
AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව)
මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ ඔයාලා ඔක්කොමගෙන්ම.ඊයේ දවසේ ඔයාලට Game එකක් දෙන්න බැරි වුණානේ.ඔන්න ඉතින් ඒක නිසා අද නම් අළුත් Games 2ක්ම දෙනවා මම.අද මුලින්ම දෙන Game එක නම් ඔයාලා ගොඩක් ආසාවෙන් ක්‍රීඩා කරයි.මම එහෙම කියන්නේ මම ඔයාලට දැන් දෙන Game එකේ Film එක තමයි ලෝකයේ වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටිය AVATAR.ඔයාලට මම දෙන්නේ ජේම්ස් කැමරන් විසින් නිර්මාණය කල AVATAR චිත්‍රපටියේ පරිඝණක ක්‍රීඩව වන AVATAR - The Game කියන පරිඝණක ක්‍රීඩාවයි.
Game එකේ තියෙන්නේ AVATAR චිත්‍රපටියේ තියන කථාවමයි.ඒකේ වෙනසක් නම් නැහැ.ඔයාලාට මතකනේ චිත්‍රපටියේදී Pandora කියලා වෙනම ග්‍රහලොවකට යනවනේ පෘතුවියෙන් කණ්ඩායමක්.Pandora කියන ග්‍රහලොවේ ජීවත් වෙන්නේ නොදියුණු ශිෂ්ඨාචාරයක් සහිත පරිසරයට ආදරය කරන මිනිසුන් කොටසක්.ඉතින් AVATAR කියන්නේ පෘතුවියේ ඉන්න පුද්ගලයෙක් සහ මේ Pandoraවේ ඉන්න පුද්ගලයෙක්ගේ DNA එකතු කරලා හදපු තවත් අනුරුවක්(Clone).අපිට මේ Game එකේ තියෙන්නේ මේ AVATAR අනුරුව පාලනය කරන එක තමයි.මේ Game එක නම් ඇත්තටම හරිම ලස්සනයි.ත්‍රිමාණ සජීවීකරණයත් උපරිමයි.ඒක නිසා ටිකක් හොද පරිඝණකයක් අවශ්‍ය වෙනවා.ඒක නිසා පද්ධති අවශ්‍යතා බලලා බාගන්නකෝ.මෙහි Download File එක නම් 3.5GB විතර වෙනවා. COMMENT එකක් දාන්න අමතක කරන්න එපා.
System Requirements - CPU - Intel® Core® 2 Duo Family, AMD Athlon™ 64 X2 5200+, AMD Phenom™ or better
RAM - 2 GB
VGA - 512 MB DirectX® 10.0-compliant video card or DirectX 9.0-compliant card with Shader Model 3.0 or higher, See supported List*
DX - DirectX 9.0 (included), DirectX 10
OS - Windows® XP, Windows Vista®, Windows® 7 (only)
HDD - 4 GB
Sound - DirectX 9.0-compliant 5.1 sound card
Network - 256 kbps Broadband connection
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
3 comments
ගේම් එක එළ..හැබැයි වැඩිය දිග නෑ..
Posted on March 16, 2010 at 12:23 AM
game eka ela.graphics patta.hebai diga nae thama.
Posted on March 22, 2010 at 5:47 PM
ඔව් මචන්...ඉක්මනට ඉවර කරන්න පුළුවන්
Posted on March 22, 2010 at 9:23 PM
Post a Comment
Your comments are always welcome