9Dragons (ලෝකයේ No 1 Online Game එක)
අද ඉතින් ඉරිදා දවසනේ...ඉරිදා දවසට අපි මොනවා හරි අළුත් දෙයක් දෙනවනේ පරිඝණක ක්‍රීඩා ලෝකය තුලින්.ඔන්න ඉතින් අද දෙන්න යන්නේ අළුත්ම විදියේ multiplayer online game එකක්.Martial art game එකක් තමයි.හැබැයි multiplayer online game එකක්.online playකරන්න තියෙන game එකක් තමයි අද දෙන්න යන්නේ.ලෝකයේ ජනප්‍රියම ඒ වගේම online games වලින් තියෙන අංක එක 9DRAGONS තමයි අද මේ දෙන්න යන්නේ.ඒත් ලංකාවේ නම් දැනට මේක ක්‍රීඩා කරන අය මම දන්න විදියට 2න්නයි.එක්කෙනෙක් තමයි මම.ලංකාවේ ඉන්න 9Dragons gaming community එක හදාගන්න තමයි අපි මේ හදන්නේ.ඔයාලා facebook එකේ online games ක්‍රීඩා කරනවනේ.ඊටත් වඩා ලොකු සතුටක් ගන්න පුළුවන් මේ game එක මාර්ගයෙන්.
මේ game එක සම්පූර්ණයෙන්ම සටන් කලා ආශ්රිත game එකක්.මෙහි ප්‍රධාන පාර්ශව 2කක් තියනවා.Black Clan & White Clanකියලා.මේකෙන් බලවත් පාර්ශවය තමයි Black Clan කියන්නේ.White Clan කියන එක තරමක් දුර්වලයි.ඔයාලට මේ game එක පටන් ගන්න කොටම එක් පාර්ශවයක් තෝර ගන්න වෙනවා.White Clan එකේ කණ්ඩායම් තුනක් තියනවා.ඒවා තමයි,
1.The League of Beggars ! Bamboo Master, Elder of The League
2.Shaolin ! Guanglian, Librarian Monk
3.Wu-Tang Clan ! Juyun, Truist of Wu-Tang
Black Clan එකේත් කණ්ඩායම් තුනක් තියනවා.ඒවා තමයි,
1.The Brotherhood of Thieves ! Deadly Tongue, Chief Council lf Black Panther
2.Sacred Flower ! Celestial Crone, Sacred Flower Elder
3.Heavenly Demon ! Blood Magistrate, Secret Soul Lord
මේ කණ්ඩායමකුත් ඔයාලට තෝරගන්න වෙනවා.
මේ game එක install කලාට පස්සේ ඔයාලට online account එකක් හදාගන්න වෙනවා.
9Dragon game එක install කරලා play කරන කොට ඔයාලගෙන් username එකයි password එකයි අහනවා ඔයාලා හදපු online account එකේ.අන්න එතන ටිකක් උඩින් තියනවා select server කියලා අන්න ඒක ක්ලික් කරලා ඒකෙන් US country එකේ Nirvana කියන server එකට join වෙන්න.
ඔයාලට මේ game එකේදී ගොඩක් උදවු අවශ්‍ය වෙනවා.අපිට පුළුවන් ඔයාලට උදවු කරන්න.අන්න ඒ නිසා ඔයාලට අපේ උදවු ඕනේ නම් Black Clan එකට join වෙලා ඒකේ Heavenly Demon ! කියන කණ්ඩායමට join වෙන්න.එතකොට අපි ඔයාලට උදවු කරන්නම්.
අපේ help ඕනේ නම් මේ පහල තියන නම් whisper කරන්න.
cham_god - Pasindu Chamara Wanniarachchi
Ijayath_SL - Jayath Wijayakoon
අපි ලංකාවේ නිසා අපේ රටට අනන්‍යතාවයක් දෙන්න ඔයාලගේ username වල අගට SL කියලා දාගන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.
ඔයාලට මේ game එක ක්‍රීඩා කරන්න යන කොට ප්‍රශ්ණයක් ඇති වුනොත් හෝ 9Dragon game එක ගැන මොනවා හරි විස්තරයක් අවශ්‍ය නම් පසිදු චාමර වන්නිආරච්චි සොහොයුරාගෙන් විමසීමක් කරන්න.
Skype ID : pasindu.chamara
Facebook : http://www.facebook.com/?ref=logo#!/pcwanniarachchi
එහෙනම් ඔයාලා මේකත් උත්සහ කරලා බලන්නකෝ.
මූණු පොතේ, Twitter එකේ මේක Share කරලා මේ ලිපිය ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලනවා.Comment එකක් දාන්නත් අමතක කරන්න එපා!!
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද?)
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි )
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනවෝ)
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
▼
August
(19)
5 comments
jewitha kaletama hambawachcha hodama game eka play karanna amaruth na athi wanakan sellan karala nawaththannath puluwan wana ratwal wala aluth yaluwo aduragannath puluwan apitama keyala hamudawak hadagannath puluwan avith balanna FUN WADA GODAE joliyak ganna kamathi ayata niyama online GAME eka
Posted on August 1, 2010 at 1:25 PM
Elakirii....matath set wenna thibbananum !!!! :( wht to do machun , mage VGA eka Madhii ne !!! shik .....Punch and crunch num maru wage...eka baanawa.....thanksssss machun
Dinuk*
Posted on August 1, 2010 at 3:27 PM
RAM 1GB ONDA
Posted on August 1, 2010 at 3:56 PM
@Maduka - Machn ube ram 1ka kiyada? 1GB walata wada adu unath bari wena 1kak nam naha
Posted on August 1, 2010 at 10:49 PM
SYSTEM REQUIREMENTS
CPU: Pentium 4 2.4GHz or higher
RAM: 1GB
VGA: GeForce FX5900 128MB or higher
Connection: DSL/Cable or greater
Minimum Requirements
CPU: Pentium 3 1GHz or higher
RAM: 512MB or higher
VGA: GeForce MX or higher
Connection: 56k modem (dial-up) or greater
DRIVER REQUIREMENTS
DirectX
ATI Driver
nVidia Driver
Posted on August 2, 2010 at 8:24 AM
Post a Comment
Your comments are always welcome