සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...



Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙමුද?)



අපේ FGW FIFA Tournament එක මේ දවස් වල නැගලා යනවනේ...මේච්චර නැගලා යයි කියලා අපිවත් හිතුවේ නැහැ.ඔන්න ඉතින් 1st round එක ඉවරත් උනා.හැබැයි මේ matches ටික final matches වගේ උනා.අනේ මන්දා final matches කොහොම වෙයිද කියලා.අපේ උදිත සහෝදරයා ඔන්න ඔය match result ටික දිහා බලලා පටන් ගත්තානේ මාරම වැඩක්.අනේ මන්දා මූට කොහොම මේ අදහස ආවද කියලා (;) hikz)..අපේ උදිත සහෝදරයා ලිව්වානේ මේකට විස්තර විචාරයක්(commentaryak),හැම match එකකටම.හප්පා...වැඩේ නැගලා ගියානේ..ඕක මූණු පෙතේ ජනප්‍රිය වුණා..සෙල්ලම් කරලා දිනපු අයත් මේකට මාර හැපී නොව.මොකද ඉතින් තමාව වර්ණනා කරනවනේ..මට පුදුම අපේ මේ උදිතයා මේක දැක්කා වගේ කොහොම ලිව්වද කියන එක තමයි..
This was the opening match of F.G.W FIFA 08 Online Tournament ;










ඔන්න යහලුවෙනී අදත් වෙනදා වගේම අලුත්ම දෙයක් දෙන්න බලාපොරොත්තුවෙන් තමා අපි අද ඔයාලට මෙන්න මේ ගැන කියන්නේ:
Game එක අයත් වෙන්නේ First-person shooter/Multiplayer කියන කාණ්ඩේට.Game එකේ නම තමා *CrossFire* .Game එක හදලා තියෙන්නේ Smile Gate ආයතනයයි.
Game එක ගැන යමක් කිව්වොත් Game එක දෙන්න විශේෂහේතු කාරණා කිහීපයක් තියෙයි.පලමුවෙනි එක තමා මේ Game එක අපිට කිසි කරදරයකින් තොරව Online යහලුවොත් සමග Play කරන්න පුලුවන්,දෙවනි එක තමා Game එකේ Graphics වෙනත් Online Shooting Games වලට වැඩිය හොද තත්වයක පවතිනවා.Game එකේ Play කරන System එක C.S (Counter Strike ) වලට සමාන නිසා මේ දවස්වල C.S ගහන අයටත් මේක කිසිම අපහසුවක් නැතිව Play කරන්න පුලුවන්... ;) :) :D
එහෙනම් ඔන්න වැඩි කතා නැතිව Setup File එක Download වෙන්න දාන්නකෝ...එච්චර ලොකුත් නෑ 430 MB විතර තමා,ඒ නිසා වැඩි වෙලායන්නෙත් නෑ,ඉතින් එහෙනම් Game එක Play කරලම බලන්නකෝ....
ගැටලුවක් මතු උනොත් අපිටත් දැනුම් දෙන්න. ;)
ඔන්න ගොඩක් කාලේකට පස්සේ Free Game World වෙතින් අලුත් ම දෙයක් කියලා දෙන්න තමා යන්නේ.මේ කියන්න යන්නේ FIFA 08 ගැනයි හැබැයි FIFA 08 Game එක ගැනම නෙමෙයි,මේ කියන්න යන්නේ FIFA 08 එක Direct IP එහෙමත් නැතිනම් Multi-player Online Play කරන විදිහයි,ඔව අපි එහෙනම් මුලින්ම වැඩේට බහිමු......ඔව් යහලුවෙනි Direct IP කියන්නේ අපිට අපේ IP Address එක තවත් යහලුවෙකුට දීලා ඒ යහලුවගේ IP එක අපි Play කරන Game එකට දීලා,ඒ යහලුවා සමග Online Play කරන්න පුලුවන් ක්‍රමයක්.අද මම කියන්න යන්නේ Direct IP එක පාවිච්චි කරලා Ea FIFA 08 Play කරන විදිහයි(ඔයාලට වෙනත් Games මෙහෙම Play කරන්නත් පුලුවන්).




ඔන්න පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් අළුත් අවුරුද්දට ඔයාලට තෑගි දෙන්න තමයි හදන්නේ.අප්‍රේල් 13 සහ 14 දවස් වල පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් පරිඝණක ක්‍රීඩා 2 ගානේ දෙනවා.ඔයාලා ගොඩක් ආසාවෙයි කියලා හිතන games තමයි අපි දෙන්න හිතාගෙන ඉන්නේ.ඒක නිසා ඔයාලා බලාගෙන ඉන්නකෝ අපේ අවුරුදු තෑගි දෙනකම්.
ඒ වගේම තමයි අපි අළුත් අංගයක් හදුන්වා දෙනවා.අපි මේ සැරේ අවුරුදු ක්‍රීඩා කරන්නේ අළුත් විදියකට.අපි අහනවා ඔයාලගෙන් ප්‍රශ්න 10ක්.ඒ ප්‍රශ්න අහන්නේ පරිඝණක ක්‍රීඩා සම්බන්ධවයි.ඔයාලට පුළුවන් අපේ ඒ application එකට ගිහින් ඒවාට උත්තර දෙන්න.ඔන්න අපි වැඩිම ලකුණු ගන්න අයගේ නම් ලැයිස්තුවකුත් දානවා අපේ බ්ලොග් එකේ.

ඔන්න අද මම Free Game World වෙතින් කියලා දෙන්න යන්නේ කොහොමද Torrent එකක් Download කරන්නේ කියලා! අපේ සමහර යහලුවෝ Torrent File එකක් Download කරන්න දන්නේ නැති නිසා Jayath අයියායි මමයි හිතුවා එයාලට උදව්වක් වශයෙන් මේ Article එක ලියන්න !
හරි මුලින්ම Torrent File එකක් Download කරන්න ඉස්සෙල්ලා අපි Torrent ගැන දැනගෙන ඉදිමු. ඇත්තටම මේ Torrent එකක් කියන්නේ Internet එකේ තියෙන අනෙක් Download කරන්න පුලුවන් File වගේම ජාතියක් ! හැබයි ඔයාලා දන්නවා ඇති සමහර Internet එකේ තියෙන File අපිට ඔන වෙලාවට නවත්ත නවත්ත ඩොව්න්ලොඅඩ් කරන්න බෑ (Resume ) හැබැයි Torrent වල වෙනස තමා අපිට ඔනෑ වෙලාවක නවත්තලා , අපිට අපහු කැමති වෙලාවක අපි නවත්තපු තැනින් Download එක පටන්ගන්න පුලුවන් .ඒ කියන්නේ Download manager software එකක්.
***********************************
මොනවාද මේ Seed / Peer (Leechers) කියන්නේ ?
***********************************
අපි Torrent එකක් Download ක
රන්න ඉස්සෙල්ලා මුලින්ම බලන්න ඔනී දේ තමා මේ ! මොකක්ද Seeds/Peers කියන්නේ Torrent එක Download Speed එක පාලනය කරන දෙයක් , Seed/Peer අඩුයි නම් අපි Download කරන File එක Download වෙන්න වෙලා යනවා ( සමහර විට සතිගානක්),Torrent වල තව විශෙෂත්වයක් වන්නේ අපි Download කරන ගමන් අපි ඒ File එක Seed කරන එකයි !!! අපි Seed කරනවා කියන්නේ අපි ඒ Download කරපු File එක නැවත එම Server එකට upload කරනවා කියන එකයි ; එතකොට තව කවුරු හරි එතනින්ම එම File එක Download කරන්න හැදුවොත් එයාගේ Download Speed එක වැඩි වෙනවා !!!ඒක තමයි ඔය ගොඩක් torrent comments වල තියෙන්නේ seed කරන්න කියලා.
අපි එහෙනම් Torrent කියන්නේ මොකක්ද කියලා දැනගත්ත නිසා , අපි මුලින්ම Torrent එකක් Download කරුන්න ඉස්සෙල්ල සැලකිය යුතු කාරණා ටික බලලා ඉදිමු !!
මුලින්ම අපිට Torrent File එක Download කරන්න උදව් වෙන පොඩි Software එකක් Download කරගෙන ඉන්න ඔනී , Torrent Download කරන්න හදලා තියෙන Software කිහිපයක් තියෙයි , එවා අතරින් පහත සදහන් Sotware තුනෙන් ඔනි එකක් ඔයාලා Download කරලා Install කරගන්න.

ඔයාලට මම Download කරන්න දෙන Games වගේම ගොඩක් Games වල Setup Files තියෙන්නේ Image File එකක් විදියට.එහෙම තියන කොට අපිට එකපාරටම Game එක Install කරන්න බැහැ.
අපිට සිද්ධ වෙනවා Image File එක Virtual Driver එකකින් Mount කරන්න.ඒ කියන්නේ ඔයාලට තියෙන්නේ Game එකේ CD / DVD එකක්ම තමයි.හැබැයි තියෙන්නේ ඔයාලගේ පරිඝණකය ඇතුලේ.ඒක නිසා අපිට ඒක ඔයාලගේ පරිඝණකයේ CD/DVD Rom එකට දාන්න බැහැනේ.ඒක නිසා ඒක දාන්න වෙනම Virtual Drive එකක් හදන්න වෙනවා.
Virtual Drive එකක් හදන්න නම් අපිට අවශ්‍ය වෙනවා වෙනම මෘදුකාංගයක්.ඒ සදහා ප්‍රසිද්ධම මෘදුකාංග තමයි Daemon Tools, Alcohol කියන මෘදුකාංග.ඒක නිසා අද මම ඔයාලට ඒ මෘදුකාංග ඇසුරෙන් තමයි මේක කියලා දෙන්නේ.
ඔයලට,
Daemon Tools ගන්න ඕනේ නම් මෙන්න මෙතනට කොටන්න.
Alcohol 120 ගන්න ඕනේ නම් මෙන්න මෙතනින් ගන්න.
ඔය ඕනම Software එකක් අරගෙන ඔයාලගේ පරිඝණකයට මෘදුකංගය Install කරහන්න.දැන් ඔයාලට පුළුවන් ඔයාලා Download කරගත්ත Image File එක මේ මෘදුකංගය හරහා Mount කරගන්න.
මේ මෘදුකංගය Install කලාට පස්සේ ඔයාලට පෙනේවි My Computer වල තවත් CD/DVD Rom එකක් හැදිලා තියනවා.ඒක තමයි ඔයලා හැදුව Virtual Drive එක.
Daemon Tools නම්,
පහල Task Bar එකේ Icon එකකුත් තියනවා.මුලින්ම ඒ Icon එක Right Click කරන්න.පසුව පහත පියවර අනුගමනය කරන්න.
Right Click → Virtual Devices → Device:0 → Mount Image
දැන් ඔබට Mount කිරීමට අවශ්‍ය ISO file එක Select කර Ok කරන්න.එවිට Image File එක Mount වේවි.
වීඩියේ දසුන් පහලින් නරබන්න.
Daemon Tools නම් මෙතනින් බලන්න.
Alcohol 120 නම් මෙතනින් බලන්න.
විශේෂයෙන් ස්තුතියක් කරන්න ඕනේ උදිත ඉසුරංග සොහොයුරාට.ඔහු මෙම ලිපිය ලිවීමට මට විශේෂයෙන් උදවු වුණා.ඔයාලා මේ ලිපිය කියවලා ඔයාලා මේ ලිපිය ගැන හිතන දේකුත් Comment කරන්න අමතක කරන්න එපා.