Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔත්තුකරුවෙක් වෙන්න කැමතිද?)
ඔන්න යහලුවනේ මට ටික කාලෙකින් Game එකක් දෙන්න බැරි වුන නිසා අද මම හිතුවා ඔයාලට සුපිරී Game එකක් දෙන්න , මේ Game එකේ නම Tom Clancy's Splinter Cell: Double Agent ( Tom Clancy's Splinter Cell: Game වලින් හතරවෙනි එක ලෙස 2006 දී Release වුන මේ Game එක මම ඔයාලට දෙන්න හිතුවේ , මේ Game එක Graphics 2006 වර්ෂ යේ නිකුත් වෙච්ච Game සමග සන්සන්දනය කලොත් ! මෙ Game එක 2006 දි ද හැදුවේ කියලා ඔයාලට හිතෙයි !!!
අපි Game එකේ Story Line එකට ගියොත් Sam Fisher ඒ කියන්නේ අපි, Sam වැඩ කරන්නේ NSA කියන ආයතනයේ Agent කෙනෙක් විදිහටයි... එයාට මේ සැරේ හම්බවෙලා තියෙන Mission එක තමා ඇමෙරිකවේ සිටින ත්‍රස්තවාදීන් පිරිසක ගේ කල්ලියට බැදිලා NSA එකට තොරතුරු සපයන්න ! හැබැයි යහලුවනේ මේ Game එක අනිත් Games වලට වඩා වෙනස් වෙන්නේ මෙකේ ඔයාලා ඔත්තු සපයන කොට ත්‍රස්තවාදින්ට සැකහිතුනොත්. Game එකේ Meter එකක් තියෙනවා NSA එක සහා Terrorist ල ගෙ අතර Trust එක කියලා !!! ඒක එක පැත්තකට හොදටම අඩු උනොතින් Game එක එවරයි ! :D එවාගෙ ම තමා මේ Game එකේ ඔයාලට ඔත්තු කාරයෙක්ට මුහුණ දෙන්න වෙන අපහසුතාවයන් , දැක බලාගන්නට පුලුවන් !!! Game එකේ පද්දති අවශයයතාවන් පොඩ්ඩක් වැඩ්යි , හැබැයි ඔයාලට මේ game එක 512 MB RAM එකක PLAY කරන්න පුලුවන්, 3.0 GHz Processor එකකුයි හොද 128 MB Graphics card එකක් තිබ්බොත්.එහෙනම් ඔයාලම ඔත්තුකාරයෙක් වෙලා බලන්නකෝ !!! game එක network කරලා PLAY කරන්න පුලුවන්.setup file එක නම් ටිකක් ලොකුයි 8GB.හැබැයි ඉතින් මේක ගත්තත් පාඩුවක් නම් නැහැ.
System Requirements : Windows XP
3GHz Pentium 4/AMD Athlon 3000 Processor
1GB RAM
128MB ATI Radeon X1600/Nvidia GeForce 6600 Video Card
DirectX 9.0C Compatible Sound Card
4X DVD-ROM Drive
8GB Hard Disk Space
DirectX 9.0C
MULTIPLAYER SYSTEM REQUIREMENTS
128 Kbps Broadband Connection
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.