Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)

අද මම ඔයාලට දෙන්නේ Action Adventure Games වලින් මුළු ලෝකයේම ප්‍රසිද්ධ Grand Theft Auto - San Andreas කියන game එකයි.මේ game එක 2005 නිකුත් වුණු game එකක් වුනාට මම නම් අදටත් මේ game එක play කරන්න ඕනම වෙලාවක ලැස්තියි.GTA වල අලුත්ම සංස්කරණය (GTA iv) ඔයාලට දෙන්න කලින් මේක දෙන්න ඕනේ කියලා මට හිතුනා.කවුරුහරි මේ game එක තවම කලේ නැත්තම් දැන්මම කරන්න.
මෙහිදී අපිට play කරන්න ලැබෙන්නේ මෙහි ප්‍රධාන චරිතය වන Carl Johnson ("CJ") කියන චරිතයයි.ඔහු Liberty City වල සිට Los Santos වලට පැමිණීම මෙම පරිඝණක ක්‍රීඩාවට ආරම්භය වෙනවා.ඔබට මෙහි Los Santos වල සිටින නෑදෑයන් සමග නගරයේ ඔබේ පවුලේ කල්ලියේ බලය වැඩි කරගන්න පුළුවන්.මෙහිදී ප්‍රධාන නගර 3ක් කථාවේ පසුබිම වෙලා තියනවා.ඒ නගර 3ඇතුලතදී ඔබට විවිධ අභියෝග වලට මුහුණ දීමට සිදු වෙනවා.ඒ වගේම මෙම ක්‍රීඩාව තාත්වික ක්‍රීඩාවක් නිසා ඔබට ඇත්ත් ජීවිතයේ මෙන් CJ හැසිරීමට ක්‍රීඩකයාට හැකියාව ලබා දී තියනවා.මම වැඩිය කියන්න යන්නේ නැහැ.ඔයාලා Play කරලා Comment එකකුත් දාලා යන්නකෝ.
System Requirements - Intel Pentium 4 or AMD Athlon XP processor (or better)
384(+) MB of RAM
16x DVD-ROM drive
4.7 GB of free Hard Disk space for a full install
128(+) MB Video Card with DirectX 9 compatible drivers ("GeForce4" or better)
DirectX 9 compatible Surround Sound Card
Game pad with twin axis analog controls (USB or Joystick Port)
Keyboard & Mouse
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)...
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්...
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
►
August
(19)



13 comments
Need for Speed Most Wanted key eka illanawane thanks
Posted on March 5, 2010 4:24 PM
Play කරලා තිබ්බට එපා වෙන්නේ නෑ ! ඔන්න මම අයෙත් බාගත කරගෙන play කරන්න පටන් ගත්තා ... දිගටම මේ වගේ එල කිරි games publish කරන්න.. හොද වැඩක් කරන නිසා වරදින්නේ නෑ ;)
Posted on March 6, 2010 11:34 PM
please insert the cd/dvd
mehema wenne ai
Posted on March 8, 2010 1:48 AM
Crack File එක Copy කරලා නැති නිසා, ඒක නිසා එක mount කරපු iso file එකෙන් crack file 1ka copy කරලා Install කරපු තැනට paste කරන්න.
Posted on March 8, 2010 9:28 AM
me game eka man 2 parak iwara kala epa wenne nathi game ekak niyama blog eka tawa game danna
Posted on March 9, 2010 10:04 AM
supiri game ban, sira lassanayi
Posted on April 11, 2010 2:07 PM
mama meka dan 8 serayak iwara kara eth tawama ati une na.. niyama game ekak..
Posted on August 2, 2010 12:10 AM
machan kauru hari dannawada meka LAN eke network gahana setup eka ganna thanak. LAN net work gahuwenaththan meke thiyena athal eka 100% ganna ba. poddak hithapan yaluwek ekka san andreas wala pissu kelinna thiyenawanam!!@#$%^&*. youtube eke megana godak videos thiyenawa, wadi deyak dana gaththoth podi note ekak daapanko.. thankx maxa site eka
Posted on August 3, 2010 1:40 PM
@Meth Gamage - aniwa check karannam...ehema play karanna puluwan kiyala danan hitiye nam naha...eka check karala kiyannam..sure..
Posted on August 3, 2010 2:32 PM
WADE HAMBA UNA MACHAN.
HARIMA LEESI,, MULTIPLAYER MODE EKA MAXXA
ME THIYENNE INSTRUCTIONS
http://wiki.sa-mp.com/wiki/Getting_Started
Posted on August 16, 2010 9:44 PM
@Meth - ela mchn ela....tnx ahhh
Posted on August 17, 2010 9:15 AM
Elaz
Posted on September 27, 2010 12:30 PM
Meke Crack file ekak naha ne..
DVD ekakata aniwa write karanna oneda ?
Posted on September 27, 2010 12:35 PM
Post a Comment
Your comments are always welcome