ඔන්න අද නිවාඩු දවසේ මම දෙන්න හදන්නේ ගොඩාක් ලස්සන Action Adventure Game එකක්.2009 අවුරුද්දේ ගොඩාක් අය ආසාවෙන් Play කරපු game එකක් මේක.ඔයාලා හැමෝම දන්න "Assassin's Creed" තමයි අද මම ඔයාලට දෙන්න හදන්නේ.මේ කථාව පටන් ගන්නේ 1191AD වලින්.අතීතයේ Jerusalem, Damascus, Acre යන නගරවල ලෝකයේ තිබුණු පරිසරයක් තමයි ඉතින් මේකේ නිර්මාණය වෙලා තියෙන්නේ.GTA game එක ඔයාලා ගොඩාක් අය play කරලා ඇතිනේ,මේ game එකත් ඒ වගේම තමයි,හැබැයි පරිසරය ගොඩනැගිලා තියෙන්නේ අතීතයේ ගොඩනැගිලි සහ ඒ ආශ්රිත දෑ සමගයි.
2008 වර්ෂයේ ත්‍රිමාණ සජීවීකරණය අතින් ලෝකයේ ඉදිරියෙනන්ම ඉන්න game එකක් තමයි මේක.මෙහි Graphic Details ඉතාමත් ඉහළ අගයක තියෙන නිසා play කරන්නත් ටිකක් හොද Graphic Card එකක් ඕනේ වෙනවා.ඒක නිසා Download කරගන්න කොට System Requirements බලලා Download කරගන්නකෝ.මම හිතනවා නිවාඩු දවසේ කම්මැලි නැතුව ඉන්න පුළුවන් Game එකක් අද මම ඔයලට දුන්නේ කියලා.තවත් එකක් තමයි මේ game එක 14GB විතර වෙන එකක්.ඒත් මම අදත් ඔයාලට දෙන්නේ ඉක්මනට Download කරගන්න පුළුවන් 3.5GB rip file එකක්.ඒක නිසා මේකත් අරගෙන Game එක ගැන Comment එකකුත් දාලා යන්න.
මෙන්න මෙතනින් බාගන්නකෝ
System Requirements - Supported OS: Windows® XP/Windows Vista® (only)
Processor: Dual core processor 2.6 GHz Intel® Pentium® D or AMD Athlon™ 64 X2 3800+ (Intel Core® 2 Duo 2.2 GHz or AMD Athlon 64 X2 4400+ or better recommended)
System Memory: Windows XP: 1 GB RAM / Windows Vista: 2 GB RAM
Video Card: 256 MB DirectX® 10.0-compliant video card or DirectX 9.0-compliant card with Shader Model 3.0 or higher (*see supported list)
Sound Card: DirectX 9.0 or 10.0-compliant sound card (5.1 sound card recommended)
DirectX Version: Direct X 9.0 (Windows XP) or 10.0 (Windows Vista) libraries
Hard Disk: 8 GB available hard disk space
Supported Peripherals: Keyboard, mouse, optional controller (Xbox 360® Controller for Windows recommended)
Supported video cards at time of release: ATI® RADEON® X1600** /1650**- 1950/ HD 2000/3000 series, NVIDIA GeForce® 6800**/7/8/9 series. **PCI Express only supported. Laptop versions of these cards may work but are NOT supported. These chipsets are the only ones that will run this game. For the most up-to-date requirements, please visit the FAQ for this game at: http://support.ubi.com.
Saturday, February 27, 2010
අද මම ඔයාලට හැමොම දන්න game එකක් දෙන්නයි හදන්නේ.මේ දවස් වල මට ඔයාලට Strategy game එකක් දෙන්නත් බැරි වුනානේ.ඒ වගේම තමයි මේ game එක ඕනේ කියලා කට්ටිය කියලත් තිබුණා.මේ game එක නම් මුළු ලෝකයේම Strategy game වලින් 5 ස්ථානයේ තමයි තියෙන්නේ.ඒක නිසා ඉතින් මේ එක ගැන ගොඩාක් අය දැනටම දන්නවාත් ඇති.නමින් කියනවා නම් Age of Empires III ,Age of Empires පෙර සන්ස්කරණ වලට වඩා ගොඩාක් දියුණු වී තමයි Age of Empires III අපිට play කරන්න ලැබෙන්නේ.
ඔබට මේ game එක play කරන්න පුළුවන් ප්‍රධානම විදිය තමයි campaigns, එහිදී scenarios 24කින් යුත් campaign එකක් play කරන්න ඔබට අවස්ථාව ලැබේ.අනෙක තමයි ඔබට
Multiplayer පහසුකම මේ ක්‍රීඩාවේ ලබාදී තිබීම.මේ game එක ගැන කථා කරනවා නම් ත්‍රිමාණ සජීවීකරණය ගැන නොකීම ලොකු අඩුපාඩුවක්.Tone mapping, Shadows යන දෑ දියුණු කර තියනවා.එලෙසම මෙහි Home Town ලෙස විශේෂ නගරයකුත් ලබාදී තියනවා.මේ game එකේ Expansions එක්ක තමයි අද මම ඔයාලට game එක දෙන්නේ.මේ game එක අරගෙන ඔයලා game එක ගැන හිතන දෙයකුත් ලියලා යන්නකෝ.
System Requirements - Microsoft® Windows® XP
PC with 1.4 GHz equivalent or higher processor
256 MB of system RAM
2 GB available hard disk space
32x speed or faster CD-ROM drive
64 MB video card with support for hardware transformation and lighting required
Sound card, speakers or headphones required for audio
Microsoft Mouse or compatible pointing device
Friday, February 26, 2010
මම අද දෙන්නේ 2004 වසරේ නිකුත් වුණු නමුත් දැනටත් ලෝකයේ පලමු games 50 ඇතුලත තියන Action Adventure කියන කොටසට අයත් Prince of Persia 2 Warrior Within පරිඝණක ක්‍රීඩාවකුයි.මේ game එක වඩාත් ප්‍රසිද්ධ වුනේ එහි ඇති තාත්වික බව සහ සටන් කිරීමෙදී භාවිතා කල හැකි ආයුධ සහ එකිනෙකට වෙනස් සටන් උපක්‍රම නිසයි.
Game එක පටන් ගන්නේ නම් නැවකින්,එත් මේක ඉවර වෙන තැන බලන්න නම් සෑහෙන කාලයක් මේ game එක play කරන්න වෙයි.මොකද කියනවා නම් මේ game එකේ missions ගොඩාක් තියනවා.එක් කුමාරයෙක් පසුපස තමයි මේ game එකේ story එක හැදිලා තියෙන්නේ.අපිට තියෙන්නේ ඒ කුමාරයාගේ චරිතය play කරන්න.එහිදී ඔබට විවිධ සටන් ක්‍රම භාවිතා කිරීමට හැකියාව ලැබේ.එසේම සුපිරි බලයක් සහිත සතුරාට වැඩියෙන් හානි පමුණුවන පහරවල්ද ඇත.කඩුවක් සමග තවත් ආයුධ පරිහරණය කිරීමටද හැකි වේ.Action games වලට කැමති අය අනිවාර්යයෙන් ගොඩක් ආසාවෙන් play කරයි කියලා මම හිතනවා.ඔයාලා මේක කියවලා Downloadකරගෙන Comment එකකුත් දාලා යන්න.
මෙන්න මෙතනින් බාගන්නකෝSystem Requirements - Supported OS: Windows® 98SE/2000/XP (only)
Processor: Pentium® III 1 GHz or AMD Athlon™ 1 GHz
RAM: 256 MB
Video Card: DirectX® 9-compliant graphics card
Sound Card: DirectX 8-compliant sound card
DirectX Version: 9.0c (included on disc)
CD-ROM: 16X CD-ROM or 4X DVD-ROM
Thursday, February 25, 2010
අද නම් මම දෙන්නේ මම මෙතුවක් කල් නොදුන් ජාතියේ game එකක්.ඒ කියන්නේ Shooting එකක්,මේ game එක අයත් වෙන්නේ Shooting games වල First Person යන වර්ගයටයි.First person shooting games වලින් ලෝකයේ බිහිවුණු ජනප්‍රියම පරිඝණක ක්‍රීඩාවක් තමයි Call of Duty,2007 වර්ෂයේ නිපදවූ Call of Duty 4 (Modern Warfare) තමයි අද ඔයාලට මම දෙන්නේ.
මේ game එකේ පසුබිම වෙන්නේ එක් ත්‍රස්තවාදී කල්ලියක් පසුපස හබායන හමුදා මෙහෙයුමක් පිලිබදවයි.මෙහිදී ත්රස්තවාදීන් සමග විවිධ රටවල් වලදී යුද්ධ කිරීමට ක්‍රීඩකයාට සිදුවේ.නවතම අවි ආයුධ පරිහරණය කිරීමේ හැකියාව මෙම ක්‍රීඩාව අතරතුරේදී ලැබෙන අතර එක් අවස්ථාවකදී 1944 දෙවනි ලෝක යුද්ධයේදී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබේ.එවිට පැරණි ආයුධ පරිහරණය කිරීමට ක්‍රීඩකයාට ලැබේ.තවමත් ක්‍රීඩා කිරීමට නොහැකි වුනේ නම් දැන්මම බාගන්න.අදම play කරන්න.මෙහි Graphics වඩාත් ඉහල මට්ටමක ඇත.ඉතා උසස් ලෙස සැකසු පරිඝණක ක්‍රීඩාවකි.
අද ඔයාලට මම දෙන්නේ 2.5GB rip file එකක්,ඉක්මනට download කරගන්න පුලුවන් ඒ නිසා,ඔයාලා මේක අරගෙන Commentඑකකුත් දාලා යන්න.
Wednesday, February 24, 2010
අද ඔයාලට දෙන්න හදන්නේ වාහන හප්පන්න කැමති අයට හොද game එකක්.මේවාට කියන්නේ demolition racing games කියලා.2006 අවුරුද්දේ නිකුත් වුණු "FLATOUT 2"මේ game එක ලෝකයේ ගොඩක් ජනප්‍රිය වී දැනටත් ශ්‍රේණිගත කිරීම් වල උඩින්ම ඉන්නවා.මේ game එකට ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා මම හිතනවා.
ඔයාලට මේකේදී ටිකක් වෙනස් ආකාරයේ racing තමයි කරන්න ලැබෙන්නේ.Derby & Stunt යන වර්ගයේ තරග විශේෂ වෙයි ඔයාලටත්.ඒ වගේම තමයි stage 3කින් යුත් career එකකුත් play කරන්න ඔයාලට පුලුවන් වෙනවා.එහිදී මුලින්ම ටිකක් පරණ ආකාරයේ වාහන තමයි ලැබෙන්නේ.පසුවට ගොඩක් හොද වාහන ලැබෙනවා,වැඩිය මම කියන්න යන්නේ නෑ,ඔයාලා play කරලම බලන්නකෝ.වාහන හැප්පුවා වගේ නෙවෙයි...පාරේ යද්දි හරියට යන්න...මාව නම් ඕවට ගාව ගන්න එහෙම එපා හොදේ.
Tuesday, February 23, 2010
මම මෙච්චර කල් ඔයාලට දුන්නේ Racing & Strategy විතරයිනේ...මටත් තේරුණා මම එකම වගේ ඒවා තමයි දුන්නේ කියලා,ඒක නිසා අද මම ඔයාලට දෙන්නේ Action Adventure Game එකක්...හැබැයි අලුත් game එකක් නම් නෙවෙයි ඉතින්,2002 අවුරුද්දේ හදපු game එකක්..හැබැයි ඔයාලා පුදුම වෙයි මේක තාමත් ලෝකයේ Action Adventure Games වලින් දෙවනියාට තියෙන්නේ කියලා කිව්වාම.හැබැයි ඒක තමයි ඇත්ත.
මේක පටන් ගන්න කොට අපි taxi driver කෙනක්,එත් එතනදී අපිට නොසිතන අවස්ථාවකට මුහුණ දෙන්න වෙනවා..ඔන්න ඔතනින් තමයි මේ game එකට අපි enter වෙන්නේ.එතන ඉදන් අපිට එක් mafia පවුලකට සම්බන්දව ඔවුන්ගේ සහෝදරයෙක් විදියට චරිතේ කරන්න තියෙන්නේ.ඔබට ලැබෙන්නේ TOM කියන mafia චරිතේ.මේ game එක මම හිතුවට වඩා අමාරු උනා,mission 20 තියනවා,සමහර ඒවා ටිකක් අමාරුයි.හිතලා කරන්න ඕනේ.හැබැයි GTA වගේම තමයි,ඒත් බාහිර පරිසරය 1970 විතර තමයි සැකසිලා තියෙන්නේ.play කරලා නැත්තම් බාගන්න පහලින්.
Sunday, February 21, 2010
අද මම ඔයාලට දෙන්නේ Strategy games වලින් මුළු ලෝකයම දන්න game එකක්."Red Alert" මීට පෙර සන්ස්කරණය මම ඔයාලට කලින් දුන්නා.අද දෙන්නේ ඒකේ අලුත්ම version එක.ඔයාලා Red Alert 2 play කලේ නැත්තම් එක play කරන්න.එතකොට මේක කරන්න ගොඩාක් ලේසියි.
මේක play කරන කොට ඔයාලට Allied, Soviet, Japan යන රටවල් වලින් කැමති රටක් තෝර ගන්න පුලුවන්.කලින් version වලට වැඩිය මේකේ තියන weapons ගොඩක් අලුත්.Super weapons ද ගොඩක් තියනවා.ඒවා වලින් වෙන හානියත් වැඩියි.ඒ වගේම තමයි realistic බව වැඩි කරලා තියනවා.මම එහෙම කිව්වේ building එකක් හැදෙන හැටි පවා පේනවා.අලුත් තාක්ෂණය සමග යුද්ධ කරන්න කැමති අයට නම් මේ game එක නියමට ගැලපෙනවා.ලෝකයම අල්ල ගන්න එක තමයි gamerගේ එක වෙන්නේ.Real විදියට videos හදලා තියන නිසා අපිට දැනෙන්නේ අපි ඇත්තටම war field එකේ ඉන්නවා කියලා තමයි.බාගන්න....යුද්ධ කරන්න....Commander කෙනෙක් වෙන්න.
System Requirments - OS – Windows XP / Vista (32-Bit)
Processor – XP: 2.0 GHz (Intel Pentium 4; AMD Athlon 2000+; Multiple Cores) / Vista: 2.2 GHz (Intel Pentium 4/AMD Athlon 2200+/Multiple Cores)
Memory – XP: 512 MB / Vista: 1 GB
Hard Drive – Media: 6.0 GB / EA Link: 12.0 GB
DVD Drive - 8 SPEED
Video Card – XP: 64 MB / Vista: 128 MB
Sound Card - DirectX 9.0c compatible
DirectX - Version 9.0c
Online Multiplayer – 512 Kbps or faster; 2-8 Players
Saturday, February 20, 2010
BURNOUT කියන්නේ මම මේ දවස් වල ආසාවෙන් play කරන game එක, Graphics ගැන නම් කතා කරන්න දෙයක් ඉතුරු කරලා නැහැ මේ game එකේ.EAgames විසින් හදපු අලුත්ම game එකක් තමයි මේ game එක.FlatOut යන game play කරලා තියනවා නම් ඔයාලට කියන්න තියෙන්නේ මේකත් අන්න ඒ වගේම ඊටත් වැඩිය හොදට හදපු game එකක් කියලා තමයි.
මේ game එකේදී ඔයාලට කැමති අයුරින් car එකක් හෝ bike එකක් තෝර ගන්න පුලුවන්,ලෝකයේ දැනට තියන නවතම cars වගේම bike types ද මේකේ තියනවා.GTA වල තියන විදියට අපිට කැමති විදියට මාර්ගයේ යන්න පුලුවන්,ගිහින් Races හොයාගන්න ඕනේ.අන්න ඒ feature එක නිසා තමයි මම ඒ game එකට කැමති.
හැබැයි මේ game එකට ටිකක් හොද graphic card එකක් නම් ඔනේ වෙනවා.System Requirements ටිකත් මම දාන්නම්,ඒවා බලලා download කරගන්නකෝ.
System Requirements - OS: Windows XP SP2 / Vista
CPU: 3 GHz Pentium 4
RAM: 1.5 GB for Vista
HDD: 4 GB free disk space
Graphics: 256 MB compatible with Shader Model 3.0.
DirectX: Version 9.0c
NVIDIA 6600 or Radeon X1300
Friday, February 19, 2010
මම අද ඔයාලට අලුත්ම අලුත් Cricket Game එකක් දෙන්න තමයි මේ හදන්නේ, දැනට මම Play කරපු games වලින් හොදම Cricket game එක මේ අවුරුද්දේ තමයි play කරන්න මට නම් පුලුවන් උනේ.මෙන්න අද ඉදන් ඔයාලටත් මේක play කරන්න පුලුවන්.
මම මෙහි දැක්ක Special දෙයක් තමයි සියලුම ක්‍රිකට් පහරවල් නිවැරදිවම තිබීම.On drive, Cover drive,cut, Square cut, Leg glance, යන පහරවල් සමග අනෙකුත් පහරවල් ඔබ විසින් ඇත්ත ජිවිතයේ මෙන්ම ක්‍රීඩා කල හැකිය. Cricket League, Revolution, Exhibition යන ආකාර වලින් ක්‍රීඩා කල හැකිය.ඕවර 10, 20,50 යන ආකාර වලින් දිවා / රාත්‍රී ලෙස ක්‍රීඩාපිටි 8ක ක්‍රීඩා කිරීමව ඔබට හැකි වේ.
Network කර play කරන්න පුලුවන් නිසා ඔබේම යහලුවෙක් සමග cricket ක්‍රීඩා කිරීමටද හැකි වේ. මම නම් එයට වඩාත් ප්‍රිය කලේ මෙහි ඇති Realistic බව නිසාය.අපෙන් බාගන්න..සෙල්ලම් කරන්න...ප්‍රතිචාරයක් දාලා යන්න....
Thursday, February 18, 2010
NEED FOR SPEED යනු ලොව ඇති වඩාත් ජනප්‍රියම මෝටර් රථ ධාවන පරිගණක ක්‍රීඩාවයි.2000 වර්ෂයේදී EA GAMES විසින් නිර්මාණය කළ පරිඝණක ක්‍රීඩාවකි.මා විසින් කුඩා අවදියේදී ක්‍රීඩා කල මෙම පරිඝණක ක්‍රීඩාව අදටත් මා ආසා කරන ක්‍රීඩාවකි.එම නිසාම ඔබටත් මෙම පැරණි පරිඝණක ක්‍රීඩාව ලබා දීමට මට සිතුනි.
අතින් 2000 වර්ෂයේදී ඉහලින්ම මෙම ක්‍රීඩාව පැවතුණි.මෙහිදී ක්‍රීඩකයාට Single Race, Quick Race & Career යන ආකාර වලින් ක්‍රීඩා කල හැකිය.ලොව Porsche වර්ගයෙන් පැරණිම මෝටර් රථයේ සිට නවතම මෝටර් රථය දක්වා වාහන පැදවීමට ඔබට හැකියාව ලැබේ.මෙහි ඇති Camera Views විසින් අපට නැවුම් සහ Real ක්‍රීඩා අත්දැකීමක් ලබා දේ.මෙම ක්‍රීඩාවේ තවත් දියුණු වූ Versions දැනටමත් ඔබට ලබාගත හැකිය.එම Need For Speed ක්‍රීඩාවන්ද ඔබට ඉදිරියේදී ලබා දීමට මා අදහස් කොට ඇත.
Wednesday, February 3, 2010