FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
අද ඔන්න මුලු ලෝකේටම විශේෂ දවසක් ! මොකක්ද දන්නවද ඒ විශේෂ හේතුව අද තමා ලෝක පාපන්දු ශූරතාවය (FIFA WORLD CUP)අරම්භය සනිටුවහන් කරන පලුමුවෙනි තරගය පැවැත්වෙන්නේ.ඔන්න ගොඩක් අය බලන් හිටපු දවසක් වන අද දවසේ අපි හිතුවා ඔයාලට Foot Ball Game එකක් දෙන්න.FIFA 10 නමින් හදුන්වන මෙම Game එකේ තවත් අලුත් Version එකක් වන 2010 FIFA World Cup South Africa වන ගමෙ එක තමා ඔයාලට අද දෙන්න බැලුවේ,එත් ඒ Game එකේ PC Torrent File එකක් නැති නිසා අද FIFA 10 දෙන්න හිතුවා...
FIFA 10 Game එක Release වෙලා තියෙන්නේ 2 October 2009 වෙනි දා,Game එක හදලා තියෙන්නේ අපි හැමදෙනාම දන්න ලෝකයේ Sports Games වලට ප්රසිද්ධ Electronic Arts ආයතනයයි.
Game එකේ Graphic Quality එකනම් ඉතාම හොද මට්ටමක පවතිනවා,Game එකට අලුතින් එක්වුන Advance Game-Play Reality කියන තාක්ෂණය නිසා දැන් AI-Players ලා ( ඒ කියන්නේ Computer එකෙන් පාලනය කරන Players ලා) පරණ Foot Ball Game වල වගේ නොවේ ඇත්තම Foot Ball Players ලා වගේ හිතලා Game එකේ තත්වය අනුව Play කරනවා,ඒ නිසා බලාගෙනයි Goal එකක් එහෙම ගහන්න දස වද විදින්න ඔනී.... :D :D :D :D
එහෙනම් අලුත්ම අංග රැසැක් ඇතුලත් වී තිබෙන මේ FIFA 2010 Game එකත් Play කරලා බලන්නකෝ !
Torrent File එකනම් පොඩ්ඩක් (6.6 GB විතර :D :D) ලොකුයි...
****************
Possible Passwords
dhfjiw2q
DHFJIW2Q
rte6ew [2 reports]
crackme
****************
CD KEYS :EJMV-CHRM-I6C0-K0M4-1911
LCFF-ALU5-Q8N2-K1D3-1911
QDVM-3KKC-S3Y1-66U6-1911
TCV5-4UHX-B2H6-Q0K1-1911
RBC4-6YIV-X8O3-V7Q7-1911
System Requirements :
Minimum*
• CPU: 2.4 GHz single-core
• RAM: 512 MB XP (or 1 GB For Vista)
• VRAM: 128 MB ( 256 MB Recommended Requirements)
• Graphics card: Geforce 6600 or better, Ati Radeon 9800 Pro or better, Support for Shader Model 2.0 or better, DirectX 9.0c
• HDD: 4.4 GB or more, free disc space
• Internet: Broadband Internet connection required for Installation and online gaming
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
June
(11)
8 comments
ela ela
Posted on June 12, 2010 at 6:39 PM
mama me davas vala ply kra kra inne...
FIFA pissuva ne..
ela ela machan :D
Posted on June 12, 2010 at 11:31 PM
mama kalin play kerela thiyenawa.ela game ekak.
Posted on July 2, 2010 at 6:26 PM
ayye ,,,,meka download karaa ,, budhu ammoo sathiyaii dawus 3k giyaa....game eknam weda ...aith mata resolution eka 1024 dhaana baa nee ai a ???? VGA problem ekaak da ???
pleaz reply soonn
Posted on July 18, 2010 at 1:57 PM
naha malli ehema prashnayak wenne naha???oyata wenas karanna denne nathe ai???error 1kak enawada?
Posted on July 18, 2010 at 3:19 PM
na ayye message ekakk enne naa....kelinma close wenawaa !!!
Posted on July 18, 2010 at 9:52 PM
ow malli..ehenam vga 1ke hari settings wala hari case 1kak tamai..
Posted on July 18, 2010 at 10:03 PM
6.6 GB මේ වගේ කුඩා ධාරිතාවයෙන් යුත් ක්රීඩා තව තියෙන වනම් ඒවත් දාන්න බාගන්න ලේසියි
Posted on October 6, 2010 at 4:40 PM
Post a Comment
Your comments are always welcome