
Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්)
ලෝකයේ First Person Shooting games වලින් තවමත් No.1 තියන 2007 වර්ෂයේ එළිදැක්වු Crysis කියන game එක ගැන තමයි මම අද දෙන්න යන්නේ.වසර 2019, ඇමරිකානු විද්යඥයින් පිරිසක් දකුණු චීන සාගරයේ වු දිවයිනක භිය ගන්වන සොයා ගැනිමක් සිදුකරනු ලබයි. ඒත් සමගම උතුරු කොරියානු රජය එම දිවයින අධි ආරක්ෂිත කාලාපයක් බවට පත්කරන බැවින් එම පිරිස සමග ඇමරිකානු රජය පවත්වාගෙන යනු ලැබු සියලු සම්බන්ධතා බිද වැටේ. ඒ සමගම ක්‍රියාත්මකවන ඇමරිකානුවන්, නැනෝ තාක්ෂණයෙන් පරිපුර්න අධි තාක්ෂණික ඇදුමකින් සන්නද්ද ඉතා විශිෂ්ඨ ඝණයේ කුඩා හමුදා භට කණ්ඩායමක් එම දිවයිනට පිටත් කරහරි. මේ මගින් ජාතින් දෙකක් අතර හට ගන්නා අවිනිශ්චිත භාවය වේගයෙන් වර්ධනය වෙන අතරතුර දිවයින මැද වු අතිවිශාල පිටසක්වල යානයක් තමන්ගෙ බලය සෙමින් වර්ධනය කරගනු ලබයි....
එම යානය මගින් නිපදවන අපිරිමිත බලය, දිවයිනේ විශාල කොටසක් මුලුමනින්ම අයිස් බවට පත්කරන අතර ගෝලීය කාලගුණයටද දරුණු ලෙස බලපැම් සිදුකරයි.
ඔබට මෙම වීර සන්ග්‍රාමයේදී නිවර්තන වනාන්තර මෙන්ම, හිමෙන් මිදුනු භායානක කදු අතරද සටන් වැදිමට සිදුවේ. අවසානයේ සටන්වැද පිටසක්වල යානයේ හදවත විනාශ කිරිමටද ක්‍රීඩකයාට සිදුවේ.(නමුත් මෙම සන්ස්කරණයදී ඔබට, ඇමරිකානු විද්යාඥයන් පිරිස ආරක්ෂාකාරි ලෙස මුදවා ගැනිමේ මෙහෙයුම පමණක් පැවරේ.)
මේ game එකේ නම් ත්‍රිමාණ සජීවීකරණය ගැන 2007 අවුරුද්දේ දී මුළු ලෝකයම කථා වුණා.එහි වතුර සහ කැළෑවල් වල ත්‍රිමාණ සජීවීකරණය වඩාත් කැපී පෙණුනා.ඒ වගේම තමයි මෙහිදී ක්‍රීඩකයාට හමුදා භටයා පමණක් නොව හමුදා රථ වාහන සහ ස්ථාවර හමුදා ආයුධද භාවිතා කල හැකි වීමය.මෙම පරිඝණක ක්‍රීඩාවේ මුලින් සටන් කිරීමට සිදුවන්නේ උතුරු කොරියානු භටයන් සමග වුවත්, පසුව ඔබට සටන් කිරීමට සිදු වන්නේ පිටසක්වල ජීවීන් සමගය.එහිදී ඔබට තවත් නවීන අවි ආයුධ පරිහරණය කල හැකිය.System Requirements බලලා මේක නම් බාන්න හොදේ.Torrent එකේ ගුණ දොස් කියන්නත් අමතක කරන්න එපා.
System Requirements -OS - Windows XP / Vista
Processor - Intel Core 2 DUO @ 2.2GHz or AMD Athlon 64 X2 4400+
Memory - 2.0 GB RAM
GPU - NVIDIA GeForce 8800 GTS/640 or similar
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
February
(13)
- Assassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?)
- Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්)
- Age of Empires III (නගරයක් හදලා යුද්ධ කරමුද?)
- Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන...
- Call of Duty 4 - Modern Warfare (ත්රස්තවාදීන් සමග...
- Flatout 2 (වාහන හප්පන්න ලෑස්තිද?)
- Mafia -The City of Lost Heaven (මැරකම රජ කරන ලෝකයක්)
- FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට)
- Command and Conquer R edAlert. 3(යුද්දෙකට අණ දෙමුද...
- Burnout Paradise The Ultimate Box (පිස්සු හැදෙන වේ...
- Cricket Revolution (පොතේ විදියට ක්රිකට් ගහමුද?)
- Need For Speed: Hot Pursuit 2 (පොලිසිය සමග තරග කර...
- Need For Speed: Porsche Unleashed (පැරණිම වාහනයේ ස...
-
▼
February
(13)
4 comments
machan dana ewa download karanna puluwan widihata dapan..wikara ewage upload nokara.... magashere,rapidshere,megauploa wage ekkakta dapan wade hodai habai tikai
Posted on February 27, 2010 at 7:41 AM
Torrents දාන්න හේතුව තමයි ලොකු Files ගොඩක් හොද වේගයකින් Download කරන්න පුළුවන් වීම.සමහර අවස්ථා වලදී විශාල files ගණනක් සහිත rapid-share files වල දෝෂ වැඩි විය හැක.ඔබගේ අදහසට බොහෝම ස්තූතියි.
Posted on February 27, 2010 at 7:41 PM
Crysis Direct download links
http://fs9.www.ex.ua/get/418489/rzr-crys.iso
or
http://www.megaupload.com/?d=VCQ3E3VX
Use IDM
first link is very fast....
Posted on March 2, 2010 at 11:28 AM
kohomada meeeka install karanne
Posted on March 27, 2010 at 12:32 PM
Post a Comment
Your comments are always welcome