Share/Bookmark


මම අද ඔයාලට කියන්න යන Game එක Eidos කියන ආයතනයෙන් හදපු Game එකක්, Game එකේ නම තමයි Just Cause (2006), මේ Game එකේ අපි Play කරන්නේ Rico Rodriguez කියන Agent ලෙසයි. මෙහිදී අපිට කටයුතු කරන්න තියෙන්නේ කැරලි ඇති වෙමින් තියන රටකයි.එම නිසා එම රටේ තියන තත්වය නම් එච්චරම හොද නැහැ.ඒක නිසා අපිට හැම විටම ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම තමයි මේ Game එකේ තියන Missions නම් හරිම ලස්සනයි.කියලා වැඩක් නැහැ ඒ ගැන නම්.

මේ Game එක GTA Game එකට ටිකක් සමාන කරන්න අපිට පුලුවනි.හෑබයි මේ Game එක ඔයලා Play කරලා නෑත්තන් ඔයලා අදම මේක Download කරලා ,Play කරලා බලන්න,මොකද ! මේ Game එක නිකන් James Bond Game එක වගේ ඔයාලට පුලුවන් ඔනෑම Vehicle එකකට Grappling Hook කියලා Weapon එකක් Use කරලා ඕනෑම Vehicle එකකට ඈතුල් වෙන්න. ඒ වගේම ඔයලට ඔනෑම Vehicle එකක් Use කරන්න පුලුවන්,පිහිනන්න පුලුවන්,ඔව් ඒ වගේම මේ Game එකේ ලස්සන කථාවකුත් තියනවා. මේ Game එක Release උනේ සෑප්තම්බර් 22, 2006.Game එක බාගෙන බලන්නකෝ කොහොමද කියලා.Comment එකකුත් දාලම බාගන්න.මේකේ Setup File එක නම් 6GB විතර වෙනවා.ඒක නිසා පද්ධති අවශ්‍යතා බලලා බාගන්න.

මෙන්න මෙතනින් බාගන්නකෝ

System Requirements - Operating system: Windows 2000/XP/Vista
CPU: Pentium 4 2.8GHz or AMD Athlon equivalent
RAM: 1GB
Graphics: DirectX 9.0c-compatible 256MB 3D Accelerated Card (GeForce 7 Series/ATI Radeon X1800)
Sound: DirectX 9.0c-compatible
DVD-ROM: 4x Quad-Speed DVD-ROM drive
HDD: 7990MB free disk space
Input devices: Keyboard and Mouse

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

6 comments

  1. Anonymous Said,

    thanks Brother !
    Mama meka kalin play karala thiyenawaa ....aith apahu play karunna hithunaaa ...
    habi mun meka kalin play kalee 512 RAM ekakaa !

    Posted on March 13, 2010 at 9:37 PM

     
  2. ඔව් මචන්,ඇත්තටම ආයෙත් Play කරන්න ආසා හිතෙන Game එකක්.

    Posted on March 13, 2010 at 9:53 PM

     
  3. Unknown Said,

    meke rip 1k nadda hoyaganna ban

    Posted on April 11, 2010 at 2:02 PM

     
  4. Anonymous Said,

    How to download assassin 's creed 2 free torrents with more seeeeeeeeeeeeeeeeeeeeeeeeeds and what places to buy this game in sri lanka

    Posted on April 26, 2010 at 4:30 PM

     
  5. Anonymous Said,

    Machan Assasins Creed game eka mage laga thiyenawa. Onnanan dennan...
    FB eke Jayashan AKA Jay Sean

    Posted on August 9, 2010 at 6:53 PM

     
  6. @Jayashan - tnx machoo..api e game 1ka damma mchn dan tika dawasakata kalin....maxa game 1ka...

    Posted on August 9, 2010 at 8:48 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers