Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

අද නම් ඔයාලට ලැබෙන්නේ First Person Shooting Game එකක්.මට මේ වගේ ඒවා වැඩියෙන් දෙන්නත් බැරි උනානේ.ඒක නිසා අද මම ඔයාලට දෙනවා 2008 වර්ෂයේදී නිකුත් වුණු Call of Duty 5 - World at War කියන Game එක.ඔයාලට මම මේකේ කලින් Version එක (Call of Duty - Modern Warfare)දුන්නානේ.ඒක නිසා මට අද හිතුනා මේක දුන්නොත් හොදයි කියලා.
මේ සැරේ නම් ඔයාලට යුද්ධ කරන්න වෙන්නේ දෙවනි ලෝක යුද්ධයේ තමයි.හැබැයි Game එක Play කරන්න තියන විදිය නම් මේ සැරේ ටිකක් වෙනස්.ඒ මොකද දන්නවද,ඔයාලට Game Campaign එකේදී රටවල් 2ක සෙබළුන් දෙදෙනෙක් විදියට තමයි Play කරන්න ලැබෙන්නේ.එක් අවස්ථාවක රුසියානු සෙබලෙක් ලෙසත් තවත් වරෙක ඇමෙරිකානු සෙබලෙක් ලෙසත් ක්‍රීඩා කරන්න තමයි තියෙන්නේ.හැබැයි Game එක හිතන තරම් ලේසි නම් නැහැ.ඔබ ගස් උඩ සිටින ඉලක්ක කරුවෙක්ගේ තවත් ඉලක්කයක් වීමට ඇති ඉඩකඩ නම් බොහොම වැඩියි, ඒ නිසා මේ Game එක ටිකක් අමාරුයි.මේ Game එකේ නම් ත්‍රිමාණ සජීවීකරණය ඉහළ නිසා පද්ධති අවශ්‍යතා (System Requirements)බලලා බාගන්නකෝ.අනිත් එක මේ Game එකේ Setup File එක ටිකක් ලොකුයි.ඒක නිසා අනිවාර්යයෙන් පද්ධති අවශ්‍යතා බලලා බාගන්න.
Operating System: Windows XP/ Vista
Processor: Intel Pentium 4 3.0GHz, AMD Athlon 64 3200+
Memory: 512MB RAM (1GB for Vista)
Video Card: 256MB RAM and Shader Model 3.0 support
nVidia GeForce 6600GT/ATI Radeon 1600XT
Disk Space: 8GB
Sound Card: DirectX compatible
Serial Key එකක් ඕනේ වුනොත් මේවා පාවිච්චි කරන්න
M1HE 5W7U LMM7 2T8L 96A5
MEHT 5UT1 WTHW 57CU 18D5
HDHP 5P8D 85C2 ECPW E6FC
WMHD 8MP5 UUMT 8CP8 A4D3
XTUU MDUL 5W2D C2M5 B57D
21PE DUUL 7XWW 51EM E11E
1LWL LW22 XMM1 5D52 FFF4
HCHL 52E8 LWPT EP88 8113
PCEM LC2C D78E 511P 7198
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)...
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්...
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
►
August
(19)



5 comments
Greart work.
I havent palyed any COD games but like to try this.
This game made a record breaking sales on its release.
Posted on March 3, 2010 3:36 PM
Need For Speed: Hot Pursuit 2 eke key ekakak thiyanawada thanks
Posted on March 3, 2010 4:26 PM
http://freegameshut.blogspot.com/2010/02/need-for-speed-hot-pursuit-2.html#comments , මෙහි Comments වල බලන්න.
@DL - I think you will strat to play COD...Because this is one of the best game in shooting games.
Posted on March 3, 2010 7:23 PM
pattama pattai.... waiting foe COD7 black Ops....
Posted on May 9, 2010 8:52 AM
@පිස්සා - yeah bro...it will release so soon...waiting...waiting...
Posted on May 9, 2010 9:55 AM
Post a Comment
Your comments are always welcome