Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
ඔයාලා මාත් එක්ක තරහත් ඇති නේද?මට ඊයේ ඔයාලට Game එකක් දුන්නේ නැහැනේ.ඔන්න ඉතින් තරහා මරහා නැති කරගෙන ඔයාලව යාළු කරගන්නත් එක්ක මම අද දෙන්නේ ඔයාලා ආසාවෙන් Download කරන්න බලන් හිටපු Game එකක්.ඒක තමයි Grand Theft Auto iv - Liberty City.දැන් නම් මාත් එක්ක යාළුයි නේද?
Grand Theft Auto iv - Liberty City කථාව බැදිලා තියෙන්නේ Niko Bellic කියන පුද්ගලයා වටායි.ඔහු අනවසරයෙන් ලිබර්ටි නගරයට ඇතුල්වීමෙන් තමයි Game එක පටන් ගන්නේ.ඔහුගේ සහෝදරයා වන Roman ලිබර්ටි නගරයේ මැරකම් වල යෙදී සිටිනවා.එම නිසා ඒ මාර්ගයෙන් තමයි Niko Bellic මැරකම් කිරීමට පෙලබෙන්නේ.මේ Game එක තමයි දැනට මම Play කරපු Games වලින් තාත්විකම Game එක.මැරයෙක්ගේ සම්පූර්ණ ජීවන රටාව අපිට මේ Game එකෙන් Play කරන්න පුළුවන්.කොච්චර තාත්විකද කියනවා නම්, මේ Game එකේ අපිටම කියලා තියනවා ජංගම දුරකථනයක්.ඒකෙන් අපිට කැමති වෙලාවට අපි අදුනන අයට දුරකථන ඇමතුම් වගේම කෙටි පණිවිඩද යවන්න පුළුවන්.මේ Game එක නම් පොඩි එකක් නෙවෙයි.ඒක නිසා System Requirements බලලා Download කරගන්න.හොද Rip file එකක් හම්බුනොත් මම ඉදිරියේදී දාන්නම්.Play කරලම බලන්නකෝ මේ Game එක කොච්චර තාත්විකද කියලා.ඔයාලාගේ අදහසුත් දාන්න හොදේ.ඔයාලගේ Comments තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
System Requirements - Processor: Intel Core 2 Quad 2.4GHz or equivalent AMD Phenom X3 2.1GHz
Memory/RAM: 2.5 GB for XP or Vista
Video Card: 512MB NVIDIA 8600 or 512MB ATI 3870
Hard Disk Space: 18GB free
Operating System: Windows XP SP3 or Windows Vista SP1
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)...
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්...
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
►
August
(19)



17 comments
Install Notes
Extract RARs
Mount or Burn images
Install game, including rockstar social club and xlive
Copy crack from DVD1 over original files
Start the game, but skip logging into rock star social club
When prompted, download and install the xlive update
Start the game
Press the home button and create a new xlive offline account
Play!
Posted on March 7, 2010 3:41 PM
machen mara patta blog eka machen game ekath elama tamayi
Posted on March 7, 2010 5:48 PM
story eka gahalath iwaray... dan me game eka paranay
Posted on March 7, 2010 7:22 PM
මචන් මට කියනවද මගේ පරිගනකයේ මේක සෙල්ලම් කරන්න පුලුවන්ද කියල
ram=1GB
mother board=foxconn45cmx
vga=onboard 256mb
hadd=160
මම ලග මේ ගේම් එක තියන වා[4dvd] මෙකට ගිගාබයිට් 16 විතර හාඩ් එකේ යිවරවෙනවා.ඒස්කතමා ප්රශ්නය.නමුත් මට කියනවද ඉහත කී පහසුකම් සහිත් පරිගනකයක මට මේ ක්‍රීඩාව ධාවනය කලහැකිද කියල
Posted on March 7, 2010 10:36 PM
On board VGA එකක් එක්ක නම් අමාරුයි මචන්.තව පහසුකම් ඕනේ
Posted on March 8, 2010 9:25 AM
GTA aluth ekath niyamai eka mekema Official mod ekak wage.. rockstar site eke athi me mod eka. me mod eke nama THE BALLAD OF GAY TONY.
Posted on March 14, 2010 6:36 PM
Macho maxxa game1k.man play karapu hodama game 1k.
Posted on March 23, 2010 9:44 AM
I got this game.Installed correctly and played.But gives only 12fps max.I got MSI Geforce GT240 Graphic card/Intel Core2Duo 2.4Ghz/2GB DDR2.Why is this?
Posted on April 8, 2010 11:19 PM
machn meka gahanna thawa machine ekak ganna wenawani....
Posted on April 12, 2010 1:42 AM
hehe.....ow ona wei ne??? :p
Posted on April 12, 2010 10:02 AM
I got 3.00ghz processor,1GB En9500gt Vga,2GB ram,..But this game is running Slow in my Computer.can you help me bro,,,,
Posted on May 11, 2010 10:25 PM
Machan Game eka nam Maara Sira... Mama iwara kala...Macho Graphic details adu karapan.. Best Game I have ever played.
Posted on August 1, 2010 8:10 PM
elazz...adu karannam mchn..tnx for the comment...
Posted on August 1, 2010 10:57 PM
machan kauru hari dannawada meka LAN eke network gahana setup eka ganna thanak. LAN net work gahuwenaththan meke thiyena athal eka 100% ganna ba. poddak hithapan yaluwek ekka san andreas wala pissu kelinna thiyenawanam!!@#$%^&*. youtube eke megana godak videos thiyenawa, wadi deyak dana gaththoth podi note ekak daapanko.. thankx maxa site eka
Posted on August 3, 2010 1:44 PM
@Meth Gamage..- mamath eka ahala nam tibbe naha bro...man 1ka check karannam..aniwa hambunoth dannam....tnx for the comment
Posted on August 3, 2010 2:32 PM
Affaa maxxa game 1ka.storyath maxxama thama fatta aah..bt graphic wala awulak tiyenawa..sometimes slow wenwa bt aith niyameta wad karanwaaa.grphic details aduwen daala play karahama hari.
Posted on August 7, 2010 3:36 PM
Play කරන්න ආසයි. ඒත් මට මේ වගේ සුපිරි පරිගණකයක් නෑ නෙ.
Posted on September 27, 2010 12:46 PM
Post a Comment
Your comments are always welcome