
Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?)
මම අද දෙන්නේ 2004 වසරේ නිකුත් වුණු නමුත් දැනටත් ලෝකයේ පලමු games 50 ඇතුලත තියන Action Adventure කියන කොටසට අයත් Prince of Persia 2 Warrior Within පරිඝණක ක්‍රීඩාවකුයි.මේ game එක වඩාත් ප්‍රසිද්ධ වුනේ එහි ඇති තාත්වික බව සහ සටන් කිරීමෙදී භාවිතා කල හැකි ආයුධ සහ එකිනෙකට වෙනස් සටන් උපක්‍රම නිසයි.
Game එක පටන් ගන්නේ නම් නැවකින්,එත් මේක ඉවර වෙන තැන බලන්න නම් සෑහෙන කාලයක් මේ game එක play කරන්න වෙයි.මොකද කියනවා නම් මේ game එකේ missions ගොඩාක් තියනවා.එක් කුමාරයෙක් පසුපස තමයි මේ game එකේ story එක හැදිලා තියෙන්නේ.අපිට තියෙන්නේ ඒ කුමාරයාගේ චරිතය play කරන්න.එහිදී ඔබට විවිධ සටන් ක්‍රම භාවිතා කිරීමට හැකියාව ලැබේ.එසේම සුපිරි බලයක් සහිත සතුරාට වැඩියෙන් හානි පමුණුවන පහරවල්ද ඇත.කඩුවක් සමග තවත් ආයුධ පරිහරණය කිරීමටද හැකි වේ.Action games වලට කැමති අය අනිවාර්යයෙන් ගොඩක් ආසාවෙන් play කරයි කියලා මම හිතනවා.ඔයාලා මේක කියවලා Downloadකරගෙන Comment එකකුත් දාලා යන්න.
මෙන්න මෙතනින් බාගන්නකෝ
Processor: Pentium® III 1 GHz or AMD Athlon™ 1 GHz
RAM: 256 MB
Video Card: DirectX® 9-compliant graphics card
Sound Card: DirectX 8-compliant sound card
DirectX Version: 9.0c (included on disc)
CD-ROM: 16X CD-ROM or 4X DVD-ROM
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
February
(13)
- Assassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?)
- Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්)
- Age of Empires III (නගරයක් හදලා යුද්ධ කරමුද?)
- Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන...
- Call of Duty 4 - Modern Warfare (ත්රස්තවාදීන් සමග...
- Flatout 2 (වාහන හප්පන්න ලෑස්තිද?)
- Mafia -The City of Lost Heaven (මැරකම රජ කරන ලෝකයක්)
- FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට)
- Command and Conquer R edAlert. 3(යුද්දෙකට අණ දෙමුද...
- Burnout Paradise The Ultimate Box (පිස්සු හැදෙන වේ...
- Cricket Revolution (පොතේ විදියට ක්‍රිකට් ගහමුද?)
- Need For Speed: Hot Pursuit 2 (පොලිසිය සමග තරග කර...
- Need For Speed: Porsche Unleashed (පැරණිම වාහනයේ ස...
-
▼
February
(13)
7 comments
ela ela machan Thanks. Puluvannam mata Empire Earth new version eka diyankooo
Posted on February 25, 2010 at 11:01 AM
Thanks for the PoP,
Can you post here about AoE ? I want the best torrent !
Posted on February 25, 2010 at 11:19 AM
@GamerLK - i will put AOE @ Empire earth soon with best torrents....
Thanks for your comments guys....
Posted on February 25, 2010 at 11:25 AM
පද්දති අවශ්‍යතා ගැනත් පොස්ට් 1කටම දැම්මනම් ගොඩ
Posted on February 25, 2010 at 11:52 AM
hey thnx machan....
Posted on February 25, 2010 at 12:03 PM
@Confiuzd ප්‍රෝග්‍රැමර් - අනිවාර්යයෙන්ම මම පද්ධති අවශ්‍යතා දමන්නම්.බොහෝම ස්තූතියි.
Posted on February 25, 2010 at 12:12 PM
jayath wijayakoon.....ur work z superb....keep it up bro.....nice job....
also can u post some new games...like
-Batman: Arkham Asylum
-Call of Duty: Modern Warfare 2
if u can pls put even the link...no need of big description....
tnx.....
cheers
Posted on March 28, 2010 at 6:19 AM
Post a Comment
Your comments are always welcome