Share/Bookmark


කොහොමද යහළුවනේ ! ඔන්න යහළුවනේ පොරොන්දු වෙච්ච විදියට මම අද ඔයාලට Call Of Juarez 2 (Bound In Blood ) Game එක දෙන්න යන්නේ. Call Of Juarez Game එක ඔයලා Play කරන ඔයලා බලයි මොකක්ද Call Of Juarez 2 එකේ වෙන්නේ කියලා ! මේ Game එකේ විශේෂත්වයක් වෙන්නේ මෙකේ කතාව ගෙතිලා තියෙන්නේ Call Of Juarez පළමුවෙනි Game එකේ වගේම චරිත දෙකක් ඔස්සේය. ඔයලා හිතනවාත් ඈති මේ Game එක පළමුවෙනි කතාවේ හිටිය Billy Candle ගේ තවත් කතාවක් කියලා,හෑබෑයි යහලුවෙනි මේ කතාව Billy ගේ කතාව නෙමේ.

මේක Ray McCall(Reverend Ray),Thomas McCall (මතකද Billy ගේ කරදරකාර සුලුපියා) සහ William McCall තුන් සහෝදරයෝවටා ගෙතුන කතාවයි මේ. ඔයාලා මේ Game එක Play කලොත් ඔයලා ට මේ තුන් සහොදරයන් ගේ ජිවිත කතාව දෑක බලා ගන්න පුලුවනී ,Call Of Juarez පලමුවෙනි Game එක වගේම අද්වීතිය Story ක් සමග ලස්සන Love Story එකක් මේම Game එකට අතුලත් වි තිබේ. June 30, 2009 Release වෙලා තියේන මේ Game එක 2009 වර්ෂයේ නිපෑදුනු ලස්සන Game එකක්.ඔයලාම Play කරලා බලන්නකෝ ! Ubisoft ආයතනය විසින් නිර්මාණය කරපු පරිඝණක ක්‍රීඩාවක් නිසා මෙම ක්‍රීඩාවේ ත්‍රිමාණ සජීවිකරණය ඉතාමත් ඉහලයි.ඒක නිසා පද්ධති අවශ්‍යතා බලන්න අමතක කරන්න එපා.ඔන්න පරණ Game එකයි අලුත් Game එකයි 2කම ඔයාලට මම දුන්නා.ඔයාලා මේක සෙල්ලම් කරලම Comment එකක් දාන්න එහෙනම්.


System Requirements - Windows XP
(with SP3) / Windows Vista (with SP1)
Intel Pentium 4 3.2 GHz, Intel Pentium D 2.66 Ghz, AMD Athlon 64 3500 +
1 GB for Windows XP / 2 GB for Windows Vista
Graphics card with 256 MB RAM, compatible with DirectX 10.0 or DirectX 9.0c with Shader Model 3.0 - supported cards: NVIDIA GeForce 6800/7600-7950/8600-8800/9600-9800/GTX 260-280, ATI RADEON X1650 - 1950/HD 2400-2900/3650-3870/4650-4870
4 GB of disk space
Sound card compatible with DirectX 9.0c
DVD-ROM

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

9 comments

  1. Anonymous Said,

    aneee mama download kalaa... aith install karala play karapuwahamaa...screen eke enawaa "Out of Range" Kiyalaa !!! mokadha karunne ?

    Posted on March 20, 2010 at 7:49 PM

     
  2. hari,
    obage PC 1ke paddathi awashyatha okkoma tiyanawada???????

    Posted on March 20, 2010 at 9:11 PM

     
  3. Anonymous Said,

    2 GB RAM
    Pentium D 2.88
    HARD DISK - 160 GB ( FREE 95 GB)
    VGA 256

    Me requrements athi nedha Machooo ?

    Ane please ....tuk gaalaa wisadhumuk deepunnn .... mata meka gahunna oniiii /...

    Posted on March 21, 2010 at 8:58 PM

     
  4. mchn onboard tha VGA???????
    separate nam aniwa puluwann..

    Posted on March 21, 2010 at 9:43 PM

     
  5. Anonymous Said,

    ow machun VGA eka Separate !!
    :(

    Posted on March 21, 2010 at 10:08 PM

     
  6. ehenam puluwan wei........habai graphics high karala nam bari wei..play karanna puluwan..

    Posted on March 21, 2010 at 10:15 PM

     
  7. Anonymous Said,

    hooooreeeeeeeee !!!! hari hari ...machun , hari giyaa ... resolution eka ahu karapuwahama harii !! :D
    thanks

    Posted on March 23, 2010 at 10:04 AM

     
  8. Unknown Said,

    machan meka 1st game 1kth 1k sambandada?

    Posted on April 13, 2010 at 1:09 PM

     
  9. hmmmm .. naa machun !!! aith palawei eka gahala balunna ...mokadha ekath lassanii !!!

    Posted on April 13, 2010 at 2:13 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers