ Lk ( Atlanta) Vs Divon (Arsenal)

They were the first Two Player's to choose two Club Teams, From The Beginning Of the match Max_LK Got a Great Start by Scoring a Goal at 7th minute of the game.But 'Divon' Didn't Let the match go away...He scored 4 Goals Continually At 26th,30th,37th And After The 1st Half 48 minute.It was a great match that Max_Lk didn't got any chance to win,But he Scored a Goal In Second Half ( At 54th minute).

Group C Final Match Was Won By *Divon* !!!
Congratulation Divon.....

Better Luck Next Time MaX_LK !!!!

Group B : First Match Played In this Group/ Match Number 6
Uthpala Madu (England) Vs Yanky (Manchester United)

We can Say This Was a Match Of Raining Goals;When We Count The Goals that the wo players have scored is 10*. Match Was Started Quietly No goals Scored in First 20 Minutes.But Uthpala Madu was charging to the Yanky's Goal And Scored (on 26th Minute) A Goal That Gave Pressure to Yanky.Yanky was trying hard to Find a Goal....But that hope was Destroyed;Uthpala Madu Scored 2 Goals In raw ( On 30th and 37th Minutes),And First Half End With 3-0.Then Second Half Started And Unbelievable thing happened Yanky Scored 3 Goals In a Raw (On 59th,64th and 69th Minutes). Scores Were Leveled !!! And Uthpala Madu was Chased by Yanky.

Group A - Chathula Rashmika Vs Rooky Boy match Won by Rooky Boy (Chathula Rashmika did not participated) Group B - Manjula Vs Kosala match won by Kosala(Manjula did not participate)


Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)


ඔන්න අද දෙන්න යන්නේ ඇති වෙනකම් නටන්න පුළුවන් game එකක්.අපේ අය මේ දවස් වල ඉතින් ඩාන්සින් ස්ටාර්ස්ලා වෙන්න උත්සහ කරනවනේ.මේන්න ඉතින් ඒකට උදව්වක් වෙන maxa game එකක්.අළුත් simulator game එකක්.ලොකු fun එකක් ගන්නත් පුළුවන්.මේකේ තියෙන්නේ ඉතින් නටන්න තමයි.ඇති වෙනකම් නටන්න පුළුවන්.game එකේ නම තමයි Dance It's Your Stage.නමින්ම තේරෙනවනේ මේකේ කරන්න තියන විදිය.ඔක්කොමලගේම හිත් වල ඇතිනේ ඩාන්සින් ස්ටාර් කෙනෙක් වෙන්න.මෙන්න එහෙනම් ලේසිම විදිය.

ලෝකයේ සුපිරිම dancing stages වලින් 20ක් පමණ මෙහි අන්තර්ගත වෙනවා.ඔයාලට ලැබෙනවා මෙන්න මේ dancing stages වල dance කරන්න.ඒකත් කොච්චර දෙයක්ද?game එක පටන් ගන්නේ නම් ටිකක් පොඩිම stage එකකින්.එතන ඉදන් අපිම තමයි ඉහළට එන්න ඕන.මේකේදී අපේ සහයට අපිට නර්තන කණ්ඩායමක් ගන්නත් පුළුවන්.ඒ වගේම තමයි සියළුම dresses & makeups අපිම සකස් කරගන්න ඕනේ අපිට අවශ්‍ය විදියට.ඒ නිසා අපිට ඕනේ විදියට ලස්සන වෙන්නත් පුළුවන්.හිතේ තියන ඩාන්සින් ස්ටාර්ව අපිට ගන්න පුළුවන්.මේකේ එක කොටසක් තියනවා competition කියලා.අන්න ඒකෙදී අපිට පුළුවන් තරග වදින්න.අන්න ඩාන්සින් ස්ටාර් වෙන්න හොදම අවස්ථාව.ගොඩක් අළුත් steps ඉගෙන ගන්නත් පුළුවන් අපිට මෙන්න මේ game එකේදී.උත්සහ කරලා බලන්නකෝ.game එක 750mb විතර වෙන්නේ.ඔන්න ඉතින් ඉක්මණට බාගන්නත් පුළුවන්.
ඔන්න එහෙනම් අදත් ලස්සනම් Game එකක් අපි ඔයාලට දුන්නා.පොඩි Comment එකකුත් දාන්න හොදේ... :)




Minimum System Requirements:
* Operating System: Windows ® XP / Vista / Windows ® 7
* Processor: Intel Pentium 4 1.5 GHz or AMD Athlon XP 1500 +
* Memory: 1 GB
* Video card: nVidia GeForce 6600 or ATI Radeon X1300
* Sound Card: DirectX compatible
* Hard drive space: 1 GB
* Keyboard, Mouse


Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)


ඔන්න අදත් අපි ඔයාලට ලස්සනම ලස්සන් Game එකක් දෙන්න තමා යන්නේ.Game එක අයත් වෙන්නේ යහලුවෙනි Action and Advemture වලට.කරන්න නම් තියෙන්නේ Plane එලවන එක තමා.Game එකේ නම තමා Dog Fighter, Game එක හදලා තියෙන්නේ Paradox Inter. ආයතනයයි.

සමහර අය මේ Game Play එක කරලත් ඇතී.Game එක නිකන්ම නිකන් Plane Game එකක් නෙමේයි මේකේ විශේෂත්වය වන්නේ අපිට Control කරන්න තියෙන්නේ අර ලොකූ Planes නෙමේයි.පොඩිම පොඩි ඒත් වැඩ උපරීමයෙන්ම දාන Remote controlled Planes.ඔයාලට මේ Game එකේදී ගෙවල් ඇතුලේ,ගෙදර වත්තේ. ඔනෑම තැනක Fight කරන්න පුලුවන්.මේ අතර Game එක Multiplayer ගහන්නත් පුලුවන් නිසා සුපිරී Fun එකක් ගන්න පුලුවන්.

Graphics මට්ටම හොදටම් තියෙයි ඒ නිසා පද්ධතී අවශ්‍යයතාවයන් බලලා Download කරන්න.

ඔන්න එහෙනම් අදත් ලස්සනම් Game එකක් අපි ඔයාලට දුන්නා.පොඩි Comment එකකුත් දාන්න හොදේ... :)

System Requirements:
OS: Windows XP (SP2 or more), Windows Vista (SP1 or more), Windows 7
Processor: 2.0Ghz Dual Core
Memory: 1GB System RAM for Win XP, 2 GB for Vista/Windows 7
Graphics: 256MB DirectX® 9.0c compliant supporting Pixel Shader 2.0 or better
DirectX®: 9.0c (latest)
Hard Drive: 600MB or greater


DOWNLOAD LINKS :


Hotfile :


File Serve :

The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද?)


අද මම ඔයාලට දෙන්නේ අපි මෙතුවක් කල් දුන්නු games වලට වඩා ටිකක් වෙනස් ජාතියේ game එකක්.මේක horror adventure game එකක්.ඒ කියන්නේ හොල්මන් සම්බන්ධයි තමයි.ඒත් ඔයාලට මේකේ තියනවා හොයාගෙන යන්න ඕන කථාවක්.අන්න ඒක තමයි වෙනස.හොල්මන් කථාවක සුල මුල සොයගෙන යන game එකක් තමයි මෙන්න මේක.එකේ නම තමයි The Filmmaker .2010 අවුරුද්දේදී තමයි නිකුත් වුනේ.ඔන්න ඉතින් අදත් අපි මේ දෙන්නේ අලුත්ම අලුත් game එකක්.ඒ වගේම තමයි ලස්සන ඒ වගේම බය හිතෙන කථාවකුත් මේකේ අන්තර්ගත වෙනවා.


මේකේ කථාව ගැන කියනවා නම් ඔයාලට තියනවා quest එකක් සම්පූර්ණ කරන්න.ඇත්තටම කියනවා නම් ඔයාලාට විසදන්න කියලා ප්‍රේහේලිකා 35ක් තියනවා මේකේ.ඒ හැම එකක්ම එකිනෙකට වෙනස් විදියේ ඒවා.අන්න ඒ නිසා game එක තවත් ආකර්ෂණීය වෙලා තියනවා කියන්න පුළුවන්.අපේ කථාවේ නායකයා දවසක් සාමාන්‍ය විදියට උදෙන් ඇහැරෙනවා.ඇහැරිලා තමාගේ ලියුම් පෙට්ටිය බලද්දී එයා දකිනවා එයාට තියනවා Cloudy Feryusilya කියන චිත්‍රපටිය බලන්න ටිකට් 2කක්.හැබැයි මෙන්න මේ චිත්‍රපටිය පෙන්වන ශාලාව අවුරුදු ගානකින් කවුරුත් පාවිච්චි නොකල එකක්.අන්න ඒකයි ඇතිවන පුදුමය.ඔය කෙසේ නමුන් යාළුවෙකුත් සෙට් කරගෙන මෙයා යනවා මේ චිත්‍රපටිය බලන්න.ඔන්න ඔතන ඉදන් තමයි මේ කථාව පටන් ගන්නේ.ඔන්න ඔතින් හොල්මන් අභිරහසක් විසදන්න කැමති අය ඉන්නවා නම් මේක ක්‍රීඩා කරන්නකෝ.4.5GB විතර වෙනවා මේකේ setup එක නම්.අළුත් game එකක් වුනාට වැඩිය පද්ධති අවශ්‍යතා නම් ඕනේ නැතෝ.

Comment එකක් දාලා මූණුපොතේ(FACEBOOK), Twitter එකේ share කරන්න අමතක කරන්න එපා.




System requirements: System: Windows XP / Windows Vista / Windows 7
Processor: Pentium 1,2 GHz
Memory: 512 MB
The video card: 64 MB
Sound card: compatible with DirectX 9.0
Hard disk: 2 GB

FGW FIFA තරගාවලිය ඇරබුණා......



මෙන්න තියනවා අපේ FIFA online tournement එකේ කණ්ඩායම් ටික සහ එයාලට තියන තරග ටික පලවෙනි වටයේදී....ඔයාලාත් මෙන්න මේ කණ්ඩායම් වල ඉන්නවා නම් දැන් ඉදන්ම ලැස්ති වුනොත් හොඳයි..තරග වදින අයගේ e mail address දාලා තියන නිසා ඔයාලට පුළුවන් එයාලත් එක්ක එකතු වෙන්න..ඔබේ ප්‍රතිවාදියා සමඟ කථා කර තරගය පවත්වන දිනය කථා කරගන්න.පළවෙනි වටයේ තරග අගෝස්තු 12ට පෙර තරගය පවත්වා අපිට ප්‍රතිඵලය ලබා දෙන්න.පහත දැක්වෙන විදියට තරග ජයග්‍රාහකයා අපිට ප්‍රතිඵලය ලබාදෙන්න.

තරගය ජයග්‍රහණය කල පසු Match Facts කියන තැනදී ඔබගේ keyboard එකේ තියන Print Screen බොත්තම ඔබා එම Match Facts කියන window එකේ පින්තූරයක් ගෙන microsoft paint වලට ගොස් එහි right click කර එය paste කරන්න.එක save කරගෙන ප්‍රතිඵලය සහිතව word document එකක් සකසා අපිට Email කරන්න.

තරගාවලියේ නීති රීති ටික මෙතනින් බලන්න

ජයග්‍රහණය වාර්ථා කරන හැටි මෙතනින් ගන්න

How To Report the match Results :



Groups & Teams

Contact Details

Group A

a) Asela Idunil- indunilfree007@gmail.com
b) wimansa- kavishawima@gmail.com
c) Rookyboy - firstmanrocky@gmail.com
d) Chathula Rashmika- chat22rash@gmail.com
Group B

a) Uthpala - uthpalakuma@gmail.com
b) Kosala – 007- stylekosala@gmail.com
c) Yanky - yankywayne@gmail.com
d) Manjula Wijayawantha- mdilsara97@gmail.com
Group C

a) Divon Ranaweera- dw_divon@yahoo.com
b) max_lk - nishankamax@ymail.com
c) Christiano Ronaldo - azanameen@ymail.com
d) kovitha - kovithadhilshan@gmail.com
Group D

a) Max_Root - rayanmalan22@gmail.com
b) Asela Dewage- asela.dewage@gmail.com
c) Ranidu- KindFineMine@gmail.com
d) Zoobie- zoobiegunarathne@yahoo.com

Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි )


ගොඩක් අය අපෙන් අහලා තිබ්බා ඇයි මේ පරණ games දෙන්නේ කියලා.ඔන්න අදත් අළුත්ම අළුත් උණු උණු shooting game එකක් අරන් තමයි මේ ආවේ.මේක නම් තවමත් ලෝකයේ first person shooting games ගහන අය අතර ඉතාමත් නැවුම් තැනක තියෙන්නේ.ඒකට හේතුව තමයි මේක ඇවිත් වැඩි කාලයකුත් නැහැ,ඒ වගේම තමයි මේ වගේ හොඳ modern tactical shooting game එකක් ළඟදී නිකුත් වුනේ නැහැ.Sniper Ghost Warrior තමයි අද දෙන්න යන්නේ.මේක හරිම ලස්සන වගේම ත්‍රිමාණ සජීවිකරණය අතින් ඉතාමත් ඉහල shooting game එකක්.2010 අවුරුද්දේ ජුනි මස 29 තමයි මේක game එක නිකුත් වුනේ.තවම මාස 2කක් වත් ගිහින් නැහැනේ.ඔන්න ඒ නිසා උණු උණුවෙම අද ඔයාලට දෙනවා Sniper Ghost Warrior.

අපිට මේ game එකේදී ක්‍රීඩා කරන්න ලැබෙන්නේ ඉලක්ක වෙඩික්කරුවෙකු විදියට.ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් sniper කෙනෙක් විදියට(hikz :D).මේ game එකේ missions 16ක් තියනවා.මේකේ තියෙන්නේ දකුණු ඇමෙරිකානු මන:කල්පිත නගරය වන Isla Truena.අන්න ඒ නගරයට යවනවා ඇමෙරිකානු භට පිරිසක් එහි සිටින ගෝත්‍රික සටන් කාමීන්ට විරුද්ධව.අන්න ඒ භට පිරිසේ ඉලක්ක වෙඩික්කරුවා විදියට තමයි ඔබ මේ ක්‍රීඩාව පටන්ගන්නේ.ඔබ ඉලක්ක වෙඩික්කරුවෙක් නිසා සුළගේ වේගය සහ හෘද ස්පන්ධය යන දේවල් වලට අවධානය යොමු කරන්න වෙනවා.ඔන්න ඕවා ගැනත් මේක ක්‍රීඩා කරන කොට සැලකිලිමත් වෙන්නකෝ.මම නම් මේ ක්‍රීඩාවේ ආසම,අපි වෙඩි තිබ්බට පස්සේ ඒ වෙඩි තියපු උණඩය යන හැටි slow motion පෙන්වන විදියටයි.ඔයාලත් මේක බාගෙන ක්‍රීඩා කරලා බලන්නකෝ.මේකේ setup file එක නම් 4GB විතර වෙනවා.

Comment එකක් දාලා මූණුපොතේ, Twitter එකේ share කරන්න අමතක කරන්න එපා.


CPU: 3.2 GHz / AMD Athlon 64 3500+
RAM: 1GB for XP / 2GB for Vista and 7
VGA: Nvidia 6800 or ATI X1650, 256 MB RAM, Shader Model 3.0
DX: DirectX® 9.0c
OS: Windows® XP (SP3) / Vista™ (SP1) / 7
HDD: 6GB
Sound: Compatible with DirectX® 9.0c

Grand Theft Auto: Vice City - Long Night Zombie (මළවුන් එක්ක මරාගමුද?හපෝයි......)


ඔන්න යහලුවෙනි මේ දවස් ටිකේම ඔයාලට අලුත් දෙවල් ගොඩක් කියලා දුන්නා නේ.ඔන්න ඉතින් අදත් අලුත්ම දෙයක් අරන් තමා අපි අද අවේ.අද දෙන්න යන දේට ඔයාලගේ එකේ Computer එකේ GTA-Vice City Install කරලා තියෙන්න ඔනී.මං හිතන්නේ ගොඩක් අය ලග ඇතී.අද දෙන්න යන්නේ සුපීරී Cool MOD එකක්;අපි G.T.A ගහන්න ගොඩක් කැම්තී උදවියනේ.අපී මීට කලින් GTA Vice City Knight Rider MOD එක දුන්නා එත් ඒ MOD එකේ ප්‍රශ්ණයකට තියෙන්නේ අලුත් Mission නැති එකයි.හැබැයි මේ MOD එකේ දි ඔයාලට අලුත් Mission වගේම ගොඩක් වෙනස් Game එකක් විදිහට Vice City හැඩගැහෙනවා.ඔව් ඔයාල Resident Evil,House Of The Dead Play කරලා තියෙයිද? අන්න ඒවාගේ බය හිතෙන Game එකක් විදිහට තමා MOD එක හදලා තියෙන්නේ.MOD එක Install කරපුවාහම ඔයාල ට සාමන්‍යය VICE CITY GAME එකේ වගේ Fun එකේ නගරේ සැරි සරන්න නම් හම්බෙන්නේ නෑ.මොකද MOD එක නිසා පාරේ ඉන්නේ මළගිය මිනිස්සු,එයාලා හැමතැනම,එක නිසා එයාලගෙනුත් බේරෙන්න වෙනවා .ඔයාලම හිතන්නකෝ කොහෝමට තියෙයි ද ඉස්සර සාමන්‍යය මිනිස්සු නිරපරාදේ මරපු අපී මෙයාලව මරන්න Set උනොත්. පහත සදහන් රෑප වලින් ම බලන්නකෝ කොච්චර FUNE එකක් ගන්න පුලුවන්ද කියලා. :D :D :D







MOD එකේ නම Grand Theft Auto: Vice City - Long Night Zombie ,MOD එක හදලා තියෙන්නේ Fighting Hellfish කියන MOD MOdification Team එක.MOD Setup File එක 75.66 MB වෙනවා. ඉක්මනටම් Dwnload කරගෙන Play කරලා කියන්නකෝ හොදද කියලා. :D :D :D

System Requirements
- 800 MHz Intel Pentium III or 800 MHz AMD Athlon or 1.2GHz Intel Celeron or 1.2 GHz AMD Duron processor
- 128 MB of RAM
- 915 MB of free hard disk space
(+ 635 MB if video card does NOT support DirectX Texture Compression)
- 32 MB video card with DirectX 9.0 compatible drivers ("GeForce" or better)








Download Links :

Recommended :



Others :

Game Booster (හිර නොවී games ගහන්න)


ඔන්න අපි දවස් දෙකට softwares දෙන්න පොරොන්දු වුනානේ.මෙන්න ඉතින් දෙවනි software එක.අපි දෙන්නේ ඉතින් games ගහන්න වැදගත් වෙන softwares තමයිනේ.මෙන්න තවත් වටිනා කියන software එකක් ඔයාලට පරිඝනක ක්‍රීඩා ලෝකය තුලින්...

දෙවෙනි Software එකනම් PC Gamers ලාට වැදගත් වෙනවා.Software එකේ නම තමා Game Booster,මේ Software එකෙන් කෙරෙන්නේ;ඔයාලා දන්නවා ඔයාලා Game එකක් ගහනකොට PC එකෙන් Game එක Run වෙන අතරතුරේ දී තවත් Software Install කරලා තියෙයි නම් ඒ වාත් අපි ට දැනුනේ නැති උනාට එවාත් Game එක Play කරන අතරතුරේ වැඩ කරන බව.ඒ වෙලාවට වෙන්නේ ඔයාලා Game එකට අවශ්‍යය වෙන Ram එක Processor Speed එක අඩු වෙන එක.අන්න ඒක නවත්වා ගන්න පුලුවන් මේ Software එකෙන්.තව දෙයක් තමා Game එක Stuck වෙන්නේ නැතිව Play කරන්න ඔයාලා කැමතිනම්.මේ Software එකේ තියෙන Game Defragment කියන තැනට ගිහින් Game එක තියෙන Directory එක පෙන්වා දීලා Defrag Click කරන්න.ඊට පස්සේ Main Menu කියන Tab එකට ඇවිත් 'Enable Gaming Mod' කියන එක දෙන්න.ඔයාලම බලන්න කොච්චර Mb ප්‍රමානයක් ඔයාලගේ PC එකේ Memory එකෙන් Softwares වලට අරන් ද කියලා. :D :D :D

මෙන්න මෙතනින් Download කරගන්න >>>
Link 01 :

Link 02:

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනවෝ)


අපි අදයි හෙටයි ඔයාලට අලුත් දෙවල් දෙකක් ගැන කියලා දෙන්න යන්නේ හැබැයි දෙකම Games Play කරන්න Help වෙන Software දෙකක් තමා,පරිගණක ක්‍රීඩා ලෝකය කොහොමත් අළුත් දේවල් කරනවනේ.අළුත් දේවල් දෙනවනේ.හැබැයි මේ දෙකම ඔයාලා ලග තිබිය යුතු Software දෙකක්. අපි එහෙනම් පලමුවෙනි Software එක ගැන කතා කරමු ;

මං හිතන්නේ මේ Software එක Mobile Games ගහන අයට වැඩියෙන් වැදගත් වෙයි කියලා.මාත් මේ වගේ Software එකක් හොය හොය ඉන්න අතරේ අහම්බෙන් වගේ හම්බවුනේ,ඉතින් මං හිතුවා ඔයාලටත් මේ ගැන කියන්න,Software එකේ නම KEmulator Lite 0.9.8 .මේකෙන් කරන්නේ ඔයාලා,අපි හැමෝම Mobile Games ගහනවනේ.විශේෂයෙන්ම ඔයාලා කැමතියි ඔයාලගේ Phone එකට Car Games,Fighting Games වගේ එව්වා දාගන්න.ඒත් ඔයල ඒ Download කරන Java Games, Computer එකේදිම Check කරලා බලන්න බැරි බව දන්නවනේ.අපි එක Phone එකට දාලම බලන්න ඔනී මේ Game එකේ Graphics Quality එක කොහොමද ?? අනිත් දෙවල් කොහොමද කියලා??? ඉතින් මේ ප්‍රශ්නයට මෙන්න මේ Software එකෙන් ඔයාලට විසදුම ලබා දෙනවා,මේ Software එකෙන් ඔයාලට Computer එකට Download කරගන්න Java Games PC එකේදීම Play කරලා බලලා Mobile එකට දාන්න පුලුවන්.

Special Notes :
This application allows you to play your 3D java game collections on your PC with size 240/320 (and less).

මෙන්න මෙතනින් Download කරගන්න >>>

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers