Share/Bookmark

2001 වර්ෂයේ ලෝකයේ බිහිවුණු විශිෂ්ථ පරිගණක ක්‍රිඩාවක් ලෙස මෙය හැදින්විය හැකිය. Strategy වර්ගයට අයත් වන මෙම පරිගණක ක්‍රීඩාව ක්‍රීඩකයාගේ මොළය හසුරුවා සැලැස්මකට අනුව ක්‍රීඩා කළ යුතුය.


මෙහිදි ක්‍රීඩකයාට ලෝකයේ ප්‍රභලතම රටවල් වලින් තමාගේ කමැත්ත අනුව රටක් තෝරා එම රටේ හමුදාව හසුරුවා ලෝකයේ බලය තමා සතු කර ගත හැකිය.මෙම පරිගණක ක්‍රීඩාවේදී Campaign & Skirmish යන දෙයාකාරයෙන්ම ක්‍රීඩා කිරීමේ හැකියාව ඔබ සතු වේ.ඔබට භාවිතා කිරීමට ලැබෙන අවි ආයුධ අතර ලෝකයේ ඇති ප්‍රභලම අවිද වේ.ඊට අමතරව විශේෂ අවිද ඇත.තම සතුරාට විශාල හානියක් කිරීමට මෙම ආයුධ වලින් හැකියාව ලැබෙයි.මෙම ක්‍රීඩාව අන්තර්ජාලය හරහාද මිතුරන් සමගද ක්‍රීඩා කල හැක නිසා මෙය වඩාත් ප්‍රසිද්ධ විය.එසේම ජාලගත කිරීමෙන්ද ඔබට මෙය ක්‍රීඩා කිරීමේ හැකියාව ඔබට ලැබේ.


ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

2 comments

  1. Unknown Said,

    kohomada meka install karanne? mama download kala. eth eke setup file ekek nane.

    Posted on September 12, 2010 at 5:55 PM

     
  2. Anonymous Said,

    meka intall karanna red alert 2 illnawa.... :(

    Posted on September 28, 2010 at 11:33 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers