Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

මම අද ඔයාලට දෙන්නේ මම කලින් දුන්න Crisis Game එකේ Expansion එක වන Crisis Warhead කියන Game එකයි.මේක දෙන්න හේතුව තමයි Crisis 2 මේ ලගදිම නිකුත් වෙන්න තියන නිසා ඒකට කලින් මේකත් Play කලොත් හොදයි කියලා හිතුනා.
Crysis Warhead පාදක වෙලා තියෙන්නෙ පළමු සංස්කරණයේ කථාව උනත් මෙම ක්‍රීඩාවේදීද ඉපැරණි පිටසක්වල යානයේ වු පිටසක්වල ජිවින් සමග ගැටිමට සිදුවේ.
මෙහිදි ප්‍රධාන වශයෙන් ගැටිමට සිදුවන්නේ උතුරු කොරියානු භට පිරිස් සමගය. උතුරු කොරියානුවන් දිවයිනේ සිටිමින් නයෂ්ඨික පර්යේෂණ කරන බවට ඇමරිකානුවන් සැක සිතන බැවිනි. ඇමරිකානුවන් හඹා යන ඒ න්‍ය්ෂ්ටික යුධ ශිර්ෂ යැයි ඔවුන් සැක සිතන දෙය උතුරු කොරියානුවන් විසින් අල්ලා ගනු ලැබු ක්‍රියාත්මක පිටසක්වල රොබෝ වරයෙකි. එතැන්පටන් අරම්භ වනුයේ එම රොබෝවරයාව පැහර ගැනිමේ මෙහෙයුමයි.
මෙම ක්‍රීඩාව පළමු සංස්කරණයේ Expansion එකක් ලෙස එලි දක්වා තිබේ. එම නිසා මෙම ක්‍රීඩාව ඔබට පාලන කිරිමට ලැබෙන්නේ පලමු සංස්කරණයේ සිටින Michel Sykes නම් පුද්ගලයාවය
අද නම් ඔයාලට දෙන්න මට මේ Game එකේ Rip file එකක් හම්බුණා.ඒක නිසා ඔයාලට ඉක්මනට Download කරගන්න පුලුවන්නේ.ඉතින් මේ Game එක ගැනත් Comment එකක් දාලා යන්න.ඒක තමයි මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේ.එහෙනම් අදත් වෙඩි තියාගන්නකෝ.
RAM- 1GB (1.5GB on Windows Vista)
Video Card- NVIDIA GeForce 6800 GT, ATI Radeon 9800 Pro (Radeon X800 Pro for Vista) or better
VRAM- 256MB of Graphics Memory
Storage- 15GB
Sound Card- DirectX 9.0c Compatible
ODD- DVD-ROM
OS- Microsoft Windows XP with Service Pack 2 or Microsoft Vista
DirectX- DX9.0c or DX10
මෙම ලිපියේ ලිවීමට උදවු වූ සචිත් දික්වැල්ල සොහොයුරාට මාගේ ස්තූතිය.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)...
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්...
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
►
August
(19)



9 comments
Great work bro.
This is one of visually stunning game.
Also it has good story.
thanX.
Posted on March 4, 2010 4:37 PM
පොඩි නිවැරදි කිරීමක් තියනවා......
Crysis මුල් ක්‍රීඩා මාලාවේ දී අපට පාලනය කිරීමට ලැබෙන්නේ නෝමෑඩ් (Jake Dunn, codename Nomad) නම් ඇමරිකානු විශේෂ බලකා (US Army Delta Force)සෙබලා වන අතර Crysis Warhead හි ඉන්නේ සයිකෝ (Psycho) නම් සෙබලෙක්,
ඒ වගේම කොරියානුවන් පිටසක්වල යානයෙන් පැහැරගෙන විශේෂ බහාලුමක දාගෙන යන්නේ රොබෝවෙක් ද කියල මට ගෑටලුවක් තියනවා මටත් හරියටමනම් මතක නෑ මොකද මම ඕක play කලේ ඒක ආපුම දවස්වලයි, ඒකෙ (විශේෂ බහාලුමේ) ඉන්නේ පිටසක්වල ජීවීන්ගේ මව් ජීවියෙක් නේද... ඇමරිකාවත් කොරියාවත් පර්යේෂණ සඳහා මේක ගන්නයි යුද්ධ කරන්නේ.... මට වැටහුණු ආකාරයට.
Posted on March 4, 2010 5:05 PM
thanks machan godak watinawa mamath enakam balagana hitiye elakiri
Posted on March 4, 2010 6:32 PM
සහන් සොහොයුරාට මතක ඇති Crysis මුල් සoස්කරණයේ අවසාන මෙහෙයුම ආරම්භවන විටම පෙන්වන විඩියෝ දසුන් පෙල. එතැනදි හෙලෙනා රොසන්තල් මෙනවිය කියන්නේ, ඔවුන්ගේ ගුවන් නියමුවෙක් විසින් මේ දේ රැගේන ආ බවයි. මා සිතන ආකාරයට ඒ නියමුවා වන්නේ Crysis Warhead හිදි Psycho මිතුරාවන ඔනිල් බවයි. එතැනදි පැහැදිලිව ඒ පිටසක්වල රොබොවරයෙක් බව පෙනෙන්නට තියෙනවා(එම විඩියෝ දසුන් පෙලෙ). Psycho ගේ නම Micheal Sykes බව ක්‍රිඩාවේ කිසිම තැනක සදහන් වෙන්නෙ නැති බව ඇත්ත. නමුත් Crysis නව සoස්කරනයේදි එය Micheal Sykes බව සදහන් කර තියෙනවා.
Posted on March 4, 2010 10:45 PM
mata help karanna....mam me game eka aragena install karagena iwarai...eth mula add wagayak gihin passe music eka witarai ahennee ....kalupata screen ekak witarai penne....
godak sthuthi apith ekka me game beda hada gannawata.......
Posted on March 6, 2010 12:29 PM
මට තේරෙන විදිහට නම් ඔබගේ පරිඝණකයේ මේ ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් නැති බවයි. VGA 1ka kohomada?
Posted on March 8, 2010 9:31 AM
nice machan...thanx 4 posting..
Posted on May 1, 2010 4:52 PM
vga128 madeda
Posted on May 30, 2010 4:30 PM
@Maduka - madi mchooo
Posted on June 1, 2010 12:46 PM
Post a Comment
Your comments are always welcome