Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)

Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්), ...
title

Assassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?)

CAssassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?) , ...
title

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව)

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව) , ...
title

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්)

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්), ...
title

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට)

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට) , ...
title

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?)

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?) , ...
title

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?) , ...
title

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?), ...
title

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?)

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?) , ...
title

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්)

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්) , ...
title

Brian Lara International Cricket 2007(මහත්වරුන්ගේ ක්‍රීඩාව අපිත් ගහමුද?)


ඔන්න මම ප්‍රශ්නයක් ඇහුවොත් ලංකාවේ ජනප්ප්‍රියම ක්‍රීඩාව මොකක්ද කියලා ? අනිවාර්ය්‍යෙන් ගොඩක් අය කියයි Cricket කියලා... ඔව් , ඉතින් මම අද දෙන්න යන්නේ ලෝක Cricket ඉතිහාසයේ ( විශේෂයෙන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ) ලෝක ප්‍රසිද්ධ වූ ක්‍රිඩකයෙකුගේ දක්ෂතාවයට කරන උපහාරයක් ලෙස නිපැදුන මෙම Game එකේ නම Brian Lara International Cricket 2007, නම අහනකොටම ඔයාල දන්නවා මේ විශිෂ්ට ඝනයේ ක්‍රිඩකයාගේ හපන්කම.ඔහු නියොජනය කලේ West Indies Cricket කණ්ඩායමයි,ඔහු වරෙක එංගලන්තයට එරෙහිව Test ඉනිමකදී නොදැවී ලකුණු 400* ක් රැස් කලේය.ඔහු විසින් දකුනු ඉන්දියාවට කරන ලද මෙහෙවරට ,ඔහුගේ නමින් Cricket Stadium එකක් ද ඉදිවී තිබේ.Game එක හදලා තියෙන්නේ Codemasters ආයතනයයි, Game එක Release වෙලා තියෙන්නේ March 23, 2007 වෙනි දා.

Game එක 2007 දි නිකුත් වූවත් එහී Graphics මට්ටම හොද තත්වයක තිබේ,එවාගේම මේ Game එකේ Ea Sports Cricket 2007 Game එකට වැඩිය Stroke Variations එහෙම ලස්සනට Use කරලා Game එක අපට Play කරන්න පුලුවන්.

එහෙනම් යහලුවෙනි ! මේ Cricket Game එකත් Play කරල බලන්නකෝ,Game එක ගැන Comment එකකුත් දාන්න.... :D


Minimum System Requirements

OS: Windows XP/Vista
Processor: Pentium 3 @ 1.4 GHz or Equivalent
Memory: 256 MB (1 GB RAM )
Hard Drive: 4.5 GB Free
Video Memory: 128 MB nVidia GeForce 3 (256 MB For Higher Quality )
DirectX: 9.0c

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය

X-Men Origins: Wolverine(සුපිරි මිනිසුන් සමග සුපිරි සටනක්)


අහ්..... කොහොමද යහලුවෙනි,වෙසක් එකට ලෑස්තිද ? දන්සල් එහෙම තියෙනවනම් අපිට දැනුම් දෙන්න අපි නොවරදවා Visit එකක් දෙන්නම්...

ඔන්න එහෙනම් දන්සල් ගැන කතාව අත හැරලා අද දෙන්න යන සුපිරී Game එක ගැන කියන්නම්කෝ...

ඔයාල දන්නවා ලෝකයේ නිපැදවෙන Hollywood Film වලින් නිතර නිතර එ ඒ Film අනුපාදක කරගෙන Game හදන බව ඔයාල දන්නවා,Free Game World වෙතින් ද ඒ වාගේ Games ඔයාලට දීලා තියෙනවා...

මේ Game එකත් ලොකයේ තරුණ,වැඩිහිටි අය අතර ජනප්‍රිය උන Film එකකින් හදපු Game එකක්,Game එකේ නම X-Men Origins: Wolverine ,Game එක Release වෙලා තියෙන්නේ May 1, 2009 වෙනි දා,Game එක හදලා තියෙන්නේ Activision ආයතනයයි. අපිට මේ Game එකේ Role Play කරන්න තියෙන්නේ ගොඩක් ඉක්මනට තරහා යන James "Logan" Howlett කියන සුපිරී Mutant කෙනෙක් විදිහටයි.ඔයාලා Film එක බලලා තියෙයි නම් ඔයාල දන්නවා මේ Film එකෙන් කියැවෙන්නේ Wolverine X-Men Team එකට ඇතුල් වන්නට පෙර ඔහුගේ කතාවයි කියලා, Game එකනම් පරණ X-Men Game වලට වැඩිය බොහෝ ඉදිරියෙන්,Wolverine ගේ මේ ජීව්ත කතාව ඉතා දුක් සහගතයි,ඔහුට ඔහුගේ සහොදරයාගේ කරදර වලින් ද තම අතීතයේ සිදු උන වැරදී වලින් බේරී තම පෙම්වතිය ද ඔහුට බෙරාගන්නට සිදුවෙනවා.

Game එක Film එක වගෙමයි ,එහෙනම් Logan ට උදව් කරමුද ?


System Requirements :
1 GB of RAM
VGA: 3D hardware accelerator card required - 100% DirectX(R) 9.0c-compliant 256 MB video card and drivers
Supported Chipsets:
All NVIDIA(R) GeForce(R) 7800 GT 256 MB RAM and better chipsets (excluding 8400 cards)
All ATI Radeon (TM) X1800 256 MB RAM and better chipsets (excluding X1800 GTO, Radeon HD2400, Radeon HD2600, and Radeon HD3450)
OS: Microsoft(R) Windows XP(TM), Microsoft(R) Windows Vista(R)
HDD: 8.4 GB of uncompressed hard disk space

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Prison Break: The Conspiracy (හිරෙන් පනිමුද?)


කොහොමද යහලුවෙනී...ගොඩාක් කාලෙකින් Game එකක් දෙන්න බැරි උනානේ ඔන්න ඒ වෙනුවෙන් අපි ඔයාලගෙන් සමාව අයදිනවා!,මේ දවස්වල Game එකක් Download කරලා Play කරන්න බැරි උනානම් ඔන්න අද දෙන මේ Game එකටනම් ගොඩක් යලුවෝ කැමති වෙයි,Game එක අනුපාදක කරගෙන තියෙන්නේ ලෝකේ සුප්‍රසිද්ද කතා මාලවක් වන Prison Break වලින්ය. මේ කතාමාලාවෙ පලමුවෙනිSeason එකෙන් නිපැද වී ඇති මෙම Game එකනම් සුපිරි Game එකක්.

එහෙනම් පොඩ් හැදින්ව්මක් කරන්නම්කෝ Game එක ගැන,Game එකේ නම Prison Break: The Conspiracy ,Game එක Release වෙලා තියෙන්නේ March 26, 2010 වෙනි දා,Game එක හදලා තියෙන්නේ Deep Silver ආයතනයයි.

අපිට මේකේ Role Play කරන්න තියෙන්නේ Michael Scofield කියන T.V Series එකේ එන විරයා ලෙසයි.අපිට Game එකේ කරන්නනම් තියෙන්නේ අමාරුම කර්ය්‍යක්,ඒ තමා ඇමෙරිකාවෙ තියෙන ඉතා ආරක්ෂා සහිත හිරගෙදරකින් ,නොකල වැරැක්දකට හසුවි සිර දඩුවම් නියම වී ඇති ඔහුගේ සොහුරාව බේරා ගැනිමයි( Lincoln Burrows),ඇත්තම කිව්වොත් ඔයාල Prison Break කතාමාලාව බලලා තියෙයි නම් ඔයාලා දන්නවා Prison එකෙන් පනින්න Michael Scofield සහ Lincoln Burrows කොච්චර Try කරනවද කියලා...

එහෙනම් යහලුවෙනි මේ අද්වීතීය Game එකත් Download කරලා Play කරලා බලන්නකෝ...
Comment එකකුත් දාන්න හොදේ...


Torrent Size :4511MB in 97 files
Torrent Quality: Good

Minimum System requirements :
OS: Windows XP
CPU: Single Core 2.0 GHz
RAM: 1 GB
HDD: 2.0 GB of free space
DVD-ROM drive: 8x speed
Video card: Shader 3.0 Nvidia 7800 / ATI X1800
DirectX version 9.0c

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Death to Spies: Moment of Truth (රහසිගත මෙහෙයුමක)


ඔන්න අද දෙන්න යන Game එකනම් ලොකේ තියෙන තවත් ලස්සන Game එකක්. Game එකේ නම Death to Spies: Moment of Truth.Game එක Release වෙලා තියෙන්නේ August 10, 2009 වෙනි දා,Game එක හදලා තියෙන්නේ 1C Companyආයතනයයි.මේ ආයතනයනම් එච්චර ප්‍රසිද්ද නැති උනත් මම හිතන්නේ මේ Game එකනම් එයාලා ලස්සනට හදලා තියෙයි,Game එකේ Graphics හොද තත්වයක පවතිනවා.

Game එක අපිට Role Play කරන්න තියෙන්නේ Semion Strogov කියන Soviet රහස් ඔත්තු සෙවයකට වැඩ කරන පුද්ගලයෙකු ලෙසයි.අපිට ඔහුට රහස් ඔත්තු සේවයෙන් දෙන සිත් ඇදගන්නා නමුත් පිස්සු හැදෙන තරම් අමාරු Missions ඉවර කරමින් World War 2 එකෙදී සිදුවු සතය්‍ය සිදූවිම්ද ඔයාලට දැකගනිම්න් අමුතුම Fun එකක් ගන්න පුලුවන් Game එකක් තමා මේ Game එක.

Game එකේ තව විශේෂත්වයක් වන්නේ ඔයාලට World War 2 එකෙදි පාවිච්චි වෙච්ච වාහන අදීන් ද පාලනය කරන්න ලැබීමයි.

එහෙනම් යහලුවෙනි මේ ලස්සන Game එකත් Play කරලා බලන්නකෝ!


මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල): 40 Kbps-46 Kbps ( AVG : 35 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 5 hours \ 39 Minutes (6 Hours Approximately :)


System Requirements : DirectX 9.0c
2 – 2.4 GHz Processor
RAM: 1 GB
Video card with pixel shader-support 2.0 and 128 Mb (not less than NVIDIA GeForce 5700/ATI Radeon 9800)
DirectX compatible soundcard
DVD-ROM drive
Hard disc: 3 Gb
Keyboard + Mouse

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Freedom Fighters (නිදහස් සටන්කාමියෝ)


ඔන්න යහලුවෙනි සමාවෙන්න ඔනී ට්ක දවසකින් අපිට ඔයාලට Game එකක් දෙන්න බැරි උනාට !!! ඔන්න ඔයාලට ඒනිසාම ලස්සනම් ලස්සන Game එකක් දෙන්න හිතුවා..Game එක පොඩ්ඩක් පරණයි එත් මම හිතනවා ඔයාලා මේ Game එකට කැමති වෙයි කියලා.Game එකේ නම Freedom Fighters.Game එක Release වෙලා තියෙන්නේ October 1, 2003 වෙනි දා,Game එක හදලා තියෙන්නේ Electronic Arts ආයතනයයි.

Game එකේ අපිට Role Play කරන්න වෙන්නේ Christopher Stone කියන නිදහස් සටන්කරුවෙක් ලෙසයි,Game එකේ අපිට කරන්න තියෙන්නෙ Soviet ( Red Army) හමුදා පාලනයට එරෙහිව නැගී සිටිමින් New York City එක බේරාගැනීමයි.Game එක අමාරු නිසා පොඩි සහනයකට අපිට තව නිදහස් සටන් කාමීන් පිරිසක් සමග ගොස් සටන් කරන්න පුලුවන්,හැබැයි එයාලව ලබා ගන්න Mission ටික දිනාගෙන ඉදීරියට යන්න ඔනී.

එහෙනම් මේ Red Army එකේ කූරීරු පාලනයට එරෙහිව නැගී සිට්මින් අපි New York නගරය ඇතුලුව මුලු America ව ම බේරාගනිමුද ?


මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල): 40 Kbps-46 Kbps ( AVG : 38 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 2 hours \ 30 Minutes (7 Hours Approximately :)


System Requirements - 98/2000/ME/XP/Vista
Pentium III 733MHz (1.0 MHz)
128MB RAM (256 MB Needed)
32MB (64 MB For Higher Performance)
650MB HDD space
4 speed CD-ROM
DirectX 8.1 compatible sound card
DirectX 8.1 or higher

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Pro Cycling Manager 2008 (ප්‍රංශය වටා බයිසිකල් පදිමුද?)


අද මම ඔයාලට දෙන්නේ වෙනස්ම game එකක්.Racing games කොටසටත් වගේම sporting games වලටත් අයත් වෙන පරිගණක ක්‍රීඩාවක්.ඒක නිසා ඔයාලා අද මම දෙන game එකට නම් ගොඩක් ආස වෙයි.මොකද මේක හරිම වෙනස් ඒ වගේම ඔයාලා ගොඩක් අය මෙතුවක් කල් ක්‍රීඩා නොකල computer game එකක් නිසා.Game එකේ නම තමයි Pro Cycling Manager 2008.අද තියෙන්නේ බයිසිකල් පදින්න.කොහොමද වැඩේ එළකිරි නේද?මේ cycling game එක නිකුත් වුණේ 2008 අවුරුද්දේදී.ඒක නිසා ටිකක් අළුත් game එකක් තමයි.ලෝකයේ වඩාත් ප්‍රසිද්ධම පාපැදි තරගාවලිය තමයි ප්‍රංශ සවාරිය.අන්න ඒ තරගාවලිය තමයි මේ පරිගණක ක්‍රීඩාවේ ප්‍රධාන ඉසව්ව වෙලා තියෙන්නේ.

ඔයාලට මේ game එකේදී ඔයාලා කැමති ප්‍රසිද්ධ ක්‍රීඩකයෙන් යොදාගෙන game එක play කරන්න පුළුවන්.එහිදී මුළු තරග වාරයේ ඒ තරගයේදී ක්‍රීඩා කල යුතු ආකාරය තමා තීරණය කරන්න ඕනේ.ඒ කියන්නේ තමා කැමති ආකාරයකට ක්‍රිඩා කරන්න පුළුවන්.ජයග්‍රහණය කරන්න අපි මුල ඉදලා ධාවනය කරන්න ඕනේ සැලැස්මකට අනුව තමයි.තමාගේ සැලැස්ම අනුව තමයි තමාට ජයග්‍රහණය ලැබෙන්නේ.ඔබ මුල ඉදලාම වේගයෙන් ධාවනය කලොත් ඔබට ජයග්‍රහණය ලබා ගැනීම අපහසුවෙනවා.ඒක නිසා අපිට ලබා දී ඇති දත්ත අනුව ඒවට උචිත විදියට තරග කරන්න ඕනේ.මේ පරිඝණක ක්‍රීඩාවේ ත්‍රිමාණ සජීවීකරණය ඉතාමත් ඉහළයි.ඒක නිසා පද්ධති අවශ්‍යතා ටිකක් බලලා බාගන්නකෝ.මේකේ setup file එක නම් 4.5GB විතර වෙනවා.ඒක නිසා ටිකක් වෙලා නම් යයි මේක බාගන්න.හැබැයි මේ game එක වෙනස් නිසා බාගත්තොත් අළුත් වෙනසත් අත්විදින්න පුළුවන් වෙයි.අමතක නොකර game එක ගැන comment එකකුත් දාලා යන්නකෝ.


System requirements - OS: Windows XP SP2/VISTA
Video card memory: NVIDIA GEFORCEFX 5900 / ATI RADEON 9600 128 MB
RAM: 1 GB
Processor: PENTIUM4 2.2GHZ / ATHLONXP 2200+
Hard disk space: 6 GB
Internet connection: Yes
DirectX: 9.0c

Total Overdose (උඩපැනලා, කැරකිලා, පෙරලිලා වෙඩිතියමුද?)


ඔන්න ගොඩ කාලෙකින් මට Action Game එකක් දෙන්න බැරි උනා නේ ! ඔන්න ඉතින් මම හිතුවා පොඩ්ඩක් පරණ උනත් මේ Game එක දෙන්න මොකද මේ Game එක Release වෙච්ච කාලේ සහ තවමත් World Games Rankings වල number One Game එකක්, Game එකේ නම තමා Total Overdose , Game එක Release උනේ September 27, 2005 වෙනි දා, Game එක හදලා තියෙන්නේ Eidos ආයතනයයි !

අපිට Game එකේ Play කරන්න තියෙන්නේ Ramiro "Ram" Cruz කියන D.E.A Agent හැටියටයි, Game එකේ Story ය නම් යන්නේ මේ විදියටයි , Ramiro Cruz ට තව Twin අයියා කෙනෙක් ඉන්නවා ඔහුගේ නම Tommy . Tommy තමා ගේ මල්ලිව යවනවා Mexico කියන රටේ Los Toros නගරයට... තම සදාදරනීය පියා ඝාතණය කල වැරදිකරුවා සොයා ගන්න. අපිට ඒ තරම් ලේසී වෙන්නෙ නෑ මේ වැඩේ කරන්න ...අපි හිතන්නේ නැති විදිහට මේ කතාව දරුණු අතට හෑරේනවා Game එක මැදදි ! ඔයාල ට Side Mission Win කරලා තමා Story Mission එකකට යන්න වෙන්නේ, ඒ නිසා Side Mission ඉවර කරලා Story Missions Play කරන්න පොඩ්ඩක් අමාරැයි, පොඩ්ඩක් ලේසියි :D :D :D !!! එහෙනම් මේ Game එක Play කරලා නැති යාලුවෝ මේ Game එකත් Play කරලා Fun එකක් ගන්නකෝ!!!ඔයාලට වැඩ දාලා බිත්ති දිගේ නැගලා වෙඩි තියන්න කැමති නම් මෙන්න එළකිරි game එකක්.

Game එකේ Graphics 2005 අවුරුද්ද සමග සසදා බැලුවොත් හොද තත්වයක් තියෙයි,Game එක Maxpayne,GTA වල Action Based කරගෙන තිබෙන බවක් පේනවා, ඒ නිසා Game එක Full-Action Adventure Game එකක් වශයෙන් හදුන්වන්න පුලුවන් !!!Comment එකක් දාන්න අමතක කරන්න එපා.අමතක වුණා නම් ආයෙත් ඇවිත් හරි දාලා යන්න.

මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල): 39 Kbps-47 Kbps ( AVG : 43 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 6 hours \ 52 Minutes (7 Hours Approximately :)


System Requirements : Opeating System - Microsoft Windows 2000/XP
CPU - Pentium 1.5 Ghz or faster processor or AMD Athlon XP (1400 Mhz)
RAM - 256 MB ( 512 MB Recommended)
Graphics - 32 MB ( 128 MB Recommended)


මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

Napoleon: Total War (ආක්‍රමණික නැපෝලියන් වෙමුද?)


ඔන්න අද දෙන්න යන්නේ ලස්සන,සුපිරි Strategy Game එකක්. Game එකේ නම තමා Napoleon: Total War ,Game එක Release වෙලා තියෙන්නේ 26 February 2010 වෙනි දා !, Game එක හදලා තියෙන්නේ Sega සහ Typhoon Games ආයතනයි.Game එක Based වෙලා තියෙන්නේ Napoleon Bonaparte කියන ආක්‍රමණ කරුවාගේ සැබෑ ජිවිතයේ සිද්දින් සමගයි !

Game එකේ ඔයාලට Campaigns හතරක් Play කරන්න පුලුවන්,ඔව් හතරම පොඩ්ඩක් අමාරැයි එත් Game එක ලස්සනයි,Game එකේ Advance Effects වැඩි පුර Use කරලා තියෙයි,ඒවාගෙම ඔයාලට Game එක Play කරනකොට පරිසරයෙන් විශේෂ සහයෝගයක් ලබා ගන්න පුලුවන්,මතක තියාගන්න Game එකේ අපිට වැඩිපුර උදව් ගන්න ලැබෙන්නේ පරිසරයෙන්,Game එකේ Graphics එහෙම හොදට තියෙයි, Game එක Play කරනකොට විශේෂයෙන් සැලිකිලිමත් වෙන්න ඔනී දෙයක් තමා වෙනත් Strategy Games වලට වැඩිය මේ Game එකේ Artificial Intelligence එක වැඩියි ඒ නිසා ඔයාලා සතුරු සොල්දාදුවෙකුට Attack එකක් එල්ල කරනකොට හොදට කල්පණාකරලා බලලා තීරණයක් ගන්න!!!

එහෙනම් 2010 වසරේ හොදම Game එකක් වෙන මේ Game එකත් Play කරලම බලන්නකෝ !Game Setup File එකනම් 5 GB විතර වෙනවා !! අමතක කරන්නේ නැතුව Comment එකකුත් දාන්න...,ඔයාලගේ සතුට Games වගේම අපේ සතුට Comments නේ !!! :Dඔන්න ඉතින් අළුත් games ඉල්ලන අයට තමයි මේ game එක අද දුන්නේ.මතක ඇතිව comment එකක් දාන්න හොදේ.


මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල): 45 Kbps-58 Kbps ( AVG : 45 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 8 hours \ 48 Minutes (9 Hours Approximately :) This is the Rip File :D )


Minimum System Requirements : OS: Windows Vista/XP/7
Processor: 2.3 GHz CPU with SSE2
Memory: 1 GB RAM (XP), 2 GB RAM (Vista/Windows 7)
Graphics: 256 MB DirectX 9.0c shader model 2b compatible GPU
DirectX: DirectX 9.0c
Hard Drive: 21 GB free space

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

Halo: Combat Evolved (විශ්වයේ පාලනය පිටසක්වල ජීවීන්ටද?)


අද මම මේ දෙන්නේ ටිකක් පරණ පරිඝණක ක්‍රීඩාවක්.හැබැයි අනිවාර්යයෙන්ම මම ඔයාලට මේක දෙන්න හිතුවේ මේ game එක ලබාගෙන තියන ජනප්‍රියත්වය සහ මෙහි අනිකුත් සංස්කරණයක් ලබා දීමට මේක මුලින් ලබා දී තිබිය යුතු නිසා.ඔන්න එහෙනම් අද ඔයාලට ලැබෙන්නේ Halo: Combat Evolved කියන action adventure / shooting එක තමයි. Microsoft ආයතනය විසින් හදපු මුළු ලෝකයේම වඩාත් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් මේක.2003 අවුරුද්දේදී තමයි මෙම පරිඝණක ක්‍රීඩාව ලෝකයට නිකුත් වුනේ.Network කරලා සෙල්ලම් කිරීමට හැකි නිසා මේක තවත් ප්‍රසිද්ධ වුණා.

Halo: Combat Evolved game එකේ කථාව නම්,වසර 2532 දී පමණ මිනිසුන් විසින් නිර්මාණය කල මුළු විශ්වයේම පාලනය අතට ගත හැකි යන්ත්‍රයක් අල්ලා ගැනීමට පිටසක්වලින් ආක්‍රමණයකයින් පැමිණෙනවා.අන්න ඒ ආක්‍රමණයට විරුද්ධව පෘථවි වාසීන් සටන් කරනවා.අපිට තියෙන්නේ අන්න ඒ යුද්ධය play කරන්න තමයි.එහිදි ඉතාමත් දියුණු අවි ආයුධ පාලනය කිරීමට හැකියාව ක්‍රීඩකයාට ලබා දී තියනවා.ඒ වගේම තමයි පිටස්ක්වල ජීවීන් සතුව තියන අවි අයුධ හැසිරවීමටද ඔවුන් සතුව ඇති වාහන පාලනය කිරීමටද පරිඝණක ක්‍රීඩකයාට හැකියාව ලබාදී තියනවා.ඒ වගේම තමයි මෙම game එක අන්තර්ජාලය හරහාද ක්‍රීඩා කල හැක.ඒ වගේම network කරලා play කරන්න පුළුවන් නිසා ගොඩක් විනෝද වෙන්න පුළුවන්.
ඔයාලා එහෙනම් මේක බාගෙනම බලන්නකෝ.700mb විතර වෙන setup file එකක් තියෙන්නේ.ඉක්මණට download කරගන්නත් පුළුවන්.comment එකක් දාන්න නම් අමතක කරන්න එපා.

මෙන්න මෙතනින් බාගන්නකෝ

System Requirements - G4 or G5 800MHz Processor
256MB RAM
32MB AGP GeForce2 MX or ATi 7500 Class Video Card
1.4GB Hard Disk Space
RECOMMENDED
G4 or G5 1GHz Processor
512MB RAM
64MB AGP GeForce 4ti or ATi 9000 Class Video Card

WWE SmackDown vs RAW 2007 (ජෝන් සීනා අපේ පොඩි එකාගේ ඔළුවට ගහලා)


අද මම මේ දෙන්න යන්නේ ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක්.මම මේ game එක දෙන්න පරක්කු වුනේ මට හොද torrent file එකක් හොයාගන්න බැරිවුණ නිසයි.ඒත අද නම් මට ටිකක් හොද torrent file එකක් හම්බුණා.මේ අද දෙන්න යන්නේ ලෝකයේ ප්‍රසිද්ධම ක්‍රීඩාවක පරිඝණක ක්‍රීඩාව.මේ ක්‍රීඩාවේ යෙදෙන අය නම් අපිට අපේම පවුලේ අය වගේනේ.ඒ තරමට එයාලා ගැන අපි දන්නවා.අද මම මේ දෙන්න හදන්නේ WWE SmackDown vs RAW 2007 කියන wrestling game එක.දැන් ඉතින් මටත් වඩා ඔයාලා දන්නවනේ මේක ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ගැන.ඔන්න ඉතින් අද තියෙන්නේ කට්ටියටම සෙට් වෙලා ගහගන්න තමයි.

මේ අද දෙන්න යන්නේ wwe row 2007 කිව්වට මේක 2002 වල නිකුත් වෙච්ච wrestling game එකේම සංස්කරණයක්.ඒ නිසා අළුත් ක්‍රීඩකයෝ මෙම ක්‍රීඩාවේ ඉන්නවා.අපිට මෙහිදී wrestling වල තියන ක්‍රීඩා කරන්න තියන විදි වලින් කැමති ආකාරයකට ක්‍රීඩා කරන්න පුළුවන්.ඒ අමතරව මෙහිදී එක් එක් ක්‍රීඩකයාට අදාලව ඔවුන් ක්‍රීඩාගාරයට පැමිණෙන විට තියන ආකාර නොවෙනස්ව මෙම game එක තුලත් අන්තර්ගත වෙලා තියනවා.ඒක නිසා පරිඝණක ක්‍රීඩාව තවත් අලංකාර වෙලා තියනවා.ඒ වගේම තමයි ක්‍රීඩකයන්ට විශේෂ වූ පහරවල් තියන නිසා ඒවා වලින් පහර දීමටද හැකියාව ක්‍රීඩා කරන ක්‍රීඩකයාට ලබා දී තියනවා.

ඒ වගේම තමයි බාහිර පරිසරයේ තියන උපාංගද භාවිතා කර සතුරාට පහර දිය හැකියාව තියනවා.game එකේ setup file එක නම් 600mb විතර වෙන්නේ.ඒක නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්.ඔයාලත් මේක play කරලා බලන්නකෝ කොහොමද කියලා.හිතන දෙයක් ගැන comment එකකුත් දාන්න අමතක කරන්න එපා.

The Lord of the Rings: Battle For Middle Earth (එක් මුද්දක් ලෝකය හසුරුවයි)


අද මම ඔයාලට මේ දෙන්න හදන්නේ ඔයාලා වගේම මුළු ලෝකයම ගොඩක් ආස කල චිත්‍රපටියක පරිඝණක ක්‍රිඩාවක්.Movie එකේ නම තමයි The Lord of the Rings.දැන් ඉතින් ඔයාලා දන්නවා මටත් වඩා හොදට මේ චිත්‍රපටිය ගැන නම්.මේ චිත්‍රපටිය ලෝකයේ ගොඩක් ජනප්‍රිය වුණ නිසාම තමයි මේ චිත්‍රපටිය ගැන පරිඝණක ක්‍රීඩාවක් ලෝකයට නිකුත් වුනේThe Lord of the Rings: Battle For Middle Earth. EA games ආයතනය විසින් 2004 අවුරුද්දේ තමයි මෙම game එක නිකුත් වුනේ.2004 අවුරුද්දේ නිකුත් වුණ අනිත් strategy games එක්ක මෙම game එක ගොඩක් ඉදිරියෙන් තියනවා කියලා සලකන්න පුළුවන්.

ඔයාලා දන්නවනේ මේ game එකේ කථාව.ලෝකයේ තිබ්බ සුර අසුර ලෙස සලකපු යුද්ධයක් පසුබිම් කරගෙන තමයි මෙම පරිඝණක ක්‍රීඩාව නිර්මාණය වුණේ.කථාවේ ප්‍රධාන චරිත කිහිපයක් තියනවා.ප්‍රධානම චරිතය තමයි ෆ්‍රෝඩෝ කියන කුරුමිට්ටාගේ චරිතය.ඔහුට තමයි යුද්ධයට හේතුවන මෙම මුද්ද විනාශ කිරීමට ලැබෙන්නේ.ඒ වගේම තමයි මධ්‍යම පෘථුවියේ රජකමට උරුමකම් කියන ඇරගොන් සහ පූජක ගැන්ඩල්ෆ් යන වීරයන් ඇතුලූ තවත් වීරයන් හැසිරවීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබට කරන්න තියෙන්නේ යක්ෂයන්ගෙන් මෙම ලෝකය ගලවා ගැනීමයි.මෙම සුපිරි වීරයන් සතුව විශේෂ බලයන් තියනවා.එම බල මගින් සතුරාට විශාල හානියක් සිදු කල හැකිය.ඔයාලත් ක්‍රීඩා කරලා බලන්නකෝ.මේ එකේ එක නම් 2.7GB විතර වෙනවා.ඒ වුණාට සාමාන්‍ය පරිඝණයක මෙම ක්‍රීඩාව සෙල්ලම් කිරීමට පුළුවන්.

ඔයාලා මේ දවස් වල comment කරන එක ගොඩක් අඩු කරලා.අපි බලාපොරොත්තු වෙන්නේ comments විතරයි.වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.ඔයාලගේ අදහස් තමයි අපේ ජීවය.ඒක නිසා ඔයලා මේ game එක ගැන comment එකක් එකතු කරන්න අමතක කරන්න නම් එපා.


System Requirements - CPU: 1.3 Ghz equivalent or higher processor
RAM: 256 MB of system RAM
512 MB of system RAM for online play with 3 or more players
Hard disk: 4 GB free hard disk space
CD-ROM: 16x speed or faster
Graphics card: Video card with 32 MB or more memory and one of these chipsets is required: NVIDIA GeForce 2 GTS or greater, ATI Radeon 7500 or greater

Iron Man (..යකඩ මිනිසා..)


ඔන්න අද දෙන්න යන Game එක මේ මාසයේම දෙන්න හිතුවේ මේ Game එකට අදාල Film එකේ දෙවන පරිච්ඡේදය May 5 වෙනිදා නිකුත් වෙනවා,Game එකේ නම Iron Man , Game එක Release උනේ May 2, 2008 වෙනි දා,Game එක හදලා තියෙන්නේ Sega ආයතනයයි.

Game එක අනිත් Film Based වෙලා එන Games වගේම Film එක අනුපාදක කරගෙන තමා නිපැදිලා තියෙන්නේ,Game එකේ අපිට Control කරන්න තියෙන්නේ Tony Stark (Iron Man) කියන පුද්ගලයාවයි,Game එකේ කරන්න තියෙන්නේ නම් ,අපි ඒ කියන්නේ Tony Stark කියන පුද්ගලයා ඇමෙරිකාවට යුධ අවි සපයන කෙනෙක්,මෙයා එක දවසක් Business Deal එකකට Afghanistan යන වෙලාවක; Tony Stark ව ත්‍රස්තවාදීන් පිරිසක් විසින් පැහැරගනු ලබනවා!!! Film එකේ වගේම අපි එතනින් බේරිලා එන්න යකඩ වලින් හදපු Roboවක් වැනි යන්තරයක් යොදා ගෙන එතනින් බේරි නැවත America වට එනවා (එන අතරතුර ඔහු හදපු එම Robo ව විනාශ වෙන නමුත් ඔහුව USA Air force එකෙන් බේරාගන්නවා) , කොහොමෙන් කොහෝම හරි ඔහුට අවබෝධ වෙනවා තමන් සාදන ආයුධ ත්‍රස්තවාදීන්ටත් තම ආයතනය මගින් සපයන බව... ඉතින් ඔන්න Tony Stark අර බේරිලා එන්න පාව්ච්චිකරා වගේ ,ඊටත් වැඩ්ය දියුණු රොබෝවක් සාදා මෙම අසාධාරනය කරණ පුද්ගලයා සොයා යයි... Game එකේ Graphics හොද මට්ටමක පවතිනවා... Tony Stark ටත් බෑ නොකියා උදව් වෙලා බලමුද?

මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල):45 Kbps-57 Kbps ( AVG :40 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 5 hours \35
Minutes


System Requirements - OS: Windows 2000/XP/Vista
Processor: Pentium 4 @ 2.8 GHz or Equivalent
Memory: 1 Gb
Hard Drive: 6 Gb free
Video Memory: 256 Mb
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard
Mouse
DVD Rom Drive

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

The Sims 2: Pets (ඊයේ පවුල් වුණා,අද සුරතලෙක් ගේමුද?)


ඔන්න මම අද දෙන්න යන්නේ අර විශේෂ හෙතුව The Sims 2 දුන්න හේතුව ,හේතුව තමා ...අද දෙන්න යන්නේ Expansion ගමෙ එකක් , Game එක Play කරන්න The Sims 2 Machine(PC) එකේ Install කරලා තියෙන්න ඔනී, Game එකේ නම The Sims 2: Pets ඉතින් නමින්ම හිතේන්න ඇති Game එකේ කරන්න තියෙන්නේ මොකක්ද කියලා! Game එකේ කරන්න තියෙන්නේ ගිය පාර වගේ Family එකක Control කරන්න තමා... ඒත් ඔන්න ලොකු වෙනසක් තියේනවා මේ Game එකේ ඒ තමා ඔයාලට පුලුවන් අපිටම කියලා Pet කෙනෙක් අරන් ඒ Pet ව Control කරන්න !!! කොහොමද ? ඔයාල Pet කෙනෙක් අරන් ඒ Pet ට Girl Friend කෙනෙක් සෙට් කරලා,ඔයාලත් පවුලක් හදලා ඔයාලත් පවුල් පන්සල් වෙන්න තිබ්බහම ..... ඔන්න කලින්ම කියන්න ඔනී Game එක The Sims 2 වලට වැඩිය අමාරුයි, Game එකේ Graphics එහේම තවත් Advance .. Game එක Fun සහ ලස්සනයි !!!

The Sims 2: Pets විතරක් නෙමෙයි The Sims 2 වලට ඇවිත් තියෙන Expansions ...The Sims 2 වලට Expansion Pack ගොඩක් ඇවිත් තියෙයි... ඒ අතරින් පොඩි වෙනසක් තියෙන The Sims 2: Pets Game එක දෙන්න හිතුවේ එකයි !!!

Game එකේ පොඩි සැගවිච්ච පොඩ්ඩ්ක් අමුතු තාලේ Feature එකකුත් තියෙයි !! ඒ තමා ;ඔයාලට Ware wolf කෙනෙක් (මාරුවෙන්න පුලුවන්) වෙන්නත් පුලුවන් !! පරිස්සමෙන්

Play කරලම බලන්නකෝ ...


මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල):40 Kbps-52 Kbps ( AVG :38 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 1 hours \20
Minutes


System Requirements : OS: Windows XP,Vista
CPU: 1000MHz ( 1.2 MHz )
RAM: 256MB ( 512 Recommended )
HDD: 1.5GB free space
Video: 32MB ( 64 Mb Recommended ) Direct X 9.0 and T&L compatible

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers