Share/Bookmark


ලෝකයේ වඩත් ජනප්‍රියම ක්‍රීඩාව කුමක්ද?මේ ප්‍රශ්නෙට තියෙන්නේ එකම විසදුමයි.ඒ තමයි පාපන්දු..අපේ භාෂාවෙන් කියනවා නම් Foot Ball. EAgames වලින් හදපු වඩාත්ම ජනප්‍රිය වෙච්ච game එකක් තමයි FIFA 09.අද මම ඔයාලට දෙන මේ FIFA 09 game එකේ setup file එක rip file එකක්.ඒක නිසා ඉක්මනට බාගන්නත් පුලුවන්.

මේ game එකේ ඔයාලට තියෙන්නේ manager විදියට team එක හසුරුවන ගමන් play කරන්න.ඔබට ලෝකයේ ඕනම රටක ලීග් තරගාවලියක් ක්‍රීඩා කරන්න පුලුවන්.පාපන්දු ක්‍රීඩාවේ ලෝකයේ ඉන්න ප්‍රභලතම ක්‍රීඩකයන් හසුරුවන්න ලැබීම කොච්චර වාසනාවක්ද.මීට පෙර FIFA වල නොතිබුණු ලක්ෂණයක්ද තියනවා,ඒ තමයි තනි ක්‍රීඩකයෙක් සමග පමණක් ක්‍රීඩා කිරීමට හැකි විම.(pro)ඒ කියන්නේ game එක play කරන කොට team එකෙන් හසුරුවන්නේ එක් ක්‍රීඩකයෙක් විතරයි.පාපන්දු ක්‍රීඩාව යථාර්තයක් ලෙස රසවිදින්න, දැන්ම බාගන්න.



System Requirements - Supported OS: Windows XP
Processor: Pentium 4 2.4 Ghz or Equivalent
Memory: 1 GB
Graphics: 6600 Nvidia graphics card or ATI equivalent with support for Pixel Shader 3
DirectX Version: DirectX 9.0c
Sound: DirectX Compatible
Hard Drive: 4 GB

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

9 comments

  1. Unknown Said,

    niyamai aiye niyamai puluwannam hoda cricket game ekak dannako dan daala thiyena cricket revolution game eka ara plz plz plz kohoma hari danna

    Posted on February 28, 2010 at 12:56 PM

     
  2. @chathuricahewage - හරි මල්ලියා....මම තව එකක් දාන්නම්...ප්‍රතිචාරයට ස්තූතියි.

    Posted on February 28, 2010 at 1:40 PM

     
  3. Unknown Said,

    heta mokadda danna inna game eka hoda game ekak danna apita hotada play karanna puluwan kammali nowena widiye ekak OK aiye oyage wadenam niyamai super thawa aurudu ganakin me web site eka lankawe popularma web site eka wenna kiyala man prarthana karanawa wish you all the best!!!!!!!!!!!!!!!

    Posted on February 28, 2010 at 9:07 PM

     
  4. @chathuricahewage - i post another cricket game brother, hope you had nice time with that game too.

    Posted on March 8, 2010 at 10:07 AM

     
  5. Yasindu Said,

    FIFA 09 ekata VGA card1 ohneda?

    Posted on April 1, 2010 at 11:58 AM

     
  6. Osanda Said,

    cricket games monawada thiyenne? ethota 100-400MB games nadda?

    Posted on July 28, 2010 at 5:30 PM

     
  7. Osanda - Cricket Revolution.........echarai...

    Posted on July 28, 2010 at 7:18 PM

     
  8. Anonymous Said,

    ayye meka 512 RAM , 256 VGA Ekaka gahunna barida????? :D pleaz reply soon!!!
    3.06 Ghz Processor Speed !!!

    Posted on August 2, 2010 at 11:13 PM

     
  9. ow malli,

    mekata nam VGA 1ka tikak one...256 onboard da?
    play karanna nam puluwan...habai godak honda graphics dala nam bala...tikak adu graphics yatathe tamai...

    Posted on August 3, 2010 at 8:55 AM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers