ඔන්න අදත් කට්ටියට එළම කිරි football game එකකුත් අරගෙන තමයි මේ ආවේ.අළුත්ම අළුත් football game එක තමයි අද මේ දෙන්නේ...ඔයාලා හැමෝම ආස වෙයි මේකට නම්.game එකේ නම තමයි Pro Evolution Soccer 2011.ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් game එක ගැන නේද?මේක 2010 අවුරුද්දේ තමයි නිකුත් වුනේ.ඔන්න ඒ නිසා ඔයාලා ගොඩක් හොදින් ආසාවෙන් ක්‍රීඩා කරයි කියලා හිතනවා.එක දෙයක් කියන්න ඕනේ මේ දෙන්නේ නම් Demo version එකක්.තාම මේකේ full version එක ඇවිත් නැහැ..මම දන්න විදිහට නම්.මේකේ තියන ලස්සන නිසාමයි Demo version එක දෙන්න හිතුවේ.
මේකේ මම දැක්ක එක විශේෂයක් තමයි ක්‍රීඩකයන්ගේ මූණු වල හැඩයන් ගොඩක් දුරට සමානයි ඇත්තම ක්‍රීඩකයන්ගේ මුහුණු වලට.අන්න ඒ නිසා තමයි මට නම් මේක හිතට ඇල්ලුවේ.අනිත් එක තමයි මේකේ ටිකක් විතර player tricks වැඩියි.අන්න ඒ නිසා වැඩ දාන්න පුළුවන් හොඳට.ත්‍රිමාණ සජීවිකරණයක් ඉතාමත් ඉහළ තත්වයක පැවතෙනවා මේ game එකේ නම්.අන්න ඒ නිසා ආස හිතෙනවා play කරන්න.දැනට demo version එක play කරලා බලන්නකෝ.full version එක තියනවා නම් අපිටත් කියලා ඒකත් බෙදාගන්නකෝ.ඔන්න එහෙනම් අද මේක ක්‍රීඩා කරලා බලන්න.download file එක නම් 1.32GB විතර වෙනවා.ඔයාලා මේක අරගෙන අදහසකුත් දාන්නකෝ.
System Requirements -
Intel Processor - Core 2 Duo E4400 2.0GHz
AMD Processor - Athlon 64 X2 Dual Core 4200+
Nvidia Graphics Card - GeForce 7900 GT
ATI Graphics Card - Radeon HD 5550 512MB
RAM Memory - 2 GB
Hard Disk Space - 8 GB
Direct X - 9
Monday, September 20, 2010
ඔන්න ඉතින් ගොඩ දවසකින් අපි ආවා game එකකුත් අරගෙන...සැහෙන දවසකින් තමයි නේද?ඔන්න ඉතින් වැඩි විස්තරත් නැතුවම අද game එක දෙන්නම්.එකේ නම තමයි Company of Heroes: Tales of Valor.2009 අවුරුද්දේ නිකුත් වුනු strategy game එකක් තමයි මේක.ගොඩක් අය මේක ගැන නම් දන්නවාත් ඇති.ඒන් ඉතින් මේක නොදී ඉන්නත් බැහැනේ.2009 අවුරුද්දේ ගොඩක් අය කථාබහ වුණු පරිගනක ක්‍රීඩාවක් ලෙස මෙය හැදින්වෙනවා.
Company of Heroes වල 2006 අවුරුද්දේ තමයි පළවෙනි කොටස නිකුත්වුනේ...ඔන්න ඔතන ඉදන් පටන් ගත්ත කථා මාලාවේ 2009 අවුරුද්දේ තමයි Company of Heroes අළුත්ම කොටස නිතුත් වුනේ.මේක අයත් වෙන්නේ Real time strategy වලට.අන්න ඒක නිසා ඔයාලට හසුරුවන්න ලැබෙනවා සෑම සෙබෙලෙක්ම.අන්න ඒ නිසා තමයි මේක ටිකක් අමාරු.ලෝක යුද්ධෙකට හමුදාවක් හසුරුවන්න ලැබෙනවා.අමාරු වුනාට ඔයාලා ආසාවෙන් ක්‍රීඩා කරයි කියලා මම හිතනවා.එහෙනම් මේකත් ක්‍රීඩා කරන්නකෝ.හැබැයි torrent එක නම් ටිකක් ලොකුයි.7GB විතර වෙනවා.එහෙනම් comment එකකුත් දාලාම යන්න..
System Requirements - Pentium 4 3 GHz,
1 GB RAM,
graphic card 256 MB (GeForce 6600 or better),
6.5 GB HDD, Windows XP.
Sunday, September 19, 2010
හම්මේ...ගොඩක් කාලෙකින් අපිට Game එකක් ඔයාලට දෙන්න බැරි උනානේ,මුලින්ම එකට හේතුව කියලා ඉන්නම්කෝ,අපේ F.G.W FIFA 08 Tournament එකේ Super 8 වටය අවසන් උනානේ,ඔයාල දැනටමත් දන්නවා ඇති කව්ද වැඩිම ලකුණු ලබාගෙන Groups දෙකෙන් තේරුන හතරදෙනා කියලා .... ඔව් ඔන්න ඔය වැඩ කටයතු එක්ක අපිට පොඩ්ඩක් වෙලා නැතු වුනා මොකද දැන් Semi-Final වටයේ තරග ලගදීම පවත්වන්න තමා අපි සූදානම් වෙලා ඉන්නේ. :D :D :D
අද දෙන්න යන Game එකේ නම Half-Life, Game එකනම් පොඩ්ඩ්ක් පරණ Game එකක් ඒත් මේ Game එක දෙන්න හේතු දෙකක් තියෙයි. පලමුවෙනි එක තමා Game ග එකේ අනිත් Episodes අපි දෙන්න හිතන් ඉන්න නිසා සහ දෙවෙනි එක තමා Onbord VGA ගහන්න පුලුවන් Game ඉල්ලලා තිබ්බ නිසා. ඔව් මේක පරණ නිසා ඔයාල වැඩක් නෑ කියලා කියයි, ඒත් ඇත්තටම ඔයාල මේක ගහලා ඉලගට දෙන Versions ටිකත් පිලීවෙලට Play කරොත් නම් හිතෙයි "මරුනේ" කියලා.....Game එක Release උනේ November 19, 1998 වෙනි දා , Game එක හදලා තියෙන්නේ Electronic Arts ආයතනයයි.Half-Life Versions (Episodes) ඔක්කෝම බොහොම ප්‍රසිද්ධ වුනා PC Game ලෝකයේ.
එහෙනම් පලවෙනි කොටස Play කරලා ලෑස්තිවෙලා ඉන්න......
System requirements
133 MHz processor
128 MB RAM
SVGA video card *
Thursday, September 9, 2010
මේක ගොඩක් අය අපෙන් ඉල්ලා තිබ්බ wrestling game එකක්.ආයෙත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නම් නැහැ මේක ගැන.ඔයාලා හැමෝම වගේ මේ wrestling game එකේ එක version එකක් හරි ක්‍රීඩා කරලා ඇති.ඔන්න අද දෙනවා මේකේ 2010 version එක WWE Raw Ultimate Impact 2010.අළුත් ක්‍රීඩකයෝ ගොඩක් දෙනා මේකට අන්තර්ගත කරලා තියනවා.ඔයාලා කොහොමත් තව කෙනෙක්ට ගහනවා බලාගෙන ඉන්න ආසයිනේ.ඔන්න ඉතින් ඒ නිසාම අද මේක දෙනවා.මේක දීලා ගෙවල් වලින් ගුටි කන්න වෙයිද දන්නෙත් නැහැ.මොකද ඉතින් මේක ගහලා විතරක් අපේ අයියණ්ඩිලා නවතින් නැහැනේ.මේවා ඇත්ත ජීවිතයේත් උත්සහ කරන්න යනවනේ.හප්පා...කථාව වෙන පැත්තකටත් ගියා නේද?
මේ සැරේ මේකට ත්‍රිමාණ සජීවිකරණය පැත්තෙන් අළුත් දේවල් එකතු කරලා තියනවා.ඒ වගේම තමයි Sheamus, Drew Mcintyre, Yoshi Tatsu කියන අළුත් ක්‍රීඩකයොත් මේකට එකතු කරලා තියනවා.අන්න ඒ නිසා තමයි මේක හොද මට්ටමක තියෙන්නේ.අන්න ඒ වගේම තමයි ක්‍රීඩකයන්ට අදාල විශේෂ පහරවල් මේකේ ඉතාමත් හොදින් තාත්වික විදියට අන්තර්ගත කරලා තියනවා.ඒ වගේම තමයි ක්‍රීඩකයන්ට අදාල විලාසිතා සහ ඔවුන් මෙහි ක්‍රීඩාංගනයට පිවිසෙන විදි පවා වඩාත් හොදින් නිරූපණය වන ලෙස මෙම ක්‍රීඩාව නිර්මාණය කරලා තියනවා.ඒ වගේම තමයි වඩාත් උපායශීලී විදියට ක්‍රීඩා කරන්න පුළුවන් ලෙසද නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.ඔන්න ඉතින් මේකත් 1GB විතර setup එකක් තියන game එකක් වෙන්නේ.අන්න ඒ නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්.ඔයාලා මේකත් උත්සහ කරලා බලන්නකෝ.
Comment එකක් දාලා Facebook එකේ Twitter එකේ share කරන්න අමතක කරන්න එපෝ!!!
Saturday, August 14, 2010
ඔන්න අදත් අපි ඔයාලට ලස්සනම ලස්සන් Game එකක් දෙන්න තමා යන්නේ.Game එක අයත් වෙන්නේ යහලුවෙනි Action and Advemture වලට.කරන්න නම් තියෙන්නේ Plane එලවන එක තමා.Game එකේ නම තමා Dog Fighter, Game එක හදලා තියෙන්නේ Paradox Inter. ආයතනයයි.
සමහර අය මේ Game Play එක කරලත් ඇතී.Game එක නිකන්ම නිකන් Plane Game එකක් නෙමේයි මේකේ විශේෂත්වය වන්නේ අපිට Control කරන්න තියෙන්නේ අර ලොකූ Planes නෙමේයි.පොඩිම පොඩි ඒත් වැඩ උපරීමයෙන්ම දාන Remote controlled Planes.ඔයාලට මේ Game එකේදී ගෙවල් ඇතුලේ,ගෙදර වත්තේ. ඔනෑම තැනක Fight කරන්න පුලුවන්.මේ අතර Game එක Multiplayer ගහන්නත් පුලුවන් නිසා සුපිරී Fun එකක් ගන්න පුලුවන්.
Graphics මට්ටම හොදටම් තියෙයි ඒ නිසා පද්ධතී අවශ්‍යයතාවයන් බලලා Download කරන්න.
ඔන්න එහෙනම් අදත් ලස්සනම් Game එකක් අපි ඔයාලට දුන්නා.පොඩි Comment එකකුත් දාන්න හොදේ... :)
System Requirements:
OS: Windows XP (SP2 or more), Windows Vista (SP1 or more), Windows 7
Processor: 2.0Ghz Dual Core
Memory: 1GB System RAM for Win XP, 2 GB for Vista/Windows 7
Graphics: 256MB DirectX® 9.0c compliant supporting Pixel Shader 2.0 or better
DirectX®: 9.0c (latest)
Hard Drive: 600MB or greater
DOWNLOAD LINKS :
Hotfile :
File Serve :
Wednesday, August 11, 2010