Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
අද නම් මම දෙන්නේ Strategic Game එකක්.මේ Game එක නම් හදලා තියෙන්නේ Ubisoft කියන ආයතනය.Ubisoft කියන්නේ Strategic Game වලට මුළු ලෝකයේම ප්‍රසිද්ධ ආයතනයක්නේ.ඒක නිසා මේ Game එකත් 2009 අවුරුද්දේ ගොඩක් දෙනා ආසාවෙන් Play කලා.ඔන්න ඒ නිසාම තමයි මේ Game එක අද මම ඔයාලත් එක්ක බෙදාගන්න අදහස් කලේ.
Anno 1404 Dawn Of Discovery Game එක ගැන කියනවා නම් ඉතින් මේ Game එක පටන් ගන්න තියෙන්නේ අපිට අපේම කියලා නගරයක් ගොඩනගා ගනිමින්.ඒක එච්චර ලේසි දෙයක් නම් නෙවෙයි.අපි හදන නගරයට මිනිසුන් පැමිණෙන්න නම් අපිට නගරය ජනතාවට වාසය කිරීමට සුදුසු ස්ථානයක් බවට පත් කිරීමට වෙනවා.ඒ සදහා අපිට ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න වෙනවා.පල්ලියක්,වෙලදාම් කිරීමට වෙළද පොලක් වැනි දෑ ලබා දීමට සිදු වෙනවා.මෙහිදී අපිට අපේ මිතුරු සෙන්වතියෙක් උදවු වෙනවා.ඔහු තමයි Lord Richard Northburg.අනික් රාජධානි වලට අවශ්‍ය දේවල් ලබාදීමටද අප සිදුවෙනවා.එසේ නැති උනොත් ඔවුන් අපිට විරුද්ධව යුද්ධය පවා ප්‍රකාශ කරනවා.
ඒ නිසා අපි හැම වෙලේම අනික් රාජධානි සමග මිතුරුව ඉන්න අවශ්‍යයි.Play කරලම බලන්නකෝ Game එක කොහොමද කියලා.Comment එකකුත් දාලා යන්නකෝ.
System Requirements - OS: Windows 2000/XP/Vista
Processor: 3 GHz Intel Pentium 4 or equivalent
RAM: 1 GB
Graphic Card: DirectX 9.0c-compatible with 128 MB with Pixel Shader V2.0
HDD: 2 GB
Sound Card: DirectX 9.0c-compatible
DirectX: Version 9.0c
Controller: Keyboard, Mouse
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)...
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්...
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
►
August
(19)



7 comments
මමනම් මාර ආසයි Strategic ගේම්ස් ගහන්න. rome, age of empires ඉස්සර රෑ නිදි මරාගෙන ගහනවා. මේකත් හොඳ ඇත් කියලා හිතනවා.
මචෝ පොඩි අදහසක් දෙන්නද , ෆයිල් සයිස් එකත් විස්තරේ තියන එකටම එකතු කෙරුවනම් බාගන්න අයට ගොඩක් ලේසියි. මොකද පෙලක් ගේම්ස්, 10 gb වගේ වෙනවා,
Posted on March 8, 2010 4:50 PM
සාමජිකත්වය ලබා ගන්න
ශ්‍රී ලාංකික ..::SSC::..අන්තර්ජාල වෙබ් ජාලයේ සාමජිකත්වය ලබා ගන්න. යාලුවෝ හදාගන්න, ෆොරම් වලට ජොයින් වෙන්න කියාපු තැන. ජොයින් වෙන්න http://sscnetwork.ning.com/
Posted on March 8, 2010 6:57 PM
හරි රොකියා අයියා මම එහෙම එකතු කරන්නම්.බොහොම ස්තූතියි අදහසට......
Posted on March 10, 2010 9:08 AM
මෙක වඩ කරනවද කාගෙහරි PC එකක coz tz not working in my.... :(((
Please help me
Posted on March 21, 2010 8:39 PM
Ow...i check this out in my PC...then nothing to ask from any 1...wada karanawoooo
Posted on March 21, 2010 8:47 PM
හ්ම්ම්ම්...කොටින්ම කියනවානම් පට්ට game එක... මම 1701නුත් play කරා... 1404 ඊටත් වැඩිය quality...trailer එක බලන්නකෝ..පිස්සු හැදෙනවා
Posted on April 17, 2010 10:51 PM
me wage gemak mama meeta kalin ahalath naa dakalath naa oyalath ekka join unama thamai mewa dana gatte thanks
Posted on August 20, 2010 2:35 PM
Post a Comment
Your comments are always welcome