Tom Clancy's ghost recon advanced warfighter 2 (පික්සු හැදෙන මැක්සා ගේම් එකක්)
Saturday, July 17, 2010
Tom Clancy's ghost recon advanced warfighter 2 (පික්සු හැදෙන මැක්සා ගේම් එකක්)
අද මම ඔයාලට දෙන්න යන්නේ මම නම් ගොඩක් ආස කල පරිඝණක ක්‍රීඩාවක්.මේකට ඔයාලා ගොඩක් අය අනිවාර්යෙන්ම කැමතිවෙයි කියලා නම් මම හිතනවා.මොකද Tom Clancy'sලාගේ game වලට ඔයාලා ගොඩක් ප්‍රිය කරන නිසා.ඔයාලට මතකනේ H.A.W.X ,Splinter Cell යන games.ඒවා කොච්චර ප්‍රසිද්ධ වුනාද කියලාත් ඔයාලා දන්නවනේ.මේ අද මම දෙන්න යන්නේ Tom Clancy's ghost recon advanced warfighter 2 කියන ලෝකේම ප්‍රසිද්ධ පරිඝණක ක්‍රීඩාවක්.2005 අවුරුද්දේදී නිකුත් වුණු මෙම පරිඝණක ක්‍රීඩාව තවමත් ඉතාමත් දියුණු පරිඝණක ක්‍රීඩාවක් ලෙස හැදින්විය හැක.
Game එක ගැන කියනවා නම් ghost team එක කියන්නේ ගොඩබිම සටන් සදහා යන විශේෂ භට කණ්ඩායමක්.මෙන්න මේ කණ්ඩායමේ නායකයා ලෙස තමයි අපිට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ.මෙහිදී කණ්ඩායම තුල සිටින අනික් සෙබෙළුන් හට අණ දීමටද අපිට හැකියාව ලැබෙනවා.එපමණක් නොවෙයි,Game එකේ නමත් advanced warfighter නේ.අන්න ඒක නිසා අපිට ඉතාමත් දියුණු ආයුධ පරිහරණය කිරීමට හැකියාව ලැබෙනවා.ඒ අතර ඉතාමත් කාර්යක්ශම ආයුද මෙන්ම ඔත්තු බැලීම සදහාද ඉතාමත් දියුණු උපකරණ ලබාදී තියන නිසා game එක play කරන්න ගොඩක් ආස හිතෙනවා.ත්‍රිමාණ සජීවිකරණය ගොඩක් හොද නිසා ඔයාලා පරිඝණක අවශ්‍යතා බලා මේක නම් බාගන්න.මේකේ Download file එක නම් 4GB විතර වෙනවා.නමුත් ඔයාලා බාගත්තොත් පාඩුවක් නම් වෙන්නේ නැහැ.
හෙට අපි 100 වෙනි ලිපිය පලකරන නිසා ඔයාලා ඔක්කොමටම තැග්ගක් දෙනවෝ.ඒක නිසා මේකට Comment එකකුත් දාලා හෙටත් ඇවිත් යන්නකෝ.
Supported OS: Windows® XP/Vista (only)
Processor: 2.0 GHz Pentium® IV or AMD Athlon" (2.8 GHz Pentium IV or AMD Athlon recommended)
RAM: 1 GB
Video Card: 128 MB DirectX® 9.0c/ Shader Model 2.0-compliant video card (256 MB video card recommended) (see supported list*)
Sound Card: DirectX 9.0c-compliant
DirectX Version: DirectX 9.0c (included)
Hard Drive Space: 5.0 GB
Peripherals: Windows-compatible mouse, keyboard, headsets (via TeamSpeak client)
Multiplayer: Broadband capable of 128 kbps or better required
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
▼
July
(16)
15 comments
me 101 weni lipiyane
Posted on July 17, 2010 at 10:43 AM
@Mr.Lock - hafoii tawama 99....kohomada ganan kale..100% sure tawama 99i...
Posted on July 17, 2010 at 1:53 PM
wooooooooooooooooooooooooooow maxxxxaa keep in touch
Posted on July 17, 2010 at 5:40 PM
niyamai machan. any way congrats bro
Posted on July 17, 2010 at 6:03 PM
ela ela
Posted on July 17, 2010 at 6:36 PM
maxxa...thumbs up
Posted on July 17, 2010 at 7:51 PM
Hodai Hodai. Try karanawa Download karanna.
Posted on July 17, 2010 at 9:33 PM
මචං .. 100 වැනි එකට මොන ගේම් එකද දෙන්නෙ....?
ගේම් 100 ක් නොමිලේ දුන්නා කියලා හිතා ගන්නවත් බෑ.
ජය වේවා.......
Posted on July 17, 2010 at 9:44 PM
sira ! mekanam fattama game ekak .... mama gahapu war games walin hondama ekak :D
Posted on July 18, 2010 at 4:30 AM
tnx for comments guys.....
Posted on July 18, 2010 at 11:32 AM
maxaaaaaaaaaaa machan .. well done.. keep it up
Posted on July 18, 2010 at 9:25 PM
thanks for you.well done...
Posted on July 19, 2010 at 4:19 PM
machan maka install karanne khomada?? maka ID akak illanawa
Posted on July 22, 2010 at 11:04 AM
meka mission 2 wada karanne, ethanin ehata yanne na, aparade maxa game 1
Posted on July 28, 2010 at 8:38 PM
@Dhanushka - ai mchn,mokakda case 1ka??mokakda uneee?
Posted on July 28, 2010 at 9:58 PM
Post a Comment
Your comments are always welcome