Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)

Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්), ...
title

Assassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?)

CAssassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?) , ...
title

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව)

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව) , ...
title

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්)

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්), ...
title

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට)

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට) , ...
title

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?)

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?) , ...
title

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?) , ...
title

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?), ...
title

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?)

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?) , ...
title

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්)

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්) , ...
title

Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)


ඔන්න යහලුවෙනී ඔයාල කැමතිද Fun එකේ Fighting Game එකක් Play කරන්න.ඔන්න අද දෙන්න යන Game එක පොඩ් Game එකක් උනත් ලොකු Fun එකක් ගන්නනම් පුලුවනී.Game එකේ නම Punch 'n' Crunch.

Game එකේ අපිට කොරන්ට තියෙන්නේ ඉතින් ගහ ගන්න තමා,හැබැයි පොඩ්ඩක් වෙනසකට තියෙන්නේ මේ Game එකේ අපිට දෙන Characters (Player's) .....ඒ ගොල්ලන් නිසා අපිට හිනාවෙවී ගහ ගන්න පුලුවන්.
:D :D ;)

Player's ල ව Control කරන්න එච්චර අමාරුත් නෑ,පොඩ් හිටියෙක්ට* උනත් ලේසීයෙන් System එක අල්ලගන්න පුලුවන්.....ඔයාල ඔන්න ඔයාලගේ මල්ලි ට හෝ නංගියට (ඇයි ඔයාලට උනත්.. :D :D) ලේසියෙන් Play කරන්න පුලුවන් Game එකක් හොය හොයා හිටියනම්.මෙන්න Game එක. ඔයාලා අනිවාර්ය්‍යෙන් සෙල්ලම් කරලා බලන්ට.

Setup File එක 114MB විතර වෙනවා.....

Orbit Downloader Install කරලා තියෙයි නම් ඔයාලට වැඩි වෙලාවක් යන්නේ නැතිව Game එක Download කරගන්නත් පුලුවන්,අනිත් එක මේ Game එකට Torrent File එකක් නෑ,ඒ නිසා අතරමග නතර කර කර උනත් Download කරගන්න පුලුවන්.... :D :D :D


System Requirements :
128 MB RAM (256 MB For Better Performance )
32 MB (64 MB For Better Quality )
( On board VGA Memory Supported*)

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Managerකෙනෙක්)


ඔන්න යහලුවෙනි අද අපි කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන Software එකක් ගැනයි,ඔව් ඔව් අපි Games දෙනවා වගේම පොඩ්ඩක් ඔයාලට Games,Films,Softwares... Download කරනකොට වැදගත් වෙන යම් දෙයක් තියෙයි නම් ඒ ගැනත් ඔයාලට කියලා දෙන්න ඔනී නිසා තමා අද ඔයාලට අපේ Free Game World විශේෂ ලිපිගොන්නට මෙන්න මේ Software එක ගැන විස්තරයක් ඇතුල් කරන්න යන්නේ. සමහර විට ඔයාල මේ ගැන දන්නවත් ඇති සමහර විට අද වෙන්න පුලුවන් මේ Software එක ගැන දැනගන්න යන්නේ..... :) :) :)

හොදයි අපි එහෙනම් මොකක්ද මේ Software එක කියලා බලමූ,Software එකේ නම තමා Orbit Downloader,Software එක හදලා තියෙන්නේ Innoshock*ආයතනයයි.Software එකෙන් ඔයාලට වෙන වාසි බැලුවොත්;

*හිතන්න ඔයාලා Game එකක් හෝ යම්කිසි Setup File එකක් Megaupload,Rapidshare හෝ Mediafire වැනි Direct File Downloading Site වලින් Download කරනවා කියලා.ඔයාලගේ Download Manager එකෙන් ඒක Download වෙන අතර තුරේදි විදුලිය ඇණ හිටියොත්,එහෙමත් නැත්නම් Computer එක යම්කිසි හෙතුවක් නිසා Restart උනොත් ඔයාලා දන්නවනේ අපහු අපිට අර Download කර කර හිටපු තැන ඉදන් Resume කරන්න බැරී බව...***ඉතින් මේ Software එකේ ප්‍රධානතම වසිය වෙන්නේ ඔයාලට ඔනී වෙලාවක Download වෙන File එක Pause කරලා අපහු කැමතිවෙලාවක නවත්තපු තැනින් ම Resume කරන්න පුලුවන්***.
( හරියට Torrent Download Manager එකක් වගේ)

*දෙවෙනි කාරණය තමා මේ Software එක ඔනෑම Web Browser එකකට Support කරනවා.ඔයාලා දන්නවනේ සමහර Download Managers
Google Chrome Web Browser එක සමග Support කරන්නේ නැති බව.

*තුන්වන සහා අන්තිම ප්‍රධානතම කාරණය තමා මේ Software එක Free Ware එකක් වීම. (ඒ කියන්නේ කිසිම මුදලක් අවශ්‍යය වන්නේ නෑ මේ Software එක Download කර දීර්ඝ කාලීනව භාවිතා කිරිමට )

එහෙනම් යහලුවෙනී ලිපිය ඔයාලට Help උනා නම් තරෑ ලකුණකුත් දීල Comment එකකුත් දන්නකෝ....:D :D :D

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන් වෙයි)


ඔන්න අද යහලුවෙනී අපි දෙන්න යන්නේ පොඩ්ඩක් වෙනස් ඒත් ඔයාල වැඩි හරියක් දන්න සමහරවිට ඔයාලගේ පොඩි කාලේ Favorite Game එකක් වෙන්න ඇතී.
Game එකේ නම තමා Monopoly 2008 ,Game එක හදලා තියෙන්නේ Encore Software, Inc. ආයතනයයි.Game එක Release වෙල තියෙන්නේ Oct 1, 2007 වෙනිදා.


Monopoly කියන්නේ ලෝකේ ගොඩක් අය අතර ප්‍රසිද්ධ Board Game එකක්,ඒ Board Game එක PC වලින් Play කරන්න ගොඩක් අය තවමත් කැමතියි,ඔන්න ඉතින් අපිත් හිතුවා මේ ලස්සන Game එක ගැන ඔයාලට කියන්න.Game එකේ Graphics ගැන වද වෙන්න උවමනා නෑ ,මොකද මේ Monopoly Game එක Release උනේ 2008 දී නිසා හොද Graphics මට්ටමක් එය සතුව තියෙනවා.ඒ නිසා වද නොවී Download ඩ් කරලා Play කරලා අපිටත් කියන්නකෝ හොදයි ද නැත්ද කියාලා..... ;)

අපේ FIFA 08- Online Battling Tournament එක පටන්ගන්න තව දවස් දෙකකටත් වඩා අඩු කාලයක් තියෙන්නේ ඒ නිසා පරක්කූ නොවී අපිත් එක්ක එකතු වෙන්න. :) :) :)



System Requirements :

Ram : 256 MB ( 512 MB For Much More Performance )
VGA : 64 MB ( 128 Mb For better Performance)

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

.Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)


ඔන්න අද දෙන්න යන්නේ තවත් උඩ යන්න පුළුවන් air combat game එකක්.ඒ කියන්නේ fighter pilot game එකක්.ඔයාලට මතකනේ මම අන්තිමට air combat game දුන්න එක Tom Clancy's H.A.W.X.අන්න ඒකට වඩා ටිකක් පරණ game එකක් වුනාට හොදින් ක්‍රීඩා කරලා හොද අත්දැකීමක් ලබාගන්න පුළුවන් air combat game එකක් විදියට මේක හදුන්වන්න් පුළුවන්.Lock On: Air Combat Gold කියන game එක තමයි මම අද මේ දෙන්න යන්නේ.2005 අවුරුද්දේ දී තමයි මෙම ක්‍රීඩාව ලෝකයට නිකුත් වුනේ.Air combat games වල පරිවර්ථනයක් කරපු game එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

මේ game එකේදීත් ඔයාලට ගොඩක් ගුවන්යානා එලවන්න හැකියාව ලබාදී තියනවා.ඒ වගේම තමයි මේ ගුවන් යානාව තුල සිට හෝ පිටතින් පෙනෙන විදියට සකක් කරගන්න පුළුවන්.මෙහි ඇතුලතින් එළවන විටදී ඇත්තම ගුවන් යානයක් විදියට සකසා තියන නිසා හොඳ real - play අත්දැකීමක් ලබාගන්න පුළුවන්. A- 10, F- 16, Mig - 29 කියන ගුවන් යානා වලින් කිරීමට ඇති මෙහෙයුම් ඉතාමත් හොඳ සහ අමාරු මෙහෙයුම් ලෙස දක්වන්න පුළුවන්.ඔයාලත් ක්‍රීඩා කරලා බලන්නකෝ මේක කොහොමද කියලා.මේකේ setup file එක 1.2GB විතර තමයි වෙන්නේ.

Comment එකක් දාලා මූණු පොතේ share කරලා අපිට පොඩි සහයෝගයක් දෙන්නකෝ.



System Requirements - Windows 98/ME/2000/XP
Pentium III 800MHz or AMD Athlon 700MHz Processor
256MB RAM (512MB Recommended)
32MB DirectX compatible 3D Video Card
DirectX compatible Sound Card
DirectX 8.1
4X CD-ROM Drive
1.1GB Hard Disk Space

www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)


ඔන්න ඉතින් අද ඉදන් පොඩි අළුත් වැඩක් පටන් ගන්න තමයි හදන්නේ.මේකට සමහර විට ඔයාලා කැමති වෙයි.සමහර විට අකමැති වෙයි.ඒත් කමක් නැහැ.එක පාරක් දීලම ඉන්නම් ඔයාලාගේ කැමති අකමැති කම් ගැන කියන්නකෝ.

මේ අද දෙන්න යන ජාතියේ games ක්‍රීඩා කරන්න ඔයාලට ඕනේ අන්තර්ජාල සම්බන්ධතාවයක් පමණයි.අද මේ දෙන්න යන්නේ මූණු පොතේ (Facebook) තියන games තමයි.ඒවා ගැන තමයි මේ කියන්න යන්නේ.ඔයාලා කැමති වෙයි කියලා හිතනවා.අද මේ මුලින්ම කියන්නේ chess game එකක් ගැන.ඒ කියන්නේ www.chess.com වෙතින් Facebook එකේ තියන chess application එකක්.මූණුපොතේ ඉන්න අයත් එක්ක chess ක්‍රීඩා කරන්න ඔයාලට පුළුවන්.


දැන් මේක ඉස්සරට වැඩිය ගොඩක් හොඳට තියන chess application එකක්.ඔයාලට මේ application එකෙන් ක්‍රීඩා කරන්න පුළුවන් විවිධ අංශ යටතේ(Online,Blitz,Bullet).ඔබට කැමති නම් අභියෝගයක් දමන්න පුළුවන්.එවිට ඒවා භාරගන්න අය සිටිනවා.අන්න එයාලත් එක්ක ඔයාලට ක්‍රීඩා කරන්න පුළුවන්.සමහර විට එක move එකක් ඇදීමට ඔබට දවස් 1-3 දක්වා ඕනම කාලයක් ගත කරන්න පුළුවන්.ඒ වගේම තමයි Blitz chess කියන්නේ අළුත්ම අංගයක්.ඒකේදී ඔයාලට ලැබෙන්නේ විනාඩි 3-5 අතර කාලයක්.Bullet chess වලදී ඔයාලට ලැබෙන්නේ 1 විනාඩියක් පමණයි.ඒ අතර තුරදී වැඩිම ලකුණු ගත්ත කෙනා හෝ කාලය පමා වී අවසන් වන කෙනා ජයග්‍රහණය කරනවා.ඔයාලා ක්‍රීඩා කරලා බලන්නකෝ.ගුණ දොස් ගැන comment එකක් දාන්න අනිවාර්යයෙන්.

Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)


ඔන්න ඉතින් පරිඝණක ක්‍රීඩා ලෝකය ඔයාලට තෑගිමනේ දෙන්නේ.මෙන්න අදත් තියනවා ඔයාලට වාසි වෙන තෑග්ගක්.මේ තෑග්ග ගත්තම Setup එකක් download කරාම shooting games 3ක් ඔයාලට හම්බවෙනවා.කොහොමද වැඩේ..වාසියි නේද?අද දෙන්න යන්නේ අවරෝහණ ක්‍රමයට.මොකද කියනවා නම් මම මේකේ දෙවනි කොටස මුලින් දුන්නා,දැන් තමයි දෙන්න යන්නේ පළවෙනි කොටස ඔයාලට.Ghost Recon - Advance war fighter game එක ඔයාලට ලැබුනානේ.මේ දෙන්න යන්නේ Ghost Recon (2001) සහ Ghost Recon - Desert Siege (2003) සහ Ghost Recon - Island Thunder (2003) කියන GAMES 3නම එක දවසේ.මේ games 3නටම ඔයාලා ගොඩක් කැමති වෙයි.අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරන්නකෝ.

Ghost Recon game එක පාදක වෙලා තියෙන්නේ සෝවියට් දේශය ආශ්‍රිතවයි.අන්න ඒනිසා එකල එහි ඇති යුද්ධයට තමයි ghost team එකට යන්න වෙලා තියෙන්නේ.එකේ නායකයා විදියට තමයි අපිට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ.සාමාන්‍යය යුධ භටයෙක්ට වඩා මෙම ghost team එකේ යුධ සෙබලෙක්ට ලැබෙන වරප්‍රසාද ටිකක් ඉහලයි.ඒ වගේම තමයි ඔහුට ලැබෙන ආයුධද වඩාත් ඉහල තාක්ෂණයක් සහිතයි.ඔයාලා මේක ක්‍රීඩා කරලා බලන්නකෝ.මෙහි ඇති expansion games වල නම් ඔයාලට අනිත් රටවල් වලද ක්‍රීඩා කිරීමට හැකියාව ලබාදී තියනවා.මේකේ setup file එක නම් 1.5GB විතර වෙන්නේ,ඒක නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්.Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

මෙන්න මෙතනින් බාගන්නකෝ

Minimum System Requirements - CPU - Pentium II 450 MHz processor or equivalent
Memory - 128 MB of RAM
Operating System - Windows 9x/ME/2000/XP
DirectX - DirectX 8.0 or higher (included on CD)
Hard Drive Space - 1 GB minimum hard drive space
CD-ROM - 4X or better
Video Card - 16MB DirectX 8.0 compatible 3D card
Sound Card - DirectX 8.0 compatible sound card
Internet/Network - Properly configured TCP/IP connection at 28.8 kbps or faster

CrossFire (මෙන්න තවත් virus එකක්)


ඔන්න යහලුවෙනී අදත් වෙනදා වගේම අලුත්ම දෙයක් දෙන්න බලාපොරොත්තුවෙන් තමා අපි අද ඔයාලට මෙන්න මේ ගැන කියන්නේ:

Game එක අයත් වෙන්නේ First-person shooter/Multiplayer කියන කාණ්ඩේට.Game එකේ නම තමා *CrossFire* .Game එක හදලා තියෙන්නේ Smile Gate ආයතනයයි.

Game එක ගැන යමක් කිව්වොත් Game එක දෙන්න විශේෂහේතු කාරණා කිහීපයක් තියෙයි.පලමුවෙනි එක තමා මේ Game එක අපිට කිසි කරදරයකින් තොරව Online යහලුවොත් සමග Play කරන්න පුලුවන්,දෙවනි එක තමා Game එකේ Graphics වෙනත් Online Shooting Games වලට වැඩිය හොද තත්වයක පවතිනවා.Game එකේ Play කරන System එක C.S (Counter Strike ) වලට සමාන නිසා මේ දවස්වල C.S ගහන අයටත් මේක කිසිම අපහසුවක් නැතිව Play කරන්න පුලුවන්... ;) :) :D

එහෙනම් ඔන්න වැඩි කතා නැතිව Setup File එක Download වෙන්න දාන්නකෝ...එච්චර ලොකුත් නෑ 430 MB විතර තමා,ඒ නිසා වැඩි වෙලායන්නෙත් නෑ,ඉතින් එහෙනම් Game එක Play කරලම බලන්නකෝ....

ගැටලුවක් මතු උනොත් අපිටත් දැනුම් දෙන්න. ;)


System Requirements :
Windows 2000/XP/ Vista
Pentium III 1GHz or better
RAM:256 MB RAM
VGA:64 MB VGA
Connections Speed:128 Kbps Internet Speed*

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

Prototype (මට මේ මොකද වුනේ???)


කොහොමද යහලුවෙනී... ඔන්න අදත් Free Game World වෙතින් ඔයාලට අලුත් ම විදිහේ Game එකක් දෙන්න යන්නේ.Game එකේ නම Prototype ,Game එක නිපදවලා තියෙන්නේ Activision ආයතනයයි.Game එක Release වෙලා තියෙන්නේ June 12, 2009 වෙනිදා.

Game එක ගැන යමක් කිව්වොත්;අපිට මේ Game එකේ Control කරන්න තීයෙන්නේ Alex Mercer කියන සුපිරී මනුස්සයා විදිහටයි,Game එකේ කතාව ගෙතී යන්නේ.Alex Mercer ගොඩනැගිල්ලක් අතුලේ සිට අවදී වීමෙන්ය,ඔහුට ඔහුගේ මතක ශක්තිය නැතිවී ගොස්ය,නමුත් ඔහුට වැටහීයනවා ඔහුට අමුතුම බලයක් ලැබී ඇති බව.ඔහුට ඔහුගේ මතකය නැති උනත් ඔහුට වෙනත් මනුස්ස රෑපයකට ආරෑඩ වීමට,වේගවත් කම තවත් විවීධාකාරයේ හැකියාවන් රැසක් ඔහු සතුබව ඔහු දැන ගනී.ඔහුට ලැබෙන ඉගි ඔස්සේ තමාගේ අතීතය සොයා යන Alex ට හීනෙකින්වත් නොසිතූ භයානක සිද්දීන් සමුදායකට ඔහුට මුහුණ දීමට සිදුවේ.

ඉතින් Alex Mercer ඔහුට මේ සුපිරී ශක්තීන් ලැබීමට හේතුව,ඔහුගේ අතිතයේ සිද්ද උනේ මොකක්ද කියලා හොයාගන්නට,ඔයලාම උදව් වෙලා බලන්නකෝ....

Game එකේ පද්ධති අවශ්‍යයතා වැඩී නිසා හොදට ඒවා ගැනත් බලලා,Download කරන්න.Coment එකකුත් දාන්න හොදේ....

අපේ FIFA 08 Online Battling Tournament එකටත් පුලුවනී නම් සම්බන්ධ වෙන්න... :D :D :D


System Requirements :

OS :Windows XP Service Pack 3, Windows Vista, or Windows 7
CPU :Intel Core 2 Duo 1.86 GHz or AMD Athlon 64 X2 4000+
Memory:1 GB (XP),2GB For Vista
Space :8.5GB of uncompressed hard disk space
Graphics:256 MB 3D hardware accelerator (NVIDIA 7800GT/ATI Radeon X1800 256 MB or better) and support for Pixel Shader 3.0

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

Call of Duty: Modern Warfare 2 (ලෝක ත්‍රස්තවාදයට එරෙහිව)


ගොඩක් අය මේ shooting game එක දෙනකම් බලන් ඉන්න ඇති.ඒ වගේම තමයි අපේ මූණු පොතේ තියන group එකෙත් ලියලා තිබ්බා මේක පුළුවන් නම් දෙන්න කියලා.ඔන්න ඒක තමයි අද මේක දෙන්න හිතුවේ.ඒත් මේකේ rip setup එකක් එනකම් හිටියට තවම නැහැ.ඒත් මේක නොදීත් බැරි නිසා තමයි මේ අද දෙන්නේ.Call of Duty: Modern Warfare 2 තමයි අද පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ඔයාලට ලබා දෙන්නේ.2009 අවුරුද්දේ අග භාගයේ තමයි මේක නිකුත් වුනේ.ගොඩක් අය බලාගෙන හිටපු විදිහටම මේක අතිවිශිෂ්ථ game එකක් වෙලා තියනවා.වෙනස්ම තාලයක අත්දැකීමක් ගන්න පුළුවන් මේක ක්‍රීඩා කරලා.නිකන්ම නිකන් war game එකක් කියලා නම් කියන්න බැහැ.අනිවාර්යයෙන්ම මේක ක්‍රීඩා කරන්න.

අපිට මේ game එක මුලින්ම පටන් ගන්නේ මැද පෙරදිග රටකින්.එතනදී අපිට මැද පෙරදිග ත්‍රස්තවාදීන් සමග සටන් කරන්න පුළුවන්.ඔවුන්ගේ සටන් ක්‍රම වෙනස් නිසා ඒවා මෙහි හොදින් නිරූපණය වෙනවා.ඒ වගේම තමයි ඊට පස්සේ බ්‍රසීලයේ සහ ඇමෙරිකාව යන රටවල් වල ක්‍රීඩා කරන්න පුළුවන්.එහිදී ලෝක සාමයට දරුණු බලපෑමක් එල්ල කරන ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කරන්න වෙන නිසා හොද අත්දැකීමක් ගන්න පුළුවන්.ආයුධ එහෙම ඉතාමත් දියුණු තත්වයක තියනවා.පෙරදී වගේම විවිධ පුද්ගයන් විදියට ක්‍රීඩා කරන්න පුළුවන්.ඒ වගේම මේකේ campaign එක නම් ටිකක් විතර පොඩියි.ඉක්මණට ඉවර වෙනවා.ඔයාලා ක්‍රීඩා කරලා බලන්නකෝ.මේකේ setup file එක නම් 11GB විතර වෙනවා.ඒක නිසා බානවා නම් පද්ධති අවශ්‍යතා බලා බාගන්නකෝ.Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.


System Requirements -
Intel Processor - Core 2 Duo E6600 2.4GHz
AMD Processor - Athlon 64 X2 Dual Core 4400+
Nvidia Graphics Card - Geforce 8800 GS
ATI Graphics Card - Radeon X1800 Series 256MB
RAM Memory - 2 GB
Hard Disk Space - 12 GB
Direct X - 9

Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු එකෙක්)


ඔන්න යහලුවෙනී අද දෙන Game එක බලලා ඔයාල ඉස්කෝලේ ගිහින් මේ වගේ වැඩ කරන්න එපා,ඔව් අද දෙන්න යන්නේ අලුත් ව්දියේ Game එකක්,Game එකේ නම Bully Scholarship Edition , Game එක හදලා තියෙන්නේ Rockstar ආයතනයයි,Game එක රෙලේසෙ වෙලා තියෙන්නේ Oct 20, 2008 වෙනි දා.

ඔන්න කලින් අවවාදයක් දුන්නේ මේ හේතු නිසයි;Bully Scholarship Edition Game එක Bully Game මාලාවේ දෙවෙනි Version එකයි,Bully පලමුවෙනි එක දීලා තමයි මේක දෙන්න හිතන් හිටියේ ඒත් හොද Torrent File එකක් තවමත් හම්බ උනේ නෑ.අපි Game එකේ Story එක ගැන කතා කලොත් Jimmy Hopkins කියන ශිෂය්‍යා වටා තමා මේ Game එක ගලායන්නේ,ඔයාලට කලින්ම අවවාදයක් දුන්නේ , මෙයා ව අපිට Control කරන්න වෙන්නේ වැඩි හරියක් වැරදී වැඩ කරමින්,අහුවෙන අහුවෙන එක්කේනා සමග ගහා මරා ගනිමින් තමා,ඒ නිසා පොඩ්ඩක් විතර පරිස්සමින් මෙයාට උදව් කරන්න. :D

Game එකේ Graphics ඉහළ මට්ටමක පවතිනවා,ඒ වගේම Game එක Open World Game එකක්( ඒ කියන්නේ GTA වගේ Game එකක්) ඒ නිසා ඔයාලට ඔනෑ ව්දියහට Jimy හසුරවන්න පුලුවන්......

පුලුවන්නම් මෙයාව පාලනය කරලා බලන්න.....


System Requirements :

Intel® Pentium® 4 processor, AMD Athlon™ processor
Processor Speed --- 3GHz
Operating System --- Windows XP, Windows Vista
System Memory --- 1GB RAMHard Drive Space --- 4.7GB
Video --- DirectX 9.0c-compatible NVIDIA 6800 or 7300 or ATI RADEON X1 300 or better video card with Shader 3.0 support
PC Sound Card --- DirectX 9-compatible sound card

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)


ඔන්න අද මේ දෙන්න යන්නේ ටිකක් පරණ නමුත් එළකිරි action adventure game එකක්.ගොඩක් අය මේක නම් ක්‍රීඩා කරලා ඇති.2004 අවුරුද්දේ නිර්මාණය වුණු Far Cry කියන action adventure game එක තමයි මේ දෙන්න යන්නේ.ලෝකෙට ගොඩක් ලස්සන games හදුන්වාදුන් ubisoft ආයතනය තමයි මෙම පරිඝණක ක්‍රීඩාවත් නිර්මාණය කරලා තියෙන්නේ.මේ game එක ආශ්‍රිතව චිත්‍රපටියකුත් නිර්මාණය වුණා 2008 අවුරුද්දේ දී.නමුත් ඒක නම් වැඩිය ප්‍රසිද්ධ වුණේ නැහැ game එක තරම්.

Far Cry වල කථාව ගැන කියනවා නම්.අපේ කෙල්ලව බේරගන්න දුපතකට යන්න තමයි තියෙන්නේ.මේක නිකන්ම නිකන් දුපතක් නෙවෙයි.මේකේ විද්‍යාඥයන් පරීක්ෂන සිදු කරනවා වගේම මෙහි හමුදා භටයන් පිරිලා.ඉතින් අපිට සිදු වෙනවා මෙන්න මේ හමුදාවන්ට විරුද්ධව සටන් කරන්න.අන්න ඒක තමයි මේ කථාවේ තියෙන්නේ.මෙහිදී ඉතාමත් දියුණු ආයුධ මෙන්ම වාහනද භාවිතා කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව ලබාදී තියනවා.ත්‍රිමාණ සජීවිකරණය සහ ශබ්ද පරිපාලනය මෙම ක්‍රීඩාවේ ඉතාමත් ඉහල මට්ටමක පවතිනවා.අන්න ඒ නිසා මේක 2004 අවුරුද්දේ වැඩි දෙනා කථා බහ කරන්නත් පෙලබුණා.ඔයාලත් මේක අරගෙන ක්‍රීඩා කරලා බලන්නකෝ.ඒ වගේම comment එකකුත් දාන්න අමතක කරන්න එපා.

ඊයේ දවසේ අපේ 100 වෙනි ලිපිය සමග දුන්න තැග්ග සමග ඔයාලා හැමෝම FIFA 08 ගහන්න එකතු වෙයි කියලා හිතනවා.එහිදී තරගාවලියක් සංවිධානය කරන්න තමයි අදහස.ඔයාලා ඒකත් එක්කත් එකතු වෙන්නකෝ.


Minimum Requirements - Supported OS: Windows® 98SE/2000/XP (only)
Processor: AMD Athlon? 1 GHz or Pentium® III 1 GHz
RAM: 256 MB
Video Card: 64 MB DirectX® 9.0b-compatible graphics card
Sound Card: DirectX® 9.0b-compatible PCI card
DirectX Version: DirectX 9.0b (included on disc)
CD-ROM: 4x DVD or 16x CD-ROM
Hard Drive Space: 4 GB
Multiplayer: Broadband with 64 Kbps upstream to play (512 Kbps upstream to host 8 players)

Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනවද???)


ඔන්න ගොඩක් කාලේකට පස්සේ Free Game World වෙතින් අලුත් ම දෙයක් කියලා දෙන්න තමා යන්නේ.මේ කියන්න යන්නේ FIFA 08 ගැනයි හැබැයි FIFA 08 Game එක ගැනම නෙමෙයි,මේ කියන්න යන්නේ FIFA 08 එක Direct IP එහෙමත් නැතිනම් Multi-player Online Play කරන විදිහයි,ඔව අපි එහෙනම් මුලින්ම වැඩේට බහිමු......ඔව් යහලුවෙනි Direct IP කියන්නේ අපිට අපේ IP Address එක තවත් යහලුවෙකුට දීලා ඒ යහලුවගේ IP එක අපි Play කරන Game එකට දීලා,ඒ යහලුවා සමග Online Play කරන්න පුලුවන් ක්‍රමයක්.අද මම කියන්න යන්නේ Direct IP එක පාවිච්චි කරලා Ea FIFA 08 Play කරන විදිහයි(ඔයාලට වෙනත් Games මෙහෙම Play කරන්නත් පුලුවන්).
පහත සදහන් සියලු දේ කිරිමට ප්‍රථම ඔබ FIFA 08 Download ක
ර Install කරගන්න.


Step 01 :ඔයාලා මුලින්ම මෙන්න මේ Software එක Download කරලා Install කරගන්න වෙනවා.


Step 02 : ඔබට පහත පෙනෙන රූපයේ තිබෙන විදියට එම Download කරගත් Software එක Install කර Open කරපුවහාම බලගන්න පුලුවන්.Software එක Open කරලා ඔයලා උඩම තියෙ
න NETWORK කියන එක Button එක Click කරලා "Create A New Network" දීලා ඉන්පසු එන Box එකේ Network ID කියන
එකට ඔබ කැමති නමක් දමා Password එකත් දමා;

එම නම සහ Password එක ඔබ ගේ යහලුවට දෙන්න...

එතකොට එම යහලුවා කල යුත්තේ;
(ඔහුත් එම Software එක Install කරලා තියෙන්න ඔනී) Open Hamachi > Network Button එක Click කරලා Join An Existing Network කියන එක Click කරලා Network ID කියන තැනට ඔබගේ යහලුවා දුන් නමයි,ඉන්පසු Password එක පිලිවෙලින් Enter කිරීමයි.(Password එක දීමට උවමනාම නැත ).

Step 03 :දැන් ඔබගේ යහලුවා සමග සම්බන්ධතාවය ස්ථාපිත කරගෙන හමාරයි,දැන් ඔබ FIFA 08 Open කර Game මෙනුවෙන් GameMods > Multiplayer තොරාගන්න. ඒතැනට ගිය පසු ඔයාලට පහත පින්තූරයේ සදහන් පරිදි මෙනු එකක් පෙනෙයි,

එතන තිබෙන Machine Name කියන තැනට ඔනෑම නම්ක් දමන්න.ඊට පසු Direct IP කියන Button එක Click කරන්න.

ඉන්පසු එන Menu එකේ උඩ ඇති ;

( රූපයේ සදහන් පරිදී ) IP Address එක මතක තබාගෙන ඔබ කලින් Menu වේ ලබ දුන් Machine Name එක ඔබ ගේ යහලුවට ලබා දෙන්න.


Step 04 :ඔබ ට යහලුවාගේ IP Address එක සහ Machine Name එක ලැබුනවිට.... Direct Ip Menu වෙන් NEW click කර එන Box එකේ Name එකට ඔබගේ යහලුවා ලබාදුන් Name එක සහා IP address එක Dots ( . ) සහිතව එන්ටෙර් කරන්න.

Final Step :
ඔබගේ යහලුවත් ඔබව Add කර අවසානනම්.ඔබ හොස්ට් Click කරන්න,එම විට ඔබගේ යහලුවා Connect Button එක Click කල යුතුය.

( If you want to play with us Join Following Server :D , It's Real S
erver Name And Password )

අපිත් එක්ක ක්‍රීඩා කරන්න කැමති නම්..ඒ කියන්නේ Freegameshut එකේ අය ඔක්කොම ඉන්න server එකට join වෙන්න කැමති නම් මෙන්න username එකයි, password එකයි.

Open Hamachi > Network Button > Join An Existing Network

Network ID : freegameworld
Password : 007

ඔයාලට මොකක් හරි ප්‍රශ්ණයක් තියනවා නම් මේකට Comment එකක් දමා හෝ එකේ අපේ server එකට වෙලා chat එකෙන් විමසන්න

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

Tom Clancy's ghost recon advanced warfighter 2 (පික්සු හැදෙන මැක්සා ගේම් එකක්)


අද මම ඔයාලට දෙන්න යන්නේ මම නම් ගොඩක් ආස කල පරිඝණක ක්‍රීඩාවක්.මේකට ඔයාලා ගොඩක් අය අනිවාර්යෙන්ම කැමතිවෙයි කියලා නම් මම හිතනවා.මොකද Tom Clancy'sලාගේ game වලට ඔයාලා ගොඩක් ප්‍රිය කරන නිසා.ඔයාලට මතකනේ H.A.W.X ,Splinter Cell යන games.ඒවා කොච්චර ප්‍රසිද්ධ වුනාද කියලාත් ඔයාලා දන්නවනේ.මේ අද මම දෙන්න යන්නේ Tom Clancy's ghost recon advanced warfighter 2 කියන ලෝකේම ප්‍රසිද්ධ පරිඝණක ක්‍රීඩාවක්.2005 අවුරුද්දේදී නිකුත් වුණු මෙම පරිඝණක ක්‍රීඩාව තවමත් ඉතාමත් දියුණු පරිඝණක ක්‍රීඩාවක් ලෙස හැදින්විය හැක.


Game එක ගැන කියනවා නම් ghost team එක කියන්නේ ගොඩබිම සටන් සදහා යන විශේෂ භට කණ්ඩායමක්.මෙන්න මේ කණ්ඩායමේ නායකයා ලෙස තමයි අපිට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ.මෙහිදී කණ්ඩායම තුල සිටින අනික් සෙබෙළුන් හට අණ දීමටද අපිට හැකියාව ලැබෙනවා.එපමණක් නොවෙයි,Game එකේ නමත් advanced warfighter නේ.අන්න ඒක නිසා අපිට ඉතාමත් දියුණු ආයුධ පරිහරණය කිරීමට හැකියාව ලැබෙනවා.ඒ අතර ඉතාමත් කාර්යක්ශම ආයුද මෙන්ම ඔත්තු බැලීම සදහාද ඉතාමත් දියුණු උපකරණ ලබාදී තියන නිසා game එක play කරන්න ගොඩක් ආස හිතෙනවා.ත්‍රිමාණ සජීවිකරණය ගොඩක් හොද නිසා ඔයාලා පරිඝණක අවශ්‍යතා බලා මේක නම් බාගන්න.මේකේ Download file එක නම් 4GB විතර වෙනවා.නමුත් ඔයාලා බාගත්තොත් පාඩුවක් නම් වෙන්නේ නැහැ.

හෙට අපි 100 වෙනි ලිපිය පලකරන නිසා ඔයාලා ඔක්කොමටම තැග්ගක් දෙනවෝ.ඒක නිසා මේකට Comment එකකුත් දාලා හෙටත් ඇවිත් යන්නකෝ.



Supported OS: Windows® XP/Vista (only)
Processor: 2.0 GHz Pentium® IV or AMD Athlon" (2.8 GHz Pentium IV or AMD Athlon recommended)
RAM: 1 GB
Video Card: 128 MB DirectX® 9.0c/ Shader Model 2.0-compliant video card (256 MB video card recommended) (see supported list*)
Sound Card: DirectX 9.0c-compliant
DirectX Version: DirectX 9.0c (included)
Hard Drive Space: 5.0 GB
Peripherals: Windows-compatible mouse, keyboard, headsets (via TeamSpeak client)
Multiplayer: Broadband capable of 128 kbps or better required

Black & White 2 (කළු සහ සුදු)


ඔන්න යහලුවෙනි අද අපි දෙන්න යන්නේ ඔයාල ට පොඩ්ඩක් වෙනස් ආරේක Game එකක්.Game එකේ නම Black & White 2 ,Game එකනම් Real-Time Strategy, Game එක හදලා තියෙන්නේ Electronic Arts ආයතනයයි,Game එක Release වෙලා තියෙන්නේ October 7, 2005 වෙනි දා.

මම මුලින්ම කිව්වනේ අමුතුම Game එකක් කියලා ඔන්න එහෙනම් එහෙම කියන්න හේතුව,මේ Game එකේ වෙනත් Strategy Game වගේ නෙමෙයි ඔයාලා මේ Game එකේ දෙවි කෙනෙක් විදිහට තමා සලකන්නේ,ඔයාලට දෙන Mission එක වෙන්නේ දෙවියෙක් වශයෙන් මනුස්සයන්ට උදව් කරන්න.ඔයාලට ම කියල Super Powers එහෙමත් තියෙයි,ඔනීනම් නරක දෙවි කෙනෙක් විදිහට Game එක Playකරන්න පුලුවන්,වෙනත් Strategy Games වගේම මේකෙත් රාජධානියක් ගොඩනගමින් අනේකුත් දෙවි වරුන් පරද්දවමින් තමා ඔයාලට Play කරන්න වෙන්නේ.Black & White 2 Game එක තවත් ලස්සන කරන්න ඔයාලටම ( දෙව්යන්ට :D :D :P) කියලා සත්තු ලැබෙනවා,සාමනය්‍ය සත්තු වගේ නෙමෙයි මුන් ඔයාල හදන Buildings වලටත් වැඩ්ය හදන්න,ලොකු කරන්න පුලුවන්.එහෙනම් මේ Game එකට පමණක් "මම දෙවිකෙනෙක්" කියලා හිතලා Play කරලා බලන්නකෝ.

Graphics Quality එක හොද තත්වයක පවතිනවා,ඒ වගේම Download කරන්න තියෙන File එක 3 GB විතර වෙනවා...:)


System requirements
Windows 2000/XP,
Intel-compatible 1.6 GHz CPU,
512MB RAM,
3.5GB hard drive space,
and a 64MB video card with 1.1 Pixel Shader support.
DirectX 9.0c compatible hardware.

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද???)


කොහොමද යහලුවෙනී ? ගොඩක් දවසකට පස්සේ තමා ඔයාලට Game එකක් දෙන්න පුලුවන් උනේ,ඔන්න ඉතින් මම අද දෙන්න යන්නේ මේ දවස් වල Release වෙච්ච ලස්සන Film එකක අනුසාරයෙන් නිපැද වුන Game එකක්, Film එකනම් අපි පොඩි කාලේ ඉදන් ආසාවෙන් බලපු Toy Story තමා,අද මම කියන්න යන්නේ Toy Story 3 Film එක Based කරගෙන හදපු Toy Story 3: The Video Game කියන Action-Adventure Game එක ගැනයි.Game එක Release උනේ July 16, 2010 වෙනි දා,Game එක හදලා තියෙන්නේ Disney Interactive Studios ආයතනයයි.

අපි Game එකේ Story Line එක ගැන බැලුවොත්,Film එක Based වෙලා තියෙන නිසා ඔයාලට Play කරන්න තියෙන්නේ Film එකේ කතාවට අනුවයි,මේ අනුව ඔයාලට Woody සහා Buzz Lightyear කියන සුපිරී වීර සෙල්ලම් බඩු පාලනය කරමින් ලස්සනම ලස්සන භායානක සෙල්ලම් බඩුත් පරදවමින්,තමාගේ නියම අයිතීකරු වන Andy ව සොයා යන මේ ගමනට ඔයාලත් එකතුවෙලා බලන්නකෝ...

Game එකේ Graphics තත්වය ගොඩාක් හොද නිසාත්,අලුතෙන්ම Release උන නිසා තමා අපි අද ඔයාලට Toy Story 3 දෙන්නේ,මේ Game එකේ කලින් Versions ඉදිරියේදී අපි දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..... :D :D ;)


Operating System : Microsoft Windows XP / Windows Vista / Windows 7
Processor : Intel Pentium IV at 2.4 GHz / AMD 3000+
Video Card : 128 MB VGA RAM DirectX 9.0c compatible with Shader Model 2.0 support (NVIDIA GeForce FX 5600 / ATI Radeon 9600 video card)
Memory : 1 GB RAM
Hard Disk : 6 GB of free Hard Drive space

ඔයාල කැමතිනම් Toy Story 3 Film එක බලන්න මෙන්න මෙතනින් Download කරගන්න,බලන්න වටින Film එකක් ;) :)


මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත් ඉසුරංග සොහොයුරා සතුයි

Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත්තම් පරදින්න...)


සැහෙන කාලෙකින් තමයි මට ඔයාලට free games hut වලින් game එකක් දෙන්න පුළුවන් වුනේ.කොහෙද මේ වෙලාවක් තිබ්බේ නැහැනේ.ඒකයි games දෙන්න බැරි වුණේ.ඔන්න ඉතින් සැහෙන දවසකින් තවත් එළකිරි racing game එකකුත් අරගෙන තමයි මේ ආවේ.Need for Speed collection එකේ අන්තිමට මම Need for Speed Underground දුන්නානේ .ඔන්න අද දෙන්න හදන්නේ ඒකේ දෙවෙනි කොටස Need for Speed Underground 2.ගොඩක් අය මේක play කරලා ඇති.ඒත් play කරන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් අනිවා ක්‍රීඩා කරන්න.2004 අවුරුද්දේ electronics arts ආයතනය තමයි මේ racing game එක ලෝකයට ලබා දුන්නේ.

අළුත් අංග රැසක් NFSUG2මෙම කොටසට හදුන්වා දීලා තියනවා.ඒ තමයි circuit, sprint, drag, drift, streetx, URL යන කොටස්.මෙහිදී නවතම වාහන රැසක්(2005 Acura RSX,2005 Audi A3 ,2005 Audi TT,2005 Cadillac Escalade,2005 Ford Focus,2005 Ford Mustang,2000 Honda Civic,2005 Hummer H2,2005 Hyundai Tiburon,2005 Infiniti G35 coupe,2005 Lexus IS 300,2005 Lincoln Navigator,1993-1995 Mazda RX-7,2005 Mazda RX-8,2005 Mazda Miata,2005 Mitsubishi Eclipse,1989-1994 Nissan 240SX,2005 Nissan Sentra,1998-2002 Nissan Skyline GT-R,2005 Pontiac GTO,2005 Toyota Celica,1986 Toyota Corolla,1992-1995 Toyota Supra,2005 Vauxhall Corsa,2005 Volkswagen Golf,2005 Mitsubishi 3000GT,2005 Mitsubishi Lancer Evolution VIII,2005 Nissan 350Z,2005 Peugeot 206,2005 Subaru WRX STI) සහ නවීකරණ අංග රැසක් හදුන්වා දීමත් විශේෂත්වයක්.අන්න ඒවා නිසා NFSUG2 මෙම කොටස වඩාත් ජනප්‍රිය වුණා.ඔයාලත් ක්‍රීඩා කරලා බලන්නකෝ කොහොමද කියලා.Network කරලා play කරන්න පුළුවන්.ඔයාලගේ යාළුවෝ එක්කම race කරන්න.එතකොට අමුතුම අත්දැකීමත් ලබා ගන්න පුළුවන්.මේ අපි කරනවා වගේ.එහෙනම් commemt එකක් දාන්න බාගන්නවා වගේම.

මෙන්න මෙතනින් බාගන්නකෝ

CPU:Intel Pentium III (or equivalent) CPU running at 933MHz or higher
RAM:256 MB
VGA:32MB DirectX 9.0c compatible video card (Geforce2 or higher) using a
supported chipset (see below)
ATI Radeon 7500 or greater
NVIDIA GeForce2 or greater

DX:DirectX 9.0c
OS:Windows 98, 98 Second Edition, ME, 2000 Professional, XP Professiona
HDD:900 MB of HD space
Sound:DirectX compatible Sound Card


ODD:8X CD-ROM
Network:For Online play a Network card is required for broadband connectivity

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers