
FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
ඔයාලට මතකනේ පරිඝණක ක්‍රීඩා ලෝකය විසින් Online FIFA 08 Tournement එකක් කරනවා කියලා කිව්වා කියලා.අපි ඒකට වෙනම game server එකක් හදලා ඔයාලට ඒකට join වෙන්න කියලා කිව්වනේ.
ඔයාලා 15 දෙනෙක් පමණ අපේ server එකට join වෙලා තියනවා.ඒත් එයාලාව අපිට contact කරගන්න විදියක් නැහැ.ඒක නිසා ඔයාලා register වෙනවා නම් අපේ server එකට වෙලා අපිට කියන්න ඔයාලාගේ E - Mail address එක.නැත්තම් freegameshut @ gmail . com කියන email address එකට ඔයාලගේ email address එක එවන්න.එතකොට ඔයාලව අපි register කරන්නම්.
කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා කිව්වා මතකයි නේද?මතක නැත්තම් මෙතනින් බලන්නකෝ..අළුතෙන් එන්න කැමති නම් මේක කියවලා set වෙන්න.
ඒක නිසා තවමත් register වුණේ නැති අය ඉන්නවා නම් ඉක්මණටම අපිට ඔයාලගේ E - Mail address එක එවන්නකෝ.නැත්තම අපේ hamachi server එකට ඇවිත් chat එකෙන් අපිට කියන්නකෝ.තව අය ක්‍රීඩා කරන්න කැමති නම් අන්න ඒ අයටත් පුලුවන් වල අපේ hamachi server එකට set වෙන්න.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද?)
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි )
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනවෝ)
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
▼
August
(19)
5 comments
To See The Rules Visit Here >>>
http://fifa-battling.blogspot.com/2010/08/fgw-tournament-rules.html
Posted on August 6, 2010 at 4:35 PM
Ela ela... maath enawa onna !!!
Asela Indunil
Posted on August 6, 2010 at 9:01 PM
me welaawe boho GAMERSla A/L karanawaa.. oka waradi welaawaka daagatte..
Posted on August 7, 2010 at 11:43 AM
@මනි - hm....ow e kathawa nam atha bro,,,next time aniwa set wemu..after ALs...
Posted on August 7, 2010 at 1:16 PM
due to the server full with our current Server ....we decided to create another server
please kindly enough to join to this server >>>
freegameworld2
Password : 007
If you facing Server Block message when you trying to join our previous server please join to above server....:D
On Sun, Aug 8, 2010 at 8:13 PM, Free Games Hut wrote:
You Have Been Registered To The Tournament !!!
Hi Player please join to our server !!!
If You Are Allready In Our Server Speak To Us To Know More Info !!!
To Download Hamachi @ Get A Idea About How To Play visit here ..>>>
http://freegameshut.blogspot.com/2010/07/multi-player-online.html
(
Network ID:freegameworld
password : 007
Please Turn On the Hamachi Chat....so We Could Inform New Alerts About The Tournament !!!
And Download Tournament Rules From here... >>>>>
If you Got any Problem ....Just Ask ...:D :D
Posted on August 8, 2010 at 8:17 PM
Post a Comment
Your comments are always welcome