Share/Bookmark


ඔන්න ඉතින් අද නම් මම ඔයාලට දෙන්නේ එළකිරි racing game එකක්.මේක මුළු ලෝකයේම ප්‍රසිද්ධ පරිඝණක ක්‍රීඩාවක්.ඒක නිසා ඔයාලා මේ game එකට නම් ගොඩක් ආසා වෙයි.මේක වැටෙන්නේ racing games ගොඩට.නම තමයි Dirt 2,දැන් ඉතින් මම තව මොනවා කියන්නද නේද?ඔන්න 2009 අවුරුද්දේ ලෝකයේ ජනප්‍රියම racing game එක අද පරිඝණක ක්‍රීඩා ලෝකයෙන්.2009 දෙසැම්බර් 10 තමයි මේ game එක නිකුත් වුණේ.Dirt 2,Codemasters ආයතනයේ නිපැයුමක්.හිතාගන්න පුලුවන්නේ ත්‍රිමාණ සජීවීකරණය ගැන නේද?

Dirt 2 කියන්නේ Off road racing game එකක්.ඒක නිසා ඔයාලට ගොඩක් වෙලාවට racing කරන්න වෙන්නේ කැලෑවේ සහ ඉතා සුන්දර පරිසරයක් ආශ්‍රිතවයි.ඔයාට වාහනය නිකන් එලවනවට වඩා විශාල පිම්මක් එහෙම පනින්න පුළුවන් නම් මරු නේද?ඔන්න ඒකට සුදුසුම පරිඝණක ක්‍රීඩාව තමයි Dirt 2.මෙහිදී වාහන 35ක් පමණ පාවිච්චි කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.එහිදී ඔබට අවශ්‍ය විදියට වාහනයට අමතර උපාංග එකතු කිරීමේ හැකියාව Dirt 2වෙතින් ඔබට ලබා දී තියෙනවා.ත්‍රිමාණ සජීවීකරණය නම් ඉතාමත් ඉහළයි.මෙම පරිඝණක ක්‍රීඩාව සදහා ඔබට අනිවාර්යයෙන්ම හොද graphic card එකක් නම් අවශ්‍ය වෙනවා.තාත්වික පරිසරයක් ගොඩනැගීමට මෙහි දී නිපැයුම් කරුවන් සමත් වී තියෙනවා කියන්න පුළුවන්.මෙහි setup file එක නම් 7GB විතර වෙනවා.ඒක නිසා අනිවාර්යයෙන් බාගන්න ඉස්සෙල්ලා පද්ධති අවශ්‍යතා බලන්න.comment කරන්න නම් අමතක කරන්න එපා.මේ දවස් වල comments දාලා නැත්තම් මට නින්ද යන්නේත් නැහැ.


System Requirements - OS - Microsoft Windows XP, Vista or Windows 7
Processor - Intel Core i7 or AMD Phenom II
Memory - 3GB
HD Space - 10GB
Video Card - ATi Radeon HD 5700 Series

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

11 comments

  1. Anonymous Said,

    System Requirements - OS - Microsoft Windows XP, Vista or Windows 7
    Processor - Intel Core i7 or AMD Phenom II
    Memory - 3GB
    HD Space - 10GB
    Video Card - ATi Radeon HD 5700 Series

    අපිට කොයිද මේවා

    Posted on March 20, 2010 at 4:52 PM

     
  2. හපොයි අපට ගේමක් ගහන්නත් මැසිම අප්ග්‍රේඩ් කරන්න වෙලාද. මේක ගත්තෙත් 2008 අග. මුංගෙ ගෑස් බලපල්ලකො

    Posted on March 20, 2010 at 5:40 PM

     
  3. Asiri Said,

    My Specs,
    Intel Core 2 duo 2.4Ghz.
    2GB DDR2 ram.
    Geforce GT240.
    Can I play this on my machine?

    Posted on March 20, 2010 at 7:14 PM

     
  4. 3 GB ram ekak oneda 2 GB wala play karanna barida

    Posted on March 20, 2010 at 7:35 PM

     
  5. Minimum Specifications:
    OS
    Microsoft Windows XP, Vista or Windows 7
    Processor
    Intel Pentium 4 3.0Ghz
    AMD Athlon 64 3400+
    Memory
    1GB (2Gb for Windows Vista)
    HD Space
    10GB
    Video Card
    ATI Radeon X1500
    NVIDIA GeForce 6800

    ********************

    Posted on March 20, 2010 at 7:48 PM

     
  6. thilina Said,

    hey guys thisz a cool game.I enjoyed it vry much... :)

    Posted on March 27, 2010 at 7:20 PM

     
  7. thilina Said,

    cool game guys.I enjoyed it very much

    Posted on March 27, 2010 at 7:21 PM

     
  8. dude keep up the good work.....as i rember i post a comments earlier...but cant rmbr.....

    macho can u get the new batman game...which released on last sept....

    tnx....good stuff....:)

    Posted on March 28, 2010 at 9:06 PM

     
  9. ok bro....i will put that one too...tnx 4 your comment dude...

    Posted on March 29, 2010 at 11:15 AM

     
  10. Anonymous Said,

    noi need core i7...dul core ekeke mage frend kenek play karanawa

    Posted on April 14, 2010 at 7:54 AM

     
  11. Ow athatama...mama e damme recomand karana ewa...dirt2 kiyanne danata nikuth wela tiyena hondama graphics tiyana game 1ka..best perfomance walata recomand karanne ara core i7 lu,,,,

    Posted on April 14, 2010 at 10:39 AM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers